කම්හලක් වියයුතු එජාපය කම්මලක් වීම – රටේ රාළ
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මේ පාර ඡනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ ගෑස් සිලින්ඩරය ලකුණින් ස්වාධින අපේක්ෂකයෙක් විදිහට.රනිල් දිනුවොත් තව අවුරුදු පහක් රට පාලනය කරන්නේ ස්වාධින ජනාධිපතිවරයෙක් විදිහට.රනිල් ස්වාධින අපේක්ෂකයෙක්වීමත් එක්ක බලවේග ගොඩක් රනිල් වටේ එකතු වුනා.හැබැයි ඒ කිසිම පක්ෂයක් හරි කණ්ඩායමක් හරි තමන්ගේ අනන්‍යතාවය නැති කරගත්තේ නෑ. ඒ වගේම රනිල් එජාප නායකයා උනා කියලා එජාපයේ…