දෙමළ ජාතික සන්ධානයේ සහය සජිත් බලාපොරොත්තු වීම සිහිනයක් – දෙමළ සන්ධාන මන්ත්‍රී එම් ඒ සුමන්දිරන්
දෙමළ ජාතික සන්ධානයේ සහය තමන්ට ලැබෙනු ඇතැයි සජිත් ප්‍රේමදාස මහතා සිතා සිටීම සිහිනයක් පමණක් බවත්, එලෙස කිසිවකුට සහය දීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කොට නැති බවත්, එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මහතා අද ප්‍රකාශ කළේය. පක්ෂයේ ජේෂ්ට නායක ආර් සම්බන්ධන් මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා කීවේ…