රුපියල නගී. මහ බැංකුව ඩොලර් විකුණයි
|

රුපියල නගී. මහ බැංකුව ඩොලර් විකුණයි

ශ්‍රී ලංකා රුපියලට එරෙහිව එක්සත් ජනපද ඩොලරයේ කැපීපෙනෙන පහළ යාමක් අද (15) දිනයේ දී වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ දී ඩොලරයේ ගැනුම් මිල රු. 297.19 ක් ලෙසත් විකුණුම් මිල රු. 306.40 ක් ලෙසත් සටහන් වී ඇත. අද දිනයේ දී ඩොලරයේ මධ්‍ය අගය සටහන්…

සර්, මැඩම් හා අයියා, අක්කා රැකියා – අජිත් පැරකුම්
|

සර්, මැඩම් හා අයියා, අක්කා රැකියා – අජිත් පැරකුම්

මේ ලිපිය ලියන්නට හේතු වුණේ අප මිත්‍ර චන්දන ගුණසිංහ ඩෙන්මාර්කයට සංක්‍රමණය වුණාට පස්සෙ ලියපු ලිපියක්. ඒක මෙහෙමයි: අන්කලුයි ‍, මමයි….. මල්කා මීගහතැන්නෙ ස්පිරිතාලෙ DMO ඉන්න කාලේ මගේ මිත්‍රයෙක්ගේ දියණියක් එයාගෙ පළවෙනි පත්වීම විදිහට මීගහතැන්නෙ ස්පිරිතාලෙ වැඩ බාරගත්තාය. දොස්තරලගෙ සිරිතක්නෙ වැඩිමහල් දොස්තරලට අයියෙ අක්කෙ කියල ආමන්ත්‍රණය කරන එක. ඉතින් අර කෙල්ල මගෙ බිරින්දැට අක්කෙ කියන ගමන්…

මාලිමාව වේගයෙන් 3% කරා – රටේ රාළ
|

මාලිමාව වේගයෙන් 3% කරා – රටේ රාළ

ජවිපෙ දේශපාලන මණ්‌ඩල සභික ලාල් කාන්ත දැන් වැඩවර්ජන විරෝධියෙක් වෙලා.ලාල් කියන්නේ පැවතුණ වැඩවර්ජනවලට එයාලගේ කිසිම සම්බන්ධයක් නෑ කියලා.මේ වෙලාවේ වැඩවර්ජන කරන එක ද්‍රෝහී පාලකයන් වෙතට ජනතාව තල්ලු කිරීමක් කියලා ලාල් ලෙනින් පන්නයේ විග්‍රහයකුත් කරනවා.එතකොට මේ ළඟදී තිබුණ ගුරු – විදුහල්පති උද්ඝෝෂණ, ගුරුවරු ලෙඩ නිවාඩු දැමීම් පිටි පස්සේ හිටිය මහින්ද ජයසිංහලා ඔටුවොද? රාජ්‍ය සේවය අකර්මණ්‍ය කරපු…

ඇමරිකාවේ අනිවාර්ය පාසැල් විෂයයන් – ඉකොනොමැට්ටා
| |

ඇමරිකාවේ අනිවාර්ය පාසැල් විෂයයන් – ඉකොනොමැට්ටා

ඇමරිකාවේ අධ්‍යාපනය කියන විෂයය ෆෙඩරල් රජයේ කාර්ය භාරයක් නෙමෙයි. ඒ නිසා, සාමාන්‍යයෙන් පාසැල් අධ්‍යාපනය නියාමනය වෙන්නේ ප්‍රාන්ත මට්ටමේදී හෝ පහළ මට්ටමකදී. ඒ නිසා, මාතෘකාවේ “ඇමරිකාවේ” කියා කිවුවත් අධ්‍යාපන ප්‍රතිපත්තිය හා අදාළ ගොඩක් දේවල් තැනින් තැනට වෙනස් වෙනවා. ඇමරිකාවේ පාසැල් ක්‍රමය ගැන පෙර ලිපි වල විස්තර කර තිබෙනවා. මේකත් තැනින් තැනට වෙනස් වෙන දෙයක්. නමුත් වඩාත්ම…

ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය තුන්ගුණයකින් ඉහළට – වෙරිටේ රිසර්ච් “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුමේ 2024 ජූලි ප්‍රතිඵල කියයි
| |

ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය තුන්ගුණයකින් ඉහළට – වෙරිටේ රිසර්ච් “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුමේ 2024 ජූලි ප්‍රතිඵල කියයි

මාධ්‍ය නිවේදනය : ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය තුන්ගුණයකින් ඉහළට ; රටේ ගමන ගැන සුබවාදීව සිතන පිරිසත් 2023 ජූනි මාසයේ තරමට ඉහළට ; වෙරිටේ රිසර්ච් “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුමේ 2024 ජූලි ප්‍රතිඵල කියයි ; 2024 ජූලි 14 වෙනිදා, කොළඹදී ය. මාස 4කට පෙර සිටියාට වඩා තෙගුණයකට වැඩි ජනතාවක් වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය අනුමත කරන…

රනිල්ද,සජිත්ද රාජපක්ෂලා කෙලින් කිවයුතුයි – රටේ රාළ
|

රනිල්ද,සජිත්ද රාජපක්ෂලා කෙලින් කිවයුතුයි – රටේ රාළ

පහුගිය ජූලි 10 වෙනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහින්ද සහ බැසිල් එකට හම්බවෙලා තිබුණා.දෙගොල්ලොම කතා කරලා තිබුණේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ගැන. රාජපක්ෂලාගේ සහය රනිල්ට කියන කතාව පහුගිය සතියේ ඉඳන් එලියට එමින් තිබුණ මාතෘකාවක්.බැසිල්ගේ ටෝන් එකෙන්,නාමල් එක පාරටම රිවස් ගහන්න පටන් ගැනීමෙන් ඒක සමාජයට දැනුනා.රනිල් පවා කියලා තිබුණේ මහින්ද සහ රනිල් හොඳ තැනක ඉන්නවා කියලා. රනිල්…

එංගලන්තයේ වැඩ වර්ජන (අවම සේවා) පණත – ඉකොනොමැට්ටා
| |

එංගලන්තයේ වැඩ වර්ජන (අවම සේවා) පණත – ඉකොනොමැට්ටා

ශ්‍රමය විකිණීම කියන්නේ පාර්ශ්ව දෙකක් අතර සිදු වන ගණුදෙනුවක්. සාමාන්‍යයෙන් ශ්‍රමය මිල දී ගන්නේ ව්‍යවසායකයෙකු විසින්. සෛද්ධාන්තිකව ව්‍යවසායකයෙකු හා ප්‍රාග්ධනහිමියෙකු කියන්නේ දෙන්නෙක් වුනත්, ප්‍රායෝගිකව ගොඩක් වෙලාවට ව්‍යවසායකයා වෙන්නෙත් ප්‍රාග්ධනහිමියා. අඩු වශයෙන් ධනවාදයේ මූලික අදියර වලදී දැකිය හැක්කේ ඔය තත්ත්වය. හැබැයි ධනවාදය දියුණු වෙද්දී ඔය සම්බන්ධය දියාරු වී යනවා. ගොඩක් රටවල සමාජ සම්මතය තුළ ප්‍රාග්ධනහිමියන් එකතු…

ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක්

ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක්

අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ මැතිවරණ රැළියකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි ඒ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේදී සිදු වූ මෙම වෙඩි තැබීමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට තුවාල සිදුව ඇති බව වාර්තා වෙයි ආරක්ෂක අංශ විසින් සිදු කළ ප්‍රහාරයෙන් වෙඩි තැබීම සිදු කළ සැකකරු මිය ගොස් ඇති බව විදෙස්…

රනිල් ඝාතනය වුණොත් මොකද කරන්නේ යැයි බැසිල් රනිල්ගෙන් විමසලා !
|

රනිල් ඝාතනය වුණොත් මොකද කරන්නේ යැයි බැසිල් රනිල්ගෙන් විමසලා !

නිර්පාක්ෂික අපේක්ෂකයකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය තරග කළහොත් යම් අවස්ථාවක අවශ්‍ය වුවහොත් ආදේශක අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම ප්‍රශ්නයක් වන බව හිටපු මුදල් ඇමති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල නායකයකු වන බැසිල් රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රකාශ කොට ඇති බව තතුදත් දේශපාලන අංශ වාර්තා කරයි. 1994 මැතිවරණයේ දී ගාමිණී දිසානායක මහතා ඝාතනය වූ විට…

දැන් වැඩි වැටුප් ඉල්ලන්නේ ආර්ථිකය ගොඩ ගිය බව වෘත්තීය සමිති දන්නා නිසා – රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම
|

දැන් වැඩි වැටුප් ඉල්ලන්නේ ආර්ථිකය ගොඩ ගිය බව වෘත්තීය සමිති දන්නා නිසා – රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම

  දැන් වැඩි වැටුප් ඉල්ලා වෘත්තීය සමිති වැඩ වර්ජන කරන්නේ රටේ ආර්ථිකය යහපත් අතට හැරී ඇති බව ඔවුන් ද පිළිගන්නා නිසා බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරයි. මීට වසර දෙකකට පෙර කිසිවකු වැඩි වැටුප් ඉල්ලුවේ නැති බවත් එදා ඉල්ලුවේ විදුලිය, ඉන්ධන, ගෑස් වැනි දේ බවත්, කී ඒ මහතා වැඩි දුරටත් කීවේ…

වියන්ගොඩට අනුර සජිත් දෙදෙනා, නිදොස් කළ හැකි ද? – චන්ද්‍රසිරි සෙනෙවිරත්න
|

වියන්ගොඩට අනුර සජිත් දෙදෙනා, නිදොස් කළ හැකි ද? – චන්ද්‍රසිරි සෙනෙවිරත්න

අනිද්දා පත්‍රයේ 2024-07-05 දින පළවූ ”මේ වෙලාවේ රනිල් තමයි(ලූ) !” නම් ලිපියේ අප වළෙන් ගොඩ ඇවිත් ඇතැයි ඇස් දෘෂ්ඨියට පෙනුනත් එය විශ්ව කර්ම වැඩක් නොවේ යයි මා මිත්‍ර ගාමිණි වියන්ගොඩ ලියා තිබේ. රටේ දෙ අවුරුදු සාර්ථකත්වය දෘෂ්ඨී මායාවක් නම් අප්‍රේල් අරගලයත් රාජපක්ෂ වාදීන් කියන විදියට ඇස් බැන්දුමකි. කෙනෙකුට තවමත් ජනාධිපති ගෝඨාභයමදැයි හිතෙන්නටත් පුළුවන. 2021 සිට රටේ විදුලිය…