වතු සේවක දෛනික වැටුප රු.1700 දක්වා ඉහලට – රනිල් කියයි – ගැසට් නිවේදනය නිකුත් කරයි

වතු සේවක දෛනික වැටුප රු.1700 දක්වා ඉහලට – රනිල් කියයි – ගැසට් නිවේදනය නිකුත් කරයි

වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ඔහු එබව ප්‍රකාශයට පත්කර සිටියේ, අද (01) පෙරවරුවේ කොටගල මහජන ක්‍රීඩාංගණයේ පැවති ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින රැළියට එක්වෙමිනි. ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්..

කල්ට් සහ පක්ෂ – චින්තන ධර්මදාස
|

කල්ට් සහ පක්ෂ – චින්තන ධර්මදාස

කල්ට් කියන්නෙ පොඩි කණ්ඩායම්. ඒවා ආගමික විදිහට බැඳිලා තියෙන්නෙ. ඒ හින්ද ඒවායෙ අභ්‍යන්තර නීති තදයි. මධ්‍යගතයි. චරිතයක්‍ හෝ අයිඩියොලෙජියක් වටේටයි හැම දෙයක්ම සිද්ද වෙන්නෙ. කල්ට් ස්වරූපයේ හැටියක් තමයි අන්තවාදී ස්වරූපයක් දරන එක. පරම දේවල් වෙනුවෙන් පෙනී ඉන්නවා. උදා විදිහට විශ්ව විද්‍යාල ප්‍රජාව කියන්නෙ කල්ට් එකක්. ඒක ඇතුලෙ සිගරට් බොන්න බෑ. කොට කලිසම් අඳින්න බෑ වගේ…

පොහොට්ටු මන්ත‍්‍රී එජාප මැයි රැළියට සෙනග අරන් එයි..
|

පොහොට්ටු මන්ත‍්‍රී එජාප මැයි රැළියට සෙනග අරන් එයි..

 ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු සෞඛ්‍ය රාජ්‍ය ඇමති ගයාෂාන් නවනන්දන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරයි. ඔහු අද පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලියට සිය ආධාරකරුවන් සමග වැල්ලවායේ සිට කොළඹ බලා පිටත්ව එයි. lanka C news

භාණ්ඩාගාර බිල්පත් පොලිය තවත් අඩුවෙයි
|

භාණ්ඩාගාර බිල්පත් පොලිය තවත් අඩුවෙයි

මහ බැංකුව  පවත් වූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී  සියලු කාණ්ඩවල පොලී අනුපාත තව දුරටත්  පහත වැටුණු අතර, මාස 3ක බිල්පත් සඳහා පොලිය පදනම් ලකුණු 29 කින් පහළ ගොස් සියයට 9.61  ක් ලෙස සටහන් වූ  බව රාජ්‍ය ණය කාර්යාලයේ දත්ත පෙන්වා දෙයි. වෙන්දේසියට  ඉදිරිපත් කරන ලද මාස තුනේ බිල්පත් රුපියල් බිලියන 25 ක් වූ සියල්ල විකුණා ඇත….

එජාප මැයි රැළියට කෝච්චි තුනක් එයි.. වජිර රියදුරු කුටියේ..
|

එජාප මැයි රැළියට කෝච්චි තුනක් එයි.. වජිර රියදුරු කුටියේ..

2024 මැයි දිනය  ශ්‍රී ලංකාව පුරා වෙසෙන ජනතාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කෘතවේදීත්වය දක්වන මැයි දිනයක් බවට පරිවර්තනය අපි ඇති බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. මෙවර එක්සත් ජාතික පක්ෂය මැයි දිනය සැමරීම සඳහා දුම්රිය මාර්ගය ඔස්සේ දුම්රිය තුනකින් පාක්ෂිකයින් පැමිණීමට නියමිතව ඇති බව ද වජිර අබේවර්ධන මහතා සදහන් කරයි.  ශ්‍රී ලංකාව පුරා සෑම මැතිවරණ කොට්ඨාශයකින්ම…

තෙල් මිල දැනෙන්නම අඩු වෙයි – ඩීසල්-භූමිතෙල් රු.30කින් පෙට්ට්‍රල් 95 රු.20කින්-පෙට්ට්‍රල් 92 රු.3කින්

තෙල් මිල දැනෙන්නම අඩු වෙයි – ඩීසල්-භූමිතෙල් රු.30කින් පෙට්ට්‍රල් 95 රු.20කින්-පෙට්ට්‍රල් 92 රු.3කින්

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඊයේ(30) මධ්‍යම රාත්‍රී 12.00 සිට සිපෙට්කෝ ඉන්ධන මිල පහත හෙළීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ඉන්ධන ලීටරයක නව මිල දර්ශනය මෙසේය. ලංකා පෙට්ට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 371ක්ව පැවැති අතර එහි මිල රුපියල් තුනකින් පහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 368කි. ලංකා පෙට්ට්‍රල් ඔක්ටේන් 95 රුපියල් 440ක්ව පැවැති…

මැයි රැලිවලට එන්න ලංගම බස් 1500 ක් අරන්

මැයි රැලිවලට එන්න ලංගම බස් 1500 ක් අරන්

පෞද්ගලික බස් සහ විශේෂ දුම්රියත් වෙන් කරගෙන : මැයි රැලි සඳහා පැමිණෙන පිරිසගේ ගමන් පහසුව සඳහා ශ්‍රී ලංගම බස් රථ 1500 ක් පමණ දේශපාලන පක්ෂ විසින් වෙන් කරගනු ලැබ ඇති බව වාර්තා වෙයි. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය , ජාතික ජන බලවේගය සහ ලංකා කම්කරු කොන්ග්‍රසය මෙලෙස බස් රථ වෙන්…

ජනපති මැයි රැලි දෙකක

ජනපති මැයි රැලි දෙකක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක කම්කරු දිනය සමරමින් හෙට (1) මැයි රැළි දෙකකට සහභාගී වෙයි. කොටගල ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන වතු කම්කරු ජනතාවගේ මැයි දින රැළියට හෙට පෙරවරුවේ සහභාගී වන ජනාධිපතිවරයා අනතුරුව කොළඹ මාලිගාවත්තේ දී හෙට පස්වරු දෙකට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට සහභාගී වෙයි. වතු කම්කරුවන්ගේ මැයි දින රැලියේදී ජනාධිපතිවරයා වතු කම්කරු වැටුප් වැඩිවීම…

හොරා කෑ ධනය නැවත ලබාගැනීමේ ජනකාන්තවාදය –  ප්‍රියශාන්ත රාජපක්ෂ
|

හොරා කෑ ධනය නැවත ලබාගැනීමේ ජනකාන්තවාදය – ප්‍රියශාන්ත රාජපක්ෂ

ඇත්තෙන්ම හොරු අල්ලන ප්‍රවාදය යනු ආර්ථික දේශපාලන සාක්ෂරතාවය පහල මට්ටම්වල පවතින පොදුජන මනසට දෙන මැතිවරණ ප්‍රමෝදයක් හෙවත් ජනකාන්ත මිත්‍යාවකි.. රාජපක්ෂලා හොරා කෑ ධනය ලබාගැනීමේ ගමේ ගොඩේ ජනකාන්ත ක්‍රමවේදය නම් ගමේ කෙසෙල් කැන් හොරු අල්ලන පිලිවෙතයි ..එනම් හොරු අල්ලා පොලීසියට ගෙන ගොස් හෝ ගම්මු එකතුවී හොරාට ගුටි දෙකක් ඇන හොරබඩු සැඟවූ තැන් හොරාගේ කටින්ම දැන ගෙන…

මම සජබෙන් ස්වාධීන වුනා – විජේමුනිත් කියයි

මම සජබෙන් ස්වාධීන වුනා – විජේමුනිත් කියයි

තමන් මේ වනවිට සමගි ජන බලවේගයෙන් ස්වාධීන වී කටයුතු කරමින් සිටින්නේ යැයි හිටපු ඇමති විජිත් විජේමුනි සොයිසා අවධාරණය කරයි. තමන් සජිත් ප්‍රේමදාස සමග එක්ව කටයුතු කළද තමන්ට මෙතෙක් නිසි වගකීමක් ලබා දී මුලදී තමන්ව නැතැයිද සමගි ජන බලවේගයේ රැස්වීම්වලට පවා රැගෙන ගියද මේ වනවිට තමන්ව අමතක කර දමා කටයුතු කරමින් සිටින්නේ යැයිද ඔහු සඳහන් කරයි….

කිරිඇල්ල නොදත් දින ටිරාන් මතක් කර දෙයි !

කිරිඇල්ල නොදත් දින ටිරාන් මතක් කර දෙයි !

මෙරටට පැමිණෙන විදේශිකයින්ගේ වීසා ගාස්තු වැඩි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවෙන් අනුමත කළේ කවදා දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා මතුකළ ප්‍රශ්නයට ටිරාන් අලස් ඇමතිවරයා දින වකවානු සහිතව පිළිතුරු දී තිබේ. අදාළ යෝජනාව 2023.11.21 දින උපදේශක කාරක සභාවේ අනුමත කළ බවත්, 2023.11.23 දින පාර්ලිමේන්තුවෙන් එය අනුමත කළ බවත්, 2023.11.27 දින ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ බවත්,…

ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගැනීම, ප්‍රජාතන්ත්‍රවාදය සහ පැසිස්ට්වාදය – රංජිත් හේනායකආරච්චි
|

ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගැනීම, ප්‍රජාතන්ත්‍රවාදය සහ පැසිස්ට්වාදය – රංජිත් හේනායකආරච්චි

කවර හෝ දේශපාලන පක්ෂයක් අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නෙමු යැයි කීවාට පමණක් වෙනසක් සිදු වන්නේ නොමැත. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නවා නම් ඉතිහාසයේ තමන් විසින් කළ, තම කණ්ඩායම් විසින් කළ වැරදි හඳුනා ගෙන ඒ වැරදි දෙස විවෘත මනසකින් බැලීමට හැකියාව තිබිය යුතුය. එසේ එම වැරදි හඳුනා ගැනීම, එතුළින් එම වැරදි නැවත යළි සිදු නොවන ආකාරයකට තම…