ණය සහන ලැබෙන්නේ ණය කැපීමෙන් පමණක් නොවේ – මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ
|

ණය සහන ලැබෙන්නේ ණය කැපීමෙන් පමණක් නොවේ – මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ

ණය ප්‍රතිව්‍යුහගත කිරීමක දී ණය සහන ලැබෙන්නේ සහ ගණන් බලන්නේ ණය කැපීමෙන් පමණක් නොවන බවත්, සහන කාලයක් ලබාදීම , පොලිය අඩු කිරීම, සහ ගෙවීමට දෙන කාලය ද එහි දී සැලකිල්ලට ගන්නා බවත්, ඕස්ට්‍රේලියාවේ  රාජ්‍ය විශ්ව විද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ මහතා ප්‍රකාශ කරයි. අද ගෙවන්නට තිබෙන මුදලක් වසර දහයකට…

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන පාර්ලිමේන්තු විවාදය හෙට, අනිද්දා නැහැ

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන පාර්ලිමේන්තු විවාදය හෙට, අනිද්දා නැහැ

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් සම්බන්ධයෙන් හෙට සහ අනිද්දා පැවැත්වීමට නියමිතව තිබු පාර්ලිමේන්තු විවාදය කල් දමා තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ මාතර දී ප්‍රකාශ කළ පරිදි පෞද්ගලික ණය හිමියන් සමග ගිවිසුම ද අවසන් කළ පසු එම විවාදය ඉදිරි දිනෙක කිරීමට තීරණය වී තිබේ. හෙට දින පාර්ලිමේන්තු රැස්වීම ජනාධිපතිතුමාගේ කතාවට පමණක් සීමා වනු ඇත. අනිද්දා දිනයේ…

ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ඉතිරි ටිකත් සතියකින් අවසන් ! – ජනාධිපති රනිල් වික්‍රමසිංහ
|

ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ඉතිරි ටිකත් සතියකින් අවසන් ! – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවසන් පියවර වන ජාත්‍යන්තර බැඳුම්කර හිමියන සමග ගිවිසුමකට එලබීම ඉදිරි සතිය තුළ අවසන් කළ හැකි බවට තමා විශ්වාස කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. එම ගිවිසුම ද ලැබුණු පසු ගිවිසුම් තුන ම ( දේශීය, ද්වි පාර්ශවික, ජාත්‍යන්තර බැඳුම්කර ) එකට ගෙන සාකච්ඡා කරමු යැයි රාජ්‍ය මුදල් කාරක සභාවේ…

අලි සබ්රි SJB මහා ආර්ථික මොල ගලේ ගසා වැලේ වනයි.. රටම නොදන්න රහසක් කියයි..
| |

අලි සබ්රි SJB මහා ආර්ථික මොල ගලේ ගසා වැලේ වනයි.. රටම නොදන්න රහසක් කියයි..

2022 රට ආර්ථික කඩාවැටීමට ලක් වූ අවස්ථාවේ රට භාර ගැනීම සඳහා විපක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායමට මහා භාණ්ඩාගාරයේ දත්ත ඉදිරිපත් කරන ලෙස එවකට ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් තමන් ඇතුළු කණ්ඩායම දැන්වූ බව බව එවකට මුදල් ඇමති වත්මන් විදේශ ඇමති අලි සබ්‍රි මහතා සඳහන් කරයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැනුම් දීම මත තමන් මහා…

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා අභාවප්‍රාප්ත වෙයි

දීර්ඝ කාලයක් දෙමළ ජාතික සන්ධානයේ නායකයා ලෙස කටයුතු කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 91 වැනි වියේ පසු වූ ඒ මහතා කලක් රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටියේය.

IMF හැර වෙනත් මාර්ග­යක් නැහැ අන්තර්ජාතික ප්‍රජාව ඉදිරියේ රට බාල්දු නොකර සියලු දෙනා සහය දෙන්න – ජනා­ධි­පති නීතිඥ යූ. ආර්. ද සිල්වා
| |

IMF හැර වෙනත් මාර්ග­යක් නැහැ අන්තර්ජාතික ප්‍රජාව ඉදිරියේ රට බාල්දු නොකර සියලු දෙනා සහය දෙන්න – ජනා­ධි­පති නීතිඥ යූ. ආර්. ද සිල්වා

පුළුල් ආයෝ­ජ­න­ව­ලට රට විවර කරන්න ඕනෑ දීර්ඝකාලීන බදු දීමේ ප්‍රති­පත්ති අනු­ග­ම­නය කළ යුතුයි අර්බුද සඳහා ස්ථිර විස­ඳු­මක් ඕනෑ ජන­පති ජාතිය අමතා කළ ප්‍රකා­ශය, හෙට දින පාර්ලි­මේ­න්තුව අමතා කිරී­මට නිය­මිත ප්‍රකා­ශය, ජාතික වශ­යෙන් වැද­ගත් කරු­ණක් වන ණය ගැට­ලුව සඳහා ලබා දෙන විස­ඳුම් සහ උදා වී තිබෙන තත්ත්වය තුළ පක්ෂ, විපක්ෂ මන්ත්‍රී­වරු සහ ජන­තාව සතු වග­කීම කුම­ක්දැයි…

දරුවන්ට නො දන්වා පාසල් වසා දැමීමත් සුභාරංචියක්ද ? – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
|

දරුවන්ට නො දන්වා පාසල් වසා දැමීමත් සුභාරංචියක්ද ? – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

සුභාරංචියක් කී විට අනේ මොකක්දැයි විමසීමට හෝ උනන්දු නො වන්නේ කාලකන්නින් අපතයන් මිස හැදිච්ච මිනිසුන් විය නො හැකිය. එසේ කියන්නේ දුකකදී අනේ අපොයි කීමත් කාගේ හෝ සතුටකට අනේ හොඳයි කීමත් ශිෂ්ට මිනිසුන්ගේ ජානගත ස්වභාවය නිසාය. ඒ මනුස්සකම මාලිමාවට ඇත්තේම නැත.අල්ලපු ගෙදර එකා විභාගය සමත්වීම සුභ ආරංචියක් ලෙස නො සලකන නරුමයන් ද සිටිය හැකිය. එහෙත් තම…

ජෙප්පෝ යනු දේශපාලන කුහකයෝද? – රටේ රාළ
|

ජෙප්පෝ යනු දේශපාලන කුහකයෝද? – රටේ රාළ

ගුරු – විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හින්දා ජූනි 26,27 දවස් දෙකේම අපේ පාසැල් පද්ධතිය අකර්මණ්‍ය වුනා.මේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට නායකත්වය දුන්න එක පාර්ශවයක තක්කඩි වෘත්තිය සමිති නායකයෙක් උන ජෝෂොප් ස්ටාලින් මෙහෙම කිව්වා. ලංකාවේම පාසල් 10026 ක් වැහුවා,අපි සාර්ථකයි කියලයි. ගිය 26 වෙනිදා කොළඹ තිබුණ ගුරු – විදුහල්පති විරෝධතාවයට පොලීසියෙන් කඳුළු ගැස් හා ජල ප්‍රහාර එල්ල…

මැයි මාසයේ විදේශ වෙළෙදාමේ ඩොලර් මිලියන 611 ක අතිරික්තයක්
|

මැයි මාසයේ විදේශ වෙළෙදාමේ ඩොලර් මිලියන 611 ක අතිරික්තයක්

පසුගිය මැයි මාසයේ දී ශ්‍රී ලංකාව රටේ ආනයන වියදම අභිබවා ඩොලර් මිලියන 611 ක අතිරක්ත ආදායමක් වාර්තා කොට ඇති බව නිල සංඛ්‍යා ලේඛන මගින් පෙන්නුම් කර ඇත. එම මාසය තුළ අපනයන , විදේශ ප්‍රේෂණ සහ සේවා ආදායම් ලෙස ඩොලර් මිලියන 2,016 ක් උපාය ඇති අතර ආනයන වියදම වුයේ ඩොලර් මිලියන 1,404 කි. කෙසේ වෙතත්, විදේශීය…

ජුනි මාසයේ උද්ධමනය සියයට 1.7 යි
|

ජුනි මාසයේ උද්ධමනය සියයට 1.7 යි

කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024  ජූනි මාසය සඳහා 1.7%ක් බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් වාර්තා කොට ඇත. එය 2024 මැයි මාසය සඳහා 0.9%ක් ලෙස වාර්තා වී තිබුණි. 2024  ජූනි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය1.4% දක්වා වැඩි වී ඇති අතර  2024 මැයි මාසයේ දී එය වාර්තා වුයේ 0.0 %ක් ලෙසය. එමෙන්ම, 2024…

|

බැඳුම්කර හිමියන් සමග මුලික එකඟත්වයක් ! – එක සමාන සහනයක් !!

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම අත්සන් කිරීමට පෙර නිල ණය හිමි කමිටුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරට ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමග මුලික එකඟත්වයකට පැමිණ ඇති බව තම විශ්වාසය බව අඩ්වෝකාටා ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සංකීර්ණ ක්‍රියාවලිය තුළ එබඳු එකඟත්වයකින් තොරව මෙබඳු ගිවිසුම් අත්සන් නොකරන බව…

IMF නොගියා නම් අපි තවමත් අවි­නි­ශ්චිත තැනක ! – කොළඹ විශ්ව­වි­ද්‍යා­ල­යේ ආර්ථික විද්‍යා අධ්‍ය­යන අංශ­යේ මහා­චාර්ය ප්‍රියංග දුනු­සිංහ
| |

IMF නොගියා නම් අපි තවමත් අවි­නි­ශ්චිත තැනක ! – කොළඹ විශ්ව­වි­ද්‍යා­ල­යේ ආර්ථික විද්‍යා අධ්‍ය­යන අංශ­යේ මහා­චාර්ය ප්‍රියංග දුනු­සිංහ

මහ­ජ­න­තා­වත් සුබ­වා­දීව සිතන්න ඕනෑ ණය පාර්ශ්ව­ක­රු­වන්ට, විදෙස් ආයෝ­ජ­ක­යන්ට සුබ­දායී පණි­වු­ඩ­යක් ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන්නා වූ අර්බු­ද­කාරී තත්ත්වය හමුවේ IMF මඟින් තෙවැනි වාරි­කය නිකුත් කිරීම පිළි­බඳ පක්ෂ, විප­ක්ෂව විවිධ අද­හස් සංස­ර­ණය වෙමින් පව­තියි. මේ පිළි­බඳ කොළඹ විශ්ව­වි­ද්‍යා­ල­යේ ආර්ථික විද්‍යා අධ්‍ය­යන අංශ­යේ මහා­චාර්ය ප්‍රියංග දුනු­සිංහ මහතා සමඟ සිදු­ක­රන ලද සංවා­ද­යයි මේ.    පවත්නා ආර්ථික තත්ත්ව­යත් සමඟ IMF…