නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවය සඳහා සහභාගී වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කළ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වෙයි. භාරතීය ජනතා පක්ෂය ප්රමුඛ නරේන්ද්‍ර මෝදි මහතාගේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් පළ කළේය. එම සංවාදය අතරතුර අගමැති මෝදි මහතා…