මුල්‍ය අරමුදල එක්ක බැහැ  – රනිල්ට අනුරගෙන් පිළිතුරක්

මුල්‍ය අරමුදල එක්ක බැහැ – රනිල්ට අනුරගෙන් පිළිතුරක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කරන අද විවාදයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සම්බන්ධ කරගැනීම ප්‍රතික්ෂේප කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා ප්‍රකාශ කොට ඇත . . ජාතික ජන බලවේගය විසින් අම්බලන්තොට ප්‍රදේශය පවත්වන ලද ජන හමුවකදී ඔහු කියා ඇත්තේ තම පාර්ශවයන්හි ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මුහුණට මුහුද විවාදයක් පැවැත්වීමට සමන් සූදානම් බවයි….

බංකොලොත් වීම හා ගොඩ ඒම : ජාත්‍යන්තර අත්දැකීම් – අජිත් පැරකුම් ජයසිංහ
|

බංකොලොත් වීම හා ගොඩ ඒම : ජාත්‍යන්තර අත්දැකීම් – අජිත් පැරකුම් ජයසිංහ

(පොත ඩවුන්ලෝඩ් කරගන්න මෙතැනින්)ශ්‍රී ලංකාව ඉක්මනින් ආර්ථික අර්බුදයෙන් මිදීමට සමත් වූ රටක් බව බොහෝ දෙනෙක් කියති. එහෙත්, මෙතෙක් ආ මග හරහා දැන් මැතිවරණ වැටී තිබෙන අතර, මෙතෙක් ක්‍රියාත්මක කරන ලද වැඩසටහනට විරුද්ධ බලවේග ප්‍රජාතන්ත්‍රවාදීව බලය ලබාගැනීමේ අවදානමක් තිබේ. ආර්ථිකය ගොඩගැනීමේ ක්‍රියාවලියේ මූලිකාංගයක් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ක්‍රියාත්මක කරමින් තිබෙන වැඩසටහන වෙනස් කරන බවට ශපථ කරන…

සටන සජිත්ගෙන් රනිල් අතට මාරුවීම – රටේ රාළ
|

සටන සජිත්ගෙන් රනිල් අතට මාරුවීම – රටේ රාළ

. 2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම දැන් බොහෝ දුරට අවසන්.මැතිවරණ කොමිසමෙන් තවමත් තැපැල් ඡන්ද ප්‍රකාශ කරන්න බැරිවුන අයට ඊයේ සහ අද දවස් දෙකත් වෙන්කරලා දීලා තියනවා.04,05,06 කියන දවස් තුනේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේදී සුවිශේෂී දෙයක් සිද්ධ උන බව මීට ඉස්සෙල්ලා ලිපිවලින් රටේ රාළ කිව්වා.මේ පාර තැපැල් ඡන්ද ප්‍රකාශ කරද්දී ඡන්දදායකයා යම් ප්‍රශ්නකාරී වටපිටාවකට මුහුණ…

ඉදිරියෙන් ඉන්නේ කවුද? අනුර ද රනිල් ද සජිත් ද? 2024 ජනාධිපතිවරණ ප්‍රකාශන සංසන්දනයක් –  නිශාන්ත කමලදාස
|

ඉදිරියෙන් ඉන්නේ කවුද? අනුර ද රනිල් ද සජිත් ද? 2024 ජනාධිපතිවරණ ප්‍රකාශන සංසන්දනයක් – නිශාන්ත කමලදාස

මේ විමසුම ලබා ගන්නා ඡන්ද ගණන ගැන නොවේ. ඉදිරිගාමී කවුද යන්න ගැන ය. අප මේ සඳහා තෝරා ගන්නේ දැනට සමීක්ෂණ වලින් ඉහළින් ම සිටිනවාය කියන අපේක්ෂකයින් තිදෙනා ය. සජිත් අනුර හා රනිල් ය. ඉඩකඩ අවම නිසා අප තෝරා ගන්නේ ඔවුන්ගේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය පමණ ය. ඒ හරහා ඉතිරි සියල්ල ගැන ද අපට ඉඟි සපයන නිසා ය….

සමීක්ෂණ ප්‍රතිඵල – අගෝස්තු මාසය – ඉකොනොමැට්ටා
|

සමීක්ෂණ ප්‍රතිඵල – අගෝස්තු මාසය – ඉකොනොමැට්ටා

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් අගෝස්තු මාසය හා අදාළ ඡන්දය ප්‍රකාශ කිරීමේ අභිප්‍රාය පිළිබඳ ඇස්තමේන්තු ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ සඳහා සැප්තැම්බර් 2 දින දක්වා දිවයින පුරා පවත්වන ලද සම්මුඛ පරීක්ෂණ 19,721ක දත්ත උපයෝගී කර ගෙන තිබෙනවා. මෙම ඇස්තමේන්තු හා ප්‍රවණතා අනුව පෙනී යන්නේ මෙම ජනාධිපතිවරණ තරඟය ඇතැම් අයගේ විශ්ලේෂණ වල සඳහන් ආකාරයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනෙකු…

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සඳහා අනුමැතිය ලැබී නොමැති බවට පළවන වාර්තා සාවද්‍යයි

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සඳහා අනුමැතිය ලැබී නොමැති බවට පළවන වාර්තා සාවද්‍යයි

* අදාළ අනුමැතිය මේ වන විටත් ලැබී අවසන් * මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනපති 2024-08-12 වන දින අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය යොමු කර තිබෙනවා * සංවේදී කරුණු ජනගත කිරීමේදී ජනතාව නොමඟ යවන්න එපා 2025 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී නොමැති බවට පළවන වාර්තා…

පෝලිම් සහ හිඟයන් නැවත ගෙන ඒමට දායක වන මැතිවරණ පොරොන්දු කවරේද? – රොහාන් සමරජීව
| |

පෝලිම් සහ හිඟයන් නැවත ගෙන ඒමට දායක වන මැතිවරණ පොරොන්දු කවරේද? – රොහාන් සමරජීව

සැප්තැම්බර් 21 වැනිදා මේ රටේ ඡන්ද දායකයන් විධායකයේ ප්‍රධානියා තෝරා ගැනීමට තම පරමාධිපත්‍ය බලය පාවිච්චි කරනු ඇත. මෙම තීරණ කැපුවත් කොළ යනාදී වශයෙන් ගෝත්‍රික පක්ෂපාතීත්වය මත පදනම් වූ කාලයක් තිබිණි. නමුත්‍, දැන් සාම්ප්‍රදායික පක්ෂ සහ ඒවායේ ජාල ක්ෂය වී ගොස් ඇත. විවිධ අපේක්ෂකයින් තමුන් වෙනුවෙන් සහ/හෝ රට වෙනුවෙන් කුමක් කරනු ඇතැයි යන්න මත ඡන්දදායකයින් තීරණ…

රනිල්ගෙත් , අනුරගේත් දෙවන මනාප කැම්පේන් එක සජබයෙන්

රනිල්ගෙත් , අනුරගේත් දෙවන මනාප කැම්පේන් එක සජබයෙන්

රනිල් වික්‍රමසිංහ මහතා සහ අනුර කුමාර දිසානායක මහතා සඳහා දෙවන මනාප ලබාදීමේ ප්‍රචාරක ව්‍යාපාරය සමගි ජන බලවේගය විසින් කරගෙන යන බව පෙනෙන්නට ඇතැයි  දේශපාලන නිරීක්ෂකයෝ කියති . දෙවන මනාප බෙදා ගැනීමට රනිල් – අනුර ගිවිසුමක් ඇති බව සමගි ජන බලවේගයේ ප්‍රකාශක එස් එම්  මරික්කාර මහතා පසුගිය දා ප්‍රකාශ කළ  අතර සජිත් ප්‍රේමදාස මහතා ද එම…

TNA යලි පස්සට පනී.. සජිත්ට සහාය දීම ගැන යලි සලකා බලන්න සාකච්චා..

TNA යලි පස්සට පනී.. සජිත්ට සහාය දීම ගැන යලි සලකා බලන්න සාකච්චා..

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි යළි සරකා බැලීමට තීරණය කර තිබේ. පක්ෂ නායක මාවේ සේනාධිරාජා මහතා සඳහන් කළේ ඊයේ දිනයේ මේ පිළිබඳව වවුනියාවේ දී රැස්වී සාකච්ඡා කළ බවයි. ඒ අනුව පක්ෂයේ අවසන් තීරණය එළඹෙන 15 දිනට පෙර ඉදිරිපත් කිරීමට සූදානම් බව ද හෙතෙම පැවසුවේය….

IMF  කොන්දේසි නැවත සාකච්ඡා කළ  යුත්තේ ඇයි ? – සී ජේ අමරතුංග . Yukthiya Srilanka  යු ටියුබ් නාලිකාවේ  පළ  කළ  වීඩියෝව ලිපියක් ලෙස කියවීම සඳහා .....
| |

IMF කොන්දේසි නැවත සාකච්ඡා කළ යුත්තේ ඇයි ? – සී ජේ අමරතුංග .

Yukthiya Srilanka යු ටියුබ් නාලිකාවේ පළ කළ වීඩියෝව ලිපියක් ලෙස කියවීම සඳහා .....

“කුප්පිය” – සමානයින් ගේ කතිකාවේ පළමු සංවාදයෙන් අප කතා කරන්න බලාපොරොත්තු වන්නේ මේ වන විට බොහෝ දෙනා ගේ සාකච්ඡාවට, වාද විවාදයට බඳුන් වී තිබෙන  අයි එම් එෆ් හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳ ය. වඩාත් පැහැදිලිව කියන්නේ නම්;  එහි කොන්දේසි සහ ඒ කොන්දේසි ඉටු කිරීමට අප ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සහ ඒවා නැවත සාකච්ඡා කළ යුතු…

මැතිවරණ ජන මත සමීක්ෂණ කල් ඉකුත් වෙලා !
|

මැතිවරණ ජන මත සමීක්ෂණ කල් ඉකුත් වෙලා !

මේ  දිනවල ප්‍රකාශයට පත්වන ජනමත සමීක්ෂණ බොහොමයක් මැතිවරණ ආරම්භවීමට පෙර කළ  සමීක්ෂණ බවත් ,  මේ වන විට තත්ත්වය බොහෝ වෙනස් වී ඇති බවත් ,  දේශපාලන නිරීක්ෂකයින්ගේ මතය වී තිබේ . ප්‍රවෘත්ති වාර්තා මගින් දැන් ප්‍රකාශයට පත්වන සමීක්ෂණ සිදුකොට ඇත්තේ ජුලි මාසයේ දී වන අතර ඒ වන විට ජනාධිපතිවරණයේ ඇතැම් අපේක්ෂකයින් තරග බිමට පැමිණ සිටියේ නැත…

ආණ්ඩු පෙරළන රාජ්‍ය සේවයේ කැපවීම රටට යහපත් ද? – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
|

ආණ්ඩු පෙරළන රාජ්‍ය සේවයේ කැපවීම රටට යහපත් ද? – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

රාජ්‍ය සේවයෙන් 80%ක් මාලිමාවට යයි අනුර කුමාර කී කතාව ඇසූ ගමේ වැඩිහිටියෙක් රට විනාස කළ මාස් පඩි කාරයන් කවදාවත් රටට වැඩක් නො කළ බවය. ශ්‍රී ලාංකේය ජනතාව සැප්තැම්බර් 21 වෙනිදාට ලංකාව බංග්ලාදේශයක් වෙනවාට කැමැති නැත. මාලිමා නමින් වෙස් වලා ගත් ජවිපෙය තවමත් ලේ රහට කෑදර දේශපාලන සිව්පාවෙකු බව බංග්ලාදේශ් භිෂණයෙන් උද්දාමයට පත් ලාල් කාන්තගේ හැසිරීමෙන්…