ණය වලේ ගිලෙමුද? ගොඩ එමුද? – ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වී ඇතැයි යන සුබ පණිවිඩය මේ වන විට ලැබෙමින් පවතී. වත්මන් ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් වඩා ඒවා සුබ ආරංචියක් වන්නේ ඉදිරියේදී පත්වීමට බලාපොරොත්තුවෙන් සිටින ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවටයි. කවර ආණ්ඩුවක් බලයට පැමිණියත් ලංකාවේ ආර්ථික න්‍යාය පත්‍රය අනුව පළමුව කළ යුතු ප්‍රමුඛතම කාර්ය වන්නේ, ණය ප්‍රතිව්‍යුහගතකරණයයි. දේශීය සහ විදේශීය…