IMF වැඩපිළිවෙළින් ඉවත් වුණොත් මූල්‍ය විනයක් නැති රටක් වෙනවා – මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා
| |

IMF වැඩපිළිවෙළින් ඉවත් වුණොත් මූල්‍ය විනයක් නැති රටක් වෙනවා – මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා

මෙරට මහජනතාවගෙන් වැඩිදෙනකු ආර්ථික දුෂ්කරතා මැද දිවි ගෙවති. එය එසේ තිබියදී රටටම යම් සහනයක් ඉකුත් කාලයේදී ලැබුණු බවත් සැවොම පිළිගන්නා කරුණකි. එහෙත්, දැන් නැවත අපට කලින් පැවැති අර්බුදකාරී තත්ත්වයටම මුහුණ දීමට සිදුවේ දැයි බියක් සමාජයේ පවතියි. මැතිවරණ ඉලක්ක කර ගනිමින් කරන, පක්ෂ, විපක්ෂ මතවාද සමඟ එය එසේ වී ඇතැයි ඇතැම් විද්වත්හු පෙන්වා දෙති. අපි ඒ…

සරත් ෆොන්සේකා සජබ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

සරත් ෆොන්සේකා සජබ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන්  ඉල්ලා අස්වී ති‌‌‌‌බෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා ඒ බව ප්‍රකාශ කර සිටියේය  

ආචාර්ය හර්ෂ ද සිල්වා හෙළිකළ සජිත් ප්‍රේමදාස ගේ පලායාම !!! – ජයවීර සෙනෙවිරත්න
|

ආචාර්ය හර්ෂ ද සිල්වා හෙළිකළ සජිත් ප්‍රේමදාස ගේ පලායාම !!! – ජයවීර සෙනෙවිරත්න

රට අමාරුවට වැටුණු මොහොතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වගකීම් භාර නොගෙන පලාගිය බවට නගන චෝදනාවට පිළිතුරු දීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අසාර්ථක උත්සහයක් දරනු දකින්නට ලැබිණි. එසේ වුවත්, ඒ මතතගේ කතාවෙන් සිදු වුයේ සජිත් පලාගිය බව තවත් හොඳින් තහවුරු වීම යි. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත්වීමෙන් පසු…

රනිල් වික්‍රමසිංහ සහ කුඩුකේඩු රාජපක්ෂලා – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
|

රනිල් වික්‍රමසිංහ සහ කුඩුකේඩු රාජපක්ෂලා – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

සී සී කඩ වීසි වූ පොහොට්ටුවේ කෑලි අහුලන, ගණන් කරන අතර ඇසිය යුතු රටක පැවතිය යුතු දේශපාලන මහත්තුරුකම් පිළිබඳ කතාවකි. බණ්ඩාරනායකට වෙඩි තැබූ ආරංචියට ඔහුගේ ප්‍රතිවාදි සර් ජෝන් කොතලාවල වහා මහ රෝහලට දිව ගියේ ලෙන්ගතුකම නිසාය. 1971දී විජේවීරලාගේ අගමැති ඝාතන තැත සැලවී බලධාරින් දැනුවත් කොට බණ්ඩාරනායක මැතිනියට ආරක්ෂාව සැලසුවේ විපක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධන විසිනි. විශිෂ්ඨයන්ගේ…

පවිත්‍රාත් රනිල්ට

පවිත්‍රාත් රනිල්ට

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ බහුතර පාක්ෂිකයින්ගේ ඉල්ලීම මත තමන් මෙම තීරණයට එළඹී බව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වේ.

නිරුවත් මාලිමා වානරයෝ – රටේ රාළ
|

නිරුවත් මාලිමා වානරයෝ – රටේ රාළ

බංගලාදේශ අරගලය දිහා බලාගෙන භිටලා ලාල් කාන්ත ෆෝම්වෙලා.ගෝල්ෆේස් අරගලය ඇතුලේ පාර්ලිමේන්තු අල්ලන්න අවස්ථාව තිබූණ බව දැන් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී.ලාල් කාන්ත සහෝදරයා කියනවා. ගෝඨාභය පැනලා ගියාට පස්සේ ඊළඟ පියවර විදිහට ගන්න තිබුණේ පාර්ලිමේන්තුව අල්ලා ගැනීම බවයි ලාල් කියන්නේ. පාර්ලිමේන්තුව අල්ලන වැඩේට ලාල්ලා, හඳුන්නෙත්තිලා,බිමල්ලා බැස්සත් තැන තැන විසිරිලා හිටිය ගෝල්ෆේස් අරගලයේ නායකයෝ ඒක…

IMF ගිවි­සුම වෙනස් කර­න­වා­මයි – මන්ත්‍රී හර්ෂ කියයි

IMF ගිවි­සුම වෙනස් කර­න­වා­මයි – මන්ත්‍රී හර්ෂ කියයි

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ කොන්දේසි වෙනස් කර ජන ජීවි­තය පව­ත්වා­ගෙන යෑම සඳහා සහ­න­ශීලී ආර්ථික වැඩ­පි­ළි­වෙ­ළක් සකසා දෙන බව සමගි ජන බල­වේ­ගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (07) පැව­සීය.  විදේ­ශීය ණය බර­කින් යුක්ත වන මේ රට එම ණය ගෙවීම සඳහා ඉපැ­යිය යුත්තේ රුපි­යල් නොව ඩොලර් බවත් ඒ අනුව අප­න­යන අභි­මුඛ ආර්ථි­ක­යක් හරහා…

ඉදිරියට යන ආර්ථිකයක සුබලකුණු – සුනන්ද මද්දුමබණ්ඩාර
| |

ඉදිරියට යන ආර්ථිකයක සුබලකුණු – සුනන්ද මද්දුමබණ්ඩාර

    ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉදිරි ගමන් මග සම්බන්ධයෙන් ආර්ථික විද්‍යාඥයන් විස්මයට පත්වන ආකාරයේ තොරතුරක්  ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා හෙළි කළේය. CMA Sri Lanka ආයතනය විසින් පසුගිය සතියේ පැවැති රැස්වීමකට සහභාගි වීමෙන් පසු මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ 2024 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 4 කින් වර්ධනය වීමට ඉඩ…

රනිල් තවමත් අමාරු විකට් එකේ – රටේ රාළ
|

රනිල් තවමත් අමාරු විකට් එකේ – රටේ රාළ

. මේ දවස්වලේ පොහොට්ටුවේ දිස්ත්‍රික් බලමණ්‌ඩල කැඳවමින් රනිල්ට සහයෝගය පල කරමින් යනවා.හැම බලමණ්‌ඩලයකම 90% කට වඩා වැඩි පිරිසක් රනිල්ට සෙට් වෙනවා.හිස්වෙන දිස්ත්‍රික් නායකයා ධූර ගන්න බලාගෙන ඉන්න කීපදෙනා හැර ලොකු පිරිසක් නං රාජපක්ෂලාට ඉතිරි වෙයි කියලා හිතන්න බෑ.ධම්මික ආවත් නාමල් ආවත් මේ පිපිරීම නවත්තන්න බෑ. රාජපක්ෂලා දැන් කියන්නේ මන්ත්‍රීලා ගියාට ජනතාව යන්නේ නෑ කියලා.රටේ රාළ…

මූල්‍ය අරමුදලේ විමර්ශනය හා ජනාධිපතිවරණය – ඉකොනොමැට්ටා
| |

මූල්‍ය අරමුදලේ විමර්ශනය හා ජනාධිපතිවරණය – ඉකොනොමැට්ටා

රටේ අවධානය ජනාධිපතිවරණය වෙත යොමු වී තියෙද්දී, පසුගිය සතිය අවසානයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවේ සාර්ව ආර්ථික වැඩ පිළිවෙළේ ප්‍රගතිය පිළිබඳ විමර්ශනයක් සිදු කර ආපසු ගියා. ඔවුන් ආර්ථිකයේ වත්මන් තත්ත්වය හා අනාගතය පිළිබඳ සංක්ෂිප්ත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වැඩ පිළිවෙලේ මෙතෙක් ප්‍රගතිය පිලිබඳව අරමුදලේ නිලධාරීන් සෑහීමකට පත්ව සිටින අතර ඔවුන් විශේෂයෙන්ම පහත කරුණු අවධාරණය කර…

රාජපක්ෂ පිලේ අපේක්ෂක නාමල් – සාගර කාරියවසම් නිවේදනය කරයි.

රාජපක්ෂ පිලේ අපේක්ෂක නාමල් – සාගර කාරියවසම් නිවේදනය කරයි.

  ව්‍යාපාරික ධම්මික පෙරේරා ඉවත්වීමෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනධිපතිවරණ අපේක්ෂයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබේ. නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් ඒ බව නිවේදනය කළේය. එම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පාක්ෂකයින් රැසක් සහභාගී වී සිටියහ.