බණ්ඩාරනායක හිටියා නම් ඇත්තටම පව් – රටේ රාළ

බණ්ඩාරනායක හිටියා නම් ඇත්තටම පව් – රටේ රාළ

සිංහල,දෙමල අලුත් අවුරුද්ද ගෙවිලා ගියත් තවමත් රට පුරා ගොඩක් තැන්වල අවුරුදු උත්සව සංවිධානය වෙනවා.ඇත්තටම ඒවාට සහභාගී වෙන අය වගේම අන්තර් ජාලයට දාන සමහර තරඟ නරඹලා ඔයාලත් සතුටු වෙනවා ඇති.අවුරුදු උත්සවවලට අමතරව මේ දවස්වල අපට විනෝදය සපයන ප්‍රධානතම ආයතනය බවට පත්වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. දේශපාලන වශයෙන් හිතුවොත් අවුරුදු ක්‍රීඩා ඔක්කොම ඩාලි පාරේ සහ ඒ…

ණයහිමියන්ගේ උපාය මාර්ගය – ඉකොනොමැට්ටා
|

ණයහිමියන්ගේ උපාය මාර්ගය – ඉකොනොමැට්ටා

ස්වෛරිත්ව බැඳුම්කර ණයහිමියන් අතර සාකච්ඡා දැනට නැවතිලා තිබෙන තැනට ආපහු ගියොත්, ලංකාවේ අනාගත ණය ගෙවීමේ හැකියාව පිළිබඳව දෙපාර්ශ්වයේ තක්සේරු අතර වෙනසක් දකින්න පුළුවන්. ණයහිමියන් විශ්වාස කරන විදිහට ලංකාවේ ණය ගෙවීමේ හැකියාව ලංකාව විසින් සහ IMF එක විසින් පෙන්වනවාට වඩා වැඩියි. අලුත්ම (2023 දෙසැම්බර්) IMF ඇස්තමේන්තු අනුව, 2023-2027 අතර කාලයේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය පහත පරිදියි….

තිස්ස එන්න වැටකේ පඳුර යටට… – චින්තන ධර්මදාස
|

තිස්ස එන්න වැටකේ පඳුර යටට… – චින්තන ධර්මදාස

තිස්ස ජනනායක සර්ගෙ ප්‍රශ්නෙට ලිඛිතව උත්තර දෙන්න හිතුවා. මොකද එතකොට ඒක පංතියෙ ටියුට් එකක් ගහලා හරි සර්ට බෙදන්න පුළුවන්. ජනනායක සර් මේ කතා කරන්නෙ වැටකේ පඳුරෙ ලීක් වුනු වීඩියෝ ගැන. ඒ වීඩියෝ ගැන මං කරපු කතාවක් ප්‍රචාරය කරන ජනනායක සර් මගෙන් අහන රත්තරං වටින ප්‍රශ්නය තමයි, ඔයාගෙ දුවෙකුගෙ වීඩියෝවක් මේ විදිහට ලීක් වුනොත් ඔයා ඒක…

2024 ප්‍රගති කතාව – චන්ද්‍රසිරි සෙනෙවිරත්න

2024 ප්‍රගති කතාව – චන්ද්‍රසිරි සෙනෙවිරත්න

අප්‍රේල් මස 05 වෙනිදා සිට 15 වෙනිදා දින 10ක මහනුවර ලංගම ප්‍රාදේශික ඩිපෝ 7ක ආදායම රුපියල් දහතුන් කෝටි අසූ අට ලක්ෂයක් බව මහනුවර ශ්‍රී ලංගම ප්‍රාදේශීය කළමනාකාර ඩී.ඩී. සරත් ප්‍රසන්න කුමාර උපුටා දක්වමින් ජානක සම්පත් බණ්ඩාර දිවයිනට වාර්තා කළේය. මේ වාර්තා මාලිමා දැක්මට අනුව මහනුවර නීතිඥයෙකු දකින්නේ බංකොලොත් භාවය සහ තදබදය හැටියටය. ගතවූ අප්‍රේල් 10-14…

මෛත්‍රී – විජේදාස අතරින් දුටු කපටි නරියා – රටේ රාළ

මෛත්‍රී – විජේදාස අතරින් දුටු කපටි නරියා – රටේ රාළ

ඊයේ (21) ” මෛත්‍රී ශ්‍රිලනිපය උකස් කළාද ” ලිපියෙන් රටේ රාළ කියපුදේ ඒ විදිහටම සිද්ධවුනා. රටේ රාළ කිව්ව විදිහටම විජේදාස රාජපක්ෂ වැඩබලන සභාපති බවට පත්වුනා. දැන් ශ්‍රිලනිපයට වැඩබලන සභාපතිලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් නිමල් සිරිපාල.එයා චන්ද්‍රිකා පාර්ශවයේ. අනිත් එක්කෙනා විජේදාස.එයා මෛත්‍රී පාර්ශවයේ. නිමල් සිරිපාල පත්වෙන්නේ දේශපාලන මණ්ඩලයෙන්.විජේදාස පත්වෙන්නේ විධායක සභාවෙන්. ඊයේ දේශපාලන මණ්ඩලයට විජේදාස ගැන යෝජනාවක්…

පක්ෂයේ සාමාජිකයකු නොවන විජයදාස සභාපති ලෙස පිළිගන්නේ නැහැ – රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න

පක්ෂයේ සාමාජිකයකු නොවන විජයදාස සභාපති ලෙස පිළිගන්නේ නැහැ – රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස පක්ෂයේ සාමාජිකයකු නොවන විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම පිළි නොගන්නා බව  රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. පක්ෂයේ  සාමාජිකයකු වත් නොවන පුද්ගලයකු වැඩ බලන සභාපතිවරයා ලෙස පත්කිරීමට කිසිම නීතිමය හැකියාවක් නැතැයි ඔහු පෙන්වා දුන්නේය.  ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු කීය.

ශ්‍රීලනිප වැ. බ. සභාපතිධුරය අධිකරණ ඇමතිට

ශ්‍රීලනිප වැ. බ. සභාපතිධුරය අධිකරණ ඇමතිට

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය  ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන පාර්ශවය විසින් අද(21) පත් කරනු ලැබීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමක් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ  හෝටලයකදී අද පෙරවරුවේ පැවැත්විණි. මෙම පත්වීම කර ඇත්තේ එම රැස්වීමේදීය. පක්ෂයේ සභාපතිධුරයේ වැඩ…

කාදිනල් හිමිපාණෝ පාස්කු මහ මොලකරුට රැවටීම – ජයවීර සෙනෙවිරත්න

කාදිනල් හිමිපාණෝ පාස්කු මහ මොලකරුට රැවටීම – ජයවීර සෙනෙවිරත්න

පාස්කු ප්‍රහාරයට වසර පහක් ගත වී ඇත. ඒ ගැන දැන් තිබෙන ප්‍රධාන කතාව එහි වින්දිතයන්ට යුක්තිය ඉටු නොවූ බවට ය. ඒ කියන්නේ එයට වග කිව යුතු ප්‍රධානීන්ට දඬුවම් ලැබී නැති බව යි. පරීක්ෂණ යට ගසා ඇති බව යි. කතෝලික සභාවේ අග රද ගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ පුන පුනා කියන්නේ පාස්කු ප්‍රහාරය මෙහෙය වූ මහ…

මෛත්‍රී ශ්‍රිලනිපය උකස් කළාද? – රටේ රාළ

මෛත්‍රී ශ්‍රිලනිපය උකස් කළාද? – රටේ රාළ

අද (20) ශ්‍රිලනිප මෛත්‍රී පාර්ශවයේ වැඩබලන ලේකම් සාරතී දුෂ්මන්ත අනීතිකව ශ්‍රිලනිප දේශපාලන මණ්ඩලය කියලා එකක් කැඳවලා තිබුණා.ඒ දේශපාලන මණ්ඩලයට දුමින්ද පාර්ශවයේ බොහෝ දෙනෙකුට ආරාධනා කරලා තිබුණේ නෑ.කීපදෙනෙකුට විතරක් කියලා තිබුණා.අද කැඳවපු දේශපාලන මණ්ඩලය නීත්‍යානුකූලයි කියලා පෙන්න ගන්න වෙන්න ඇති.රටේ රාළ කියන දේශපාලන ළමා සොල්දාදුවෝ ටීම් එකක් තමයි එතනත් හිටියේ. දුෂ්මන්ත මේ කැඳවීම ගැන කියලා තිබුණේ…

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාවේ ගිවිසුම සති කිහිපයක් තුළ – බ්ලුම්බර්ග් වෙබ් අඩවිය විශ්වාසය පළ කරයි
|

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාවේ ගිවිසුම සති කිහිපයක් තුළ – බ්ලුම්බර්ග් වෙබ් අඩවිය විශ්වාසය පළ කරයි

මැයි වන විට ගිවිසුමක් : ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමග පසුගිය දා කළ සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වුවත්, ඉදිරි සති කිහිපයේ දී දෙපාර්ශවය එකඟතාවයකට එළඹෙනු ඇති බව බ්ලුම්බර්ග්  ජාත්‍යන්තර වෙබ් අඩවිය කියයි. ඔවුන් කියන්නේ මැයි මස වන විට දෙපාර්ශවය ගිවිසුමකට එළඹෙනු ඇති බව යි. එමෙන්ජා ම,ත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමග පැවැත්වෙන සාකච්ඡාවලදී…

වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීම: ගෙවන්නේ කවු ද? කුමක් අරභයා ද? – මහාචාර්ය රොහාන් සමරජීව
|

වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීම: ගෙවන්නේ කවු ද? කුමක් අරභයා ද? – මහාචාර්ය රොහාන් සමරජීව

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට (UGC) අනුව, රාජ්‍ය විශ්ව විද්‍යාල විසින් පිරිනමනු ලබන දෙවන වඩාත්ම මිල අධික උපාධි වැඩසටහන MBBS වෛද්‍ය උපාධිය  (දන්ත වෛද්‍ය විද්‍යා උපාධියෙන් පසු) වෙයි. වෛද්‍යවරුන් විය යුත්තේ කවුද? කුමන කොන්දේසි යටතේ ද? යන විවාදය 1980 ගණන්වල සිට අවසාන නිගමනයකින් තොරව ඇදෙන්නකි. විවිධ කාලවලදී ක්‍රියාත්මක කරන ලද පැච් විසඳුම් ක්‍රියාමාර්ග මගින් තවත්…

පාස්කු ප්‍රහාරය හා ජවිපෙ – අජිත් පැරකුම් ජයසිංහ

පාස්කු ප්‍රහාරය හා ජවිපෙ – අජිත් පැරකුම් ජයසිංහ

පාස්කු ප්‍රහාරය තව කෙතරම් හාරා පෙරළුවත්, එය සම්බන්ධ අමුතු මහ මොළ සොයාගැනීමට නොලැබේ. හේතුව, එය මහ මොළකරුවන්ම සැලසුම් කර, සංවිධානය කර, මරාගෙන මැරෙමින් එල්ල කළ ප්‍රහාරයක් නිසාය. ත්‍රස්තවාදය තුළ මෙවැනි දේ සිදුවිය හැකි අතර, එයට පටහැනි සාක්ෂි කිසිවක් මෙතෙක් සොයාගෙන නැත. තිබෙන්නේ සාක්ෂි නොමැති අනුමාන සහ ප්‍රබන්ධ රැසකි. එවැනි ප්‍රබන්ධ තව තවත් නිර්මාණය කළ හැකිය….