විදේශ වෙළෙඳාමෙන් අප්‍රේල් මාසයේ ඩොලර් මිලියන 579 ක අතිරික්තයක්
|

විදේශ වෙළෙඳාමෙන් අප්‍රේල් මාසයේ ඩොලර් මිලියන 579 ක අතිරික්තයක්

වෙළඳ භාණ්ඩ අපනයන, ප්‍රේෂණ, සංචාරක සහ වෙනත් සේවා වලින් ශ්‍රී ලංකාවේ  ඉපැයීම 2024 අප්‍රේල් මාසයේදී අපනයන වියදම් ඉක්මවා ඇමරිකානු ඩොලර් මිලියන 579 අතිරික්තයක් වාර්තා කොට ඇති බව නිල දත්ත මගින් තහවුරු වෙයි.. සාමාන්‍යයෙන් සියයට 20 ක පසුබෑමක් ඇති නිවාඩු මාසයක් වන අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවේ දෘඩ වෙළෙඳ භාණ්ඩ අපනයනය  ඇමරිකානු ඩොලර් මිලියන 877.6 ක් වූ…

92 පෙට්‍රල් , සුදු ඩීසල් , භූමිතෙල් මිල පහළට

92 පෙට්‍රල් , සුදු ඩීසල් , භූමිතෙල් මිල පහළට

92 පෙට්‍රල් , සුදු ඩීසල් , භූමිතෙල් මිල පහළ හෙලමින් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. මෙම සංශෝධන යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩුවී ඇති අතර, දෙකක මිල ගණන් නොවෙනස්ව පවතී. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් පහළ දමා ඇති අතර එහි…

මැයි මාසයේ ආහාර උද්ධමනය සියයට බිංදුවයි
|

මැයි මාසයේ ආහාර උද්ධමනය සියයට බිංදුවයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය මැයි මාසයේ දී 0.9%ක් දක්වා පහළ ගොස් තිබේ. එය අප්‍රේල් මාසයේ වාර්තා වූ සියයට 1.5ක් ලෙසය. මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය අප්‍රේල් මාසයේ වාර්තා වූ සියයට 2.9 සිට මැයි මාසයේ දී සියයට 0.0ක් දක්වා පහළ ගොස් තිබීම විශේෂත්වයකි. ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මැයි මාසයේ…

වැල්පාලමේ කතාව – නීතිඥ සමින්ද කෝණාර 
|

වැල්පාලමේ කතාව – නීතිඥ සමින්ද කෝණාර 

රනිල් වික්‍රමසිංහ මහත්තයා එදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරනකොට අනුර කුමාර මහත්තයා කිව්වෙ රනිල්ට ජනවරමක් නෑ ඒ නිසා ජනවරමක් නැතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය දෙන්නෙ නැහැ කියලා. ඒත් රනිල් ඒ සියල්ල බොරු කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට රටට අවශ්‍ය ණය ලබාගත්තා වගෙම ණය ප්‍රතිව්‍යුහගත කරනය පටන්ගත්තා. තෙල් පෝලිම් ගෑස් පෝලිම් නැතිකලා, පැය…

|

පොලී අනුපාතික සහ උද්ධමන අපේක්ෂාව – ඉකොනොමැට්ටා

ඉතිරි කරන්නන් සහ ණය ගන්නන් අතර සිදුවන ගනුදෙනු තුලනය වීම හරහා වෙළඳපොළ පොලී අනුපාතික තීරණය වන ආකාරය කලින් සටහනෙන් පැහැදිලි කළා. ඒ වගේම, අයවැය හිඟය පියවා ගැනීම පිණිස රජය ඔය ණය වෙළඳපොළට ඇතුළු වූ විට වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ යන ආකාරයත් පෙන්වා දුන්නා.  ඔය ආකාරයට තීරණය වන ලංකාවේ පොලී අනුපාතික, දිගුකාලීනව බැලුවොත්, 10%කට ආසන්න මට්ටමකයි…

රට යළි බංකොලොත් වුවහොත් යථා තත්ත්වයට පත්වීමට වසර 10-12ක් පමණ ගතවනු ඇත. අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අනතුරු අඟවයි.
| |

රට යළි බංකොලොත් වුවහොත් යථා තත්ත්වයට පත්වීමට වසර 10-12ක් පමණ ගතවනු ඇත. අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අනතුරු අඟවයි.

දේශපාලන බල අරගලවල බලපෑම ආර්ථික අර්බුදයට පිළියම් යෙදීමට අහිතකර නොවිය යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා තීරණාත්මක වූ 2022 සිට රජයේ උපායමාර්ගික ක්‍රියාමාර්ග විස්තර කරමින් අමාත්‍යවරයා අවධාරණය කළේ පාර්ලිමේන්තු නීති මගින් ජනාධිපතිවරයා සහ රජය ගෙන ඇති තීරණ ඉතා වැදගත් බවයි. ආර්ථික ස්ථාවරත්වය තිරසාරව පවත්වා ගැනීම දුෂ්කර එහෙත් අවශ්‍ය…

දිලිත්ගේ පක්ෂයේ සභාපති අමුණුගම ඉල්ලා අස්වෙයි

දිලිත්ගේ පක්ෂයේ සභාපති අමුණුගම ඉල්ලා අස්වෙයි

ජනාධිපතිවරණය සඳහා තරග වැදීමට ඉදිරිපත් වී ප්‍රචාරක කටයුතු වල යෙදී සිටින ව්‍යාපාරික දිලිත් ජයවීර මහතාගේ මව්බිම ජනතා පක්ෂයේ සභාපති ලෙස කටයුතු කළ හිටපු ඇමති සරත් අමුණුගම මහතා එම තනතුරින් ඉල්ලා අස් වී තිබේ. අමුණුගම මහතා තම ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායක දිලිත් ජයවීර මහතා වෙත යවා ඇති බව වාර්තා වෙයි. මව්බිම ජනතා පක්ෂය විමල් වීරවංශ,…

විජයදාසට තවත් වාරණයක්

විජයදාසට තවත් වාරණයක්

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරුන් පත් කිරීම, වැඩ බලන ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක සහ සභාපති නිමල් සිරිපාද සිල්වා මහත්වරුන්ගේ පක්ෂ කටයුතුවලට බාධා කිරීම, සහ රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු ලෙස පිළිගැනීම වළක්වමින් වාරණ නිකුත් කිරීමට කොළඹ අතිරේක දිසා…

‘One man Show’ එපාවී හකීම්-මනෝ සජිත්ට ටටා කියන්න යයි..

‘One man Show’ එපාවී හකීම්-මනෝ සජිත්ට ටටා කියන්න යයි..

සමගි ජන බලවේගය සමඟ සන්ධානගත වී සිටින දේශපාලන පක්ෂ දෙකක් ඉන් ඉවත් වී යාමට සූදානමක ඇති බව වාර්තා වෙයි. ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ප්‍රගතිශීලි සන්ධානය මෙම තත්ත්වයට පත්ව ඇත්තේ සමගි ජන බලවේග නායකත්වයේ විවිධ ක්‍රියා කලාපයන් සම්බන්ධයෙන් ඇත් ඇතිවී තිබෙන කලකිරීම මතයි. පක්ෂ නායකයා තම ප්‍රතිරූපය ගොඩනඟා ගැනීමට උත්සාහ කරනු හැර පක්‍ෂය හෝ…

මාලිමා බොරුව සහ ජවිපෙ කෙරුවාව – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
|

මාලිමා බොරුව සහ ජවිපෙ කෙරුවාව – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

මාලිමා වෙස් මුහුණ පැළඳ ගත් ජනතා විමුක්ති පෙරමුණ, ගතවූ පනස් තුන් වසරක කාලය තිස්සේ රටේ බලය ඇල්ලීමට යොදා ගත්උද්යෝග පාඨ හා ක්‍රියාකාරකම් රටේ පවත්නා දේශපාලනික හා සාමාජික අපේක්ෂාවන්ට පටහැනි විය. ජෙප්පන්ට කිසි විටෙක තම අරමුණු සම්බන්ධව කිසිවෙකු සමග ප්‍රසිද්ධියේ වාදයකට පැමිණීය නොහැකි වුණේ ඒ නිසාය.   1970 මැයි මාසයේ තුනෙන් දෙකක ජනතාව පෙළ ගැසී පත්…

ණය සහ බදු: තවදුරටත් අප්‍රසන්න සත්‍යයන් පසක් නොකරගෙන සිටිය හැකි ද? – මහාචාර්ය රොහාන් සමරජීව
| |

ණය සහ බදු: තවදුරටත් අප්‍රසන්න සත්‍යයන් පසක් නොකරගෙන සිටිය හැකි ද? – මහාචාර්ය රොහාන් සමරජීව

මීට දින කිහිපයකට පෙර, පිරිපුන් දේශයක් නම් සංවිධානයක් විසින් සංවිධානය කරන ලද ප්‍රතිපත්තිමය යෝජනා අඩංගු ලියවිල්ලක් එළිදැක්වීමේඅවස්ථාවකට මා සහභාගී වූ අතර අවම වශයෙන් එක් ජනාධිපති අපේක්ෂකයෙකු හෝ එයට සහභාගී වී සිටියේ ය. එම ලේඛනයේ (සහ ඉදිරිපත් කිරීම්වල) ණය හෝ බදු ගැන සඳහනක් නොවීම ගැන මම පුදුමයට පත් වීමි. වියත් මග විසින් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ගොඩනැගූ…

” විකල්පයක් තිබේ ද ?” – මහජන සම්මණ්ත්‍රණය 29 දා

” විකල්පයක් තිබේ ද ?” – මහජන සම්මණ්ත්‍රණය 29 දා

  ආර්ථික අර්බුදය සහ විසඳුම් ගැන විමසුමක් ලෙස සංවිධානය කළ ” විකල්පයක් තිබේ ද ?” සංවාදශිලී සම්මන්ත්‍රණය 2024 මැයි මස 29 වෙනි දින ප.ව. 3.00 ට කොළඹ 07, ලක්ෂ්මන් කදිර්ගාමර් මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. මෙම සම්මන්ත්‍රණය සඳහා ආරාධිත දේශකයන් ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක, පාර්ලිමේන්තු මන්ත්‍රී චානක්‍ය රාසමානික්කම් සහ ග්‍රන්ථ කතුවර…