රනිල් දිනවන ගිවිසුමකට රාජිත – රනිල් අත්සන් තබති
ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්රමසිංහ මහතා දිනවීමේ ගිවිසුමකට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න මහතා අද අත්සන් තැබීය. ගංගාරාම විහාරයේ සීමා මාලකයේ දී මෙම ගිවිසුම අත්සන තැබීම අද සවස සිදුකරනු ලැබී ය. පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය පළ කරන බවට මෙම ගිවිසුම මගින් ප්රතිඥා දී ඇත. ඔහු…