හරිනි මුරකුටි ඉවත් කිරීම සීයාගේ ජයග්‍රහණයකි – අජිත් පැරකුම් ජයසිංහ
|

හරිනි මුරකුටි ඉවත් කිරීම සීයාගේ ජයග්‍රහණයකි – අජිත් පැරකුම් ජයසිංහ

මීට අවුරුදු දෙකකට පෙර 2022 ජුලි 9 දින අගමැති නිල නිවස හෙවත් අරලියගහ මන්දිරය අරගලකරුවන්ගේ ප්‍රහාරයට ලක්විය. ඔවුන් නීති විරෝධී ලෙස එය අත්පත් කරගැනීමට ද කටයුතු කළහ. ඊට පෙර 2022 මැයි 9දා අරලියගහ මන්දිරයේ රැස්වීමකට පසු පිටත් වුණ පිරිසක් අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර පිහිටි විරෝධති ස්ථානවලට පහරදීම හේතුවෙන් රට පුරා ප්‍රති ප්‍රහාර ඇති…

මහ මැතිවරණයට මාලිමාවේ සටන් පාඨ හිඟයක් – රටේ රාළ
|

මහ මැතිවරණයට මාලිමාවේ සටන් පාඨ හිඟයක් – රටේ රාළ

2024 – පාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා බාරගැනීම ඔක්තොම්බර් 11 වෙනිදායින් අවසන් වෙනවා.මැතිවරණයට ඉදිරිපත් වෙන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂක ලයිස්තු සකස් කිරීම දැන් තියෙන්නේ අවසන් අදියරේ. දැනට මාලිමාවේ නාම යෝජනා බොහෝදුරට සකස් කරලා ඉවරයි.සමහර දිස්ත්‍රික්කවල මාලිමාවේ අපේක්ෂක ලයිස්තු ඡායාරූප සහිතව පළ කරලත් තිබුණා. මාලිමාවේ අපේක්ෂක ලයිස්තු දිහා මතුපිටින් බලද්දී ජවිපෙ සහ මාලිමාව අතර අපේක්ෂක ප්‍රමාණය යම්…

ජනාධිපතිගේ ප්‍රවේශය සහ සංදර්ශන දේශපාලනය – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
|

ජනාධිපතිගේ ප්‍රවේශය සහ සංදර්ශන දේශපාලනය – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ආණ්ඩු මාරුවේදී වඩාත් සිත් ගත් වාහන සංදර්ශණය සහ මැතිවරණ මානසිකත්වයෙන් බැහැරව රටේ පවත්නා යථාර්ථය තේරුම් ගත් ජනාධිපති දිසානායකගේ දැක්ම, තවමත් වීදි සටන් ගායෙන් පෙළෙන වසන්ත සමරසිංහට වඩා ඛෙහෙවින් ධානාත්මක බව පැහැදිලි ය. ජනාධිපති දිසානායක, වසන්ත සමරසිංහලා මෙන් ආවේස වී සිටියා නම් මේ වනවිට මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන හිර බාරයේය. මහ බැංකු අධිපති නන්ද ලාල් වීරසිංහ…

2024 පළමු මාස හයේ විදේශ අංශයේ ප්‍රගතිය – ඉකොනොමැට්ටා
| |

2024 පළමු මාස හයේ විදේශ අංශයේ ප්‍රගතිය – ඉකොනොමැට්ටා

මේ සමඟ පළ කර තිබෙන වගුවෙහි පෙන්වා දී තිබෙන්නේ 2024 පළමු මාස හයේ විදේශ අංශයේ ප්‍රගතිය. පෙර (2023) වසරේ පළමු මාස හය සමඟ සැසඳීමක්ද එහි තිබෙනවා. අප මෙම සැසඳීම කරන්නේ විදේශ අංශය ඉතාම දුර්වලව පැවති 2021 හෝ 2022 වැනි වසරක් සමඟ නොවන බවද මතක තබා ගත යුතුයි. වසරේ පළමු මාස හය තුළ ඩොලර් මිලියන 1,104ක…

පරාජයේ ආස්වාදය – චින්තන ධර්මදාස
|

පරාජයේ ආස්වාදය – චින්තන ධර්මදාස

ෆේස්බුක් එකේ විශේෂයෙන් දේශපාලන කතිකාවෙ අපිට දකින්න පුළුවන් දෙයක් තමයි පරාජයේ ආස්වාදය ලබන්න පුරුදු නැතිකම.  ඒ කියන්නෙ අපි විශ්වාස කරන මතවාදය නොවෙන වෙනත් මතවාදයක් බහුතර හෝ සුළුතර කැමැත්තකින් ජයග්‍රහණය කළාට පස්සෙ පරාජය වූ පිළ විදිහට ලැබිය හැකි විශාල ආස්වාදයක් තියෙනවා. නමුත් අපි ජයග්‍රාහකයා එක්ක කරට කර තාමත් රටේ පාලනයට හවුල් වෙන්න යන එකෙන් පරාජයේ ආස්වාදය…

රටයි,අනුරයි දෙකම අඳුරට…! – රටේ රාළ
|

රටයි,අනුරයි දෙකම අඳුරට…! – රටේ රාළ

වර්තමාන ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය හොබවන්නේ ජවිපෙය.නොවැම්බර් 14 වෙනිදා තියන පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජවිපෙය රාජ්‍ය බලයේ දැනට අඩු පංගුවත් සම්පුර්ණ කරගනී. ජවිපෙ පටන් අරන් අවුරුදු 59 කට පස්සේ රාජ්‍ය බලයේ හීනය සැබෑ කරගෙන තියනවා.ජවිපෙ නායකයන් උන රෝහණ විජේවීර,සෝමවංශ අමරසිංහ දෙන්නටම ඒ වික්‍රමය කරන්න බැරිවුනා.ඒ වික්‍රමය කළේ වර්තමාන ජවිපෙ නායක අනුර දිසානායක. දැන් ජවිපෙ පැත්තෙන් බලය ලබාගැනීම…

කජු කන්න ගිය ඇත්ත වියදම කීයද? – ඉකොනොමැට්ටා
| |

කජු කන්න ගිය ඇත්ත වියදම කීයද? – ඉකොනොමැට්ටා

කජු කන්න ගිය වියදමක් ගැන පසුගිය දවස් වල යම් කතාබහක් ඇති වී තිබුණා. කජු කන්න යන වියදම් පියවන එක කජු කන තරම් ලේසි නැහැ. පසුගිය 2023 වර්ෂයේදී කජු සංස්ථාවේ පාඩුව හරියටම රුපියල් 5,020,580.05ක්. ඒ කියන්නේ මිලියන පහක් නැත්නම් ලක්ෂ පණහක් වගේ. රජයේ සමස්ත වියදම එක්ක බලද්දී කජු ඇටද කොස් ඇටද කියලා අහන්න පුළුවන් තරමේ ලොකු…

රනිල්ගේ ගෑස් නැවත සිලින්ඩරයට – රටේ රාළ
|

රනිල්ගේ ගෑස් නැවත සිලින්ඩරයට – රටේ රාළ

2024 පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14 වෙනිදා පැවැත්වෙනවා.මාලිමාව දැනටමත් ඡන්ද සටනේ ගොඩක් ඉදිරියෙන් ඉන්නවා.තවමත් මාලිමාවේ ලයිස්තු ප්‍රසිද්ධ කරලා නැතිවුනත් මාලිමාවේ කැම්පේන් එක පොලොවේ පටන් අරන්.සජිත් දුරකතනයත් අරන් පොලොවට බැහැලා.සජිත්ගේ කැම්පේන් එකත් සෑහෙන්න උද්යෝගීමත්.ඒ වගේම දිලිතුත් සැහෙන තැනකට එයාගේ කැම්පේන් එක ගෙනත් තියනවා. උවිඳු විජේවීරගේ දෙවෙනි පරපුර දිස්ත්‍රික්ක 18 කට අපේක්ෂක ලයිස්තු ලෑස්ති කරනවා.ඊට අමතරව තවත් පක්ෂ…

ණය ප්‍රතිව්‍යුහකරණය අවසන් අදියරට – ඉකොනොමැට්ටා
| |

ණය ප්‍රතිව්‍යුහකරණය අවසන් අදියරට – ඉකොනොමැට්ටා

ඔබ දැනටමත් දන්නා පරිදි, ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා රජය සහ ස්වෛරිත්ව බැඳුම්කරහිමියන්ගේ නියෝජිතයින් කණ්ඩායමක් අතර ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරන ආකාරය ගැන අවසන් එකඟතාවයක් ඇති කරගනු ලැබ, එම එකඟතාවය මත පදනම් වූ ගිවිසුමක් අත්සන් කළා. ඊට අමතරව ස්වෛරිත්ව බැඳුම්කරහිමි ශ්‍රී ලාංකික ආයෝජකයින් සමඟ සහ චීන සංවර්ධන බැංකුව සමඟද අවසන් එකඟතාවන්ට පැමිණියා. මෙසේ එකතාවයන්ට පැමිණියේ…

IMF යලිත් ජනාධිපති හමුවේ.. ආර්ථිකය අවදානමේ.. ප්‍රතිසංස්කරණ නොවෙනස්ව කරන්නැයි කියයි..
|

IMF යලිත් ජනාධිපති හමුවේ.. ආර්ථිකය අවදානමේ.. ප්‍රතිසංස්කරණ නොවෙනස්ව කරන්නැයි කියයි..

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනට ද අද (ඔක්තෝබර් 4 වැනිදා) ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ණය වැඩසටහනේ ඉලක්ක සපුරා ගන්නා අතරම ජනතාව මත පැටවෙන පිඩනය ඉවත් කෙරෙන විකල්ප මාර්ගයන් ඔස්සේ එම අරමුණු වෙත ළඟා වීම ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ අරමුණ…

ඇමති විජිත කියන්නේ බොරු; බැඳුම්කරය ගැන රනිල්ට චෝදනා කිසිවක් නැහැ – රනිල් පාර්ශවයෙන් ප්‍රකාශයක්

ඇමති විජිත කියන්නේ බොරු; බැඳුම්කරය ගැන රනිල්ට චෝදනා කිසිවක් නැහැ – රනිල් පාර්ශවයෙන් ප්‍රකාශයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලය තුළ ජනාධිපති මුක්තිය හේතුවෙන් ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු පිළිබඳ නෛතික කටයුතු ඉදිරියට ගෙන නොගිය බවට වත්මන් ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක විජිත හේරත් අමාත්‍යවරයා පසුගියදා කළ ප්‍රකාශය සාවද්‍ය බව හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදී තිබේ. බැඳුම්කර චෝදනාවට රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්බන්ධයක් නොමැති බව ඒ…

අනුර සහ IMF – රටේ රාළ
| |

අනුර සහ IMF – රටේ රාළ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව භාර දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් ඇතුලු නියෝජිත පිරිසක් අද (02) ලංකාවට එනවා.2022 අවුරුද්දේ අපි මුහුණ දුන්න ආර්ථික අර්බුදයට උත්තරය විදිහට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තේරුවේ IMF එකෙන් ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකමක් ගන්න.ඊට පස්සේ අපි IMF එකත් එකක් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලකට එකඟ වෙනවා. ඇත්තට ඒ වෙලාවේ අපට…