ජනපතිවරණයේ දී පොහොට්ටුව ලකුණින් වෙන ම අපේක්ෂකයෙක්

ජනපතිවරණයේ දී පොහොට්ටුව ලකුණින් වෙන ම අපේක්ෂකයෙක්

  ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට එම පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වෙයි. අද(29) පැවති එම පෙරමුණේ දේශපාලන මණ්ඩල මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.මෙහිදී දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් 82නෙකු සිටින අතර මෙයින් 79 ක් රැස්වීමට එක්ව සිටියහ. ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත්කිරීම සදහා වූ…

පොහොට්ටුව දෙකඩ කළේ කවුද? – රටේ රාළ

පොහොට්ටුව දෙකඩ කළේ කවුද? – රටේ රාළ

රනිල්ට උදව් කරලා උන එකමදේ පක්ෂය දෙකඩවීමයි කියලා නාමල් තැන තැන කියනවා. නාමල් කියන ඒ කතාවේ ගන්න ගොඩක් දේවල් අපට තියනවා.නාමල් කියන කතාව හරියට විග්‍රහ කළොත් රාජපක්ෂලා දේශපාලන වශයෙන් නිරුවත් කරන්න පුළුවන්.ජනතාව ඉස්සරහා දේශපාලන වශයෙන් දෙතුන් පාරක් නිරුවත් උන රාජපක්ෂලාට ආය ආයෙත් නිරුවත් වෙනවා කියන්නේ එච්චර ලොකු කේෂ් එකකුත් නෙවෙයි. රාජපක්ෂලාගේ දේශපාලන අසූචි වල නාමල්ලා…

| |

රනිල් ආණ්ඩු කරද්දී ආර්ථිකය ස්ථාවර වීම – ඉකොනොමැට්ටා

කරුණක් ලෙස ගත්තොත් රනිල් ජනාධිපති වීමෙන් පසුව ගත වූ කාලය තුළ රටේ ආර්ථිකය ස්ථාවර වුනා. මෙය සිදු වූ පරිමාණය හා වේගය බොහෝ දෙනෙක් අපේක්ෂා කළාටත් වඩා වැඩියි. උදාහරණයක් විදිහට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇස්තමේන්තු කළ ඉලක්ක වලට සාපේක්ෂව බැලුවොත් බොහොමයක් අංශ වලින් ලංකාව ඉලක්ක ඉක්මවා ගිය සාර්ථකත්වයක් පෙන්වා තියෙනවා (overperform).  මීට පෙරද ලංකාව වාර ගණනාවක් ජාත්‍යන්තර…

දේශබන්දු සාධකය හා ලාංකීය ධනේශ්වර විප්ලවයේ වත්මන් මොහොත – අජිත් පැරකුම් ජයසිංහ
|

දේශබන්දු සාධකය හා ලාංකීය ධනේශ්වර විප්ලවයේ වත්මන් මොහොත – අජිත් පැරකුම් ජයසිංහ

ව්‍යවස්ථාදායකයත්, විධායකයත්, අධිකරණයත් අතර ගැටුමක් පවතින රටක නිර්මාණය වන්නේ පූර්ණ අරාජිකත්වයකි. එවැනි තත්වයක් වළක්වා ගැනීමට නම් මෙම අංශ තුන අවබෝධයෙන් කටයුතු කළ යුතුය. එම අවබෝධය තිබිය යුත්තේ පවත්නා සමාජ ක්‍රමය රැක ගනිමින් අවශ්‍ය පරිවර්තන සිදු කිරීමටය. විප්ලවීය බලහත්කාරයක් යනු වෙනස් තත්වයකි. එහිදී විධායකය සෙසු අංශ යටපත් කරගෙන කටයුතු කරයි. ඒකාධිපතිත්වයක් ද ඒ හා සමානය. ශ්‍රී…

රනිල් එයිද? – රටේ රාළ
|

රනිල් එයිද? – රටේ රාළ

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී වෙන්ඩ ජනාධිපති අපේක්‍ෂක ගොන්නට තවත් අපේක්‍ෂකයෝ දෙන්නෙක් නිල වශයෙන් එකතුවුනා.ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ අධිකරණය ඇමති විජේදාස රාජපක්ෂ ඊයේ (25) නිල වශයෙන් ජනාධිපතිවරණ සටනට එනවා කියලා එනවුන්ස් කළා.මීට ඉස්සෙල්ලා විජේදාස කිව්වේ රනිල් එනවා නම් එයා එන්නේ නෑ කියලයි. ඒ වගේම සරත් ෆොන්සේකත් ප්‍රසිද්ධියේ නොකිව්වට රනිල් එන්නේ නැත්තං…

බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් ධන අතට! – ඉකොනොමැට්ටා
| |

බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් ධන අතට! – ඉකොනොමැට්ටා

හරියටම වසර හතරක කාලයකට පසුව, බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් නැවතත් ධන අතට හැරී තිබෙනවා. මෙයින් අදහස් වන්නේ බැංකු පද්ධතියේ සමස්ත විදේශ වගකීම් ප්‍රමාණය ඉක්මවන විදේශ වත්කම් ප්‍රමාණයක් මේ වන විට බැංකු පද්ධතිය තුළ එක්රැස් වී ඇති බවයි. ඉහත වසර හතරක කාලයෙන් ආර්ථිකය වේගයෙන් වල පල්ලට ගිය කාලය සහ ඉන් පසුව අමාරුවෙන් ගොඩ ආ කාලය…

රනිල් ජනාධිපතිවරණයට ස්වාධින ලෙස ඇප තැන්පත් කරයි

රනිල් ජනාධිපතිවරණයට ස්වාධින ලෙස ඇප තැන්පත් කරයි

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඇප තැන්පත් කර තිබේ. අද (26) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණි ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී පෙරේරා මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇත. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ අද (26) දිනයේ පෙරවරු 8.30 සිට නාමයෝජනා කැඳවීමේ දිනය වන 2024 අගෝස්තු මස…

මූල්‍ය කළමනාකරණ, ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් සම්මතයි

මූල්‍ය කළමනාකරණ, ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් සම්මතයි

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ විරෝධය මැද අද (25) පස්වරුවේ සම්මත විය. පනත් කෙටුම්පත් දෙකට කාරක සභාව අවස්ථාවේදී සංශෝධන එක් කෙරිණ. අනතුරුව තෙවැනි වර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. පනත් කෙටුම්පත් දෙක පසුගිය මැයි මස 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ආර්ථිකයේ…

වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි

වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි

නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අද (25) අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන්ය. මියයන විට ඔහු 81හැවිරිදි වියේ පසුවුණි. වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

ඡන්ද කාලෙට ලංකාවේ ඛෙදන චේතිය රාජ ගුලි – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
|

ඡන්ද කාලෙට ලංකාවේ ඛෙදන චේතිය රාජ ගුලි – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

තිස්සමහාරාමයේ ගල් වලේ ඛේදවාචකය මගේ ඇස ගැටෙන විට, ලංකාව කඩා වැටුණේ සත්‍යය යටපත් කිරීම නිසාය ලිපිය ලියා අවසන් කර තිබිණ. එහෙත් ඒ ගැන  පසු සටහනක් යෙදුවේ ඒ ඛේදවාචකය දේශපාලනිකරණය කොට ජල සම්පාදන මණ්ඩලය ඊට වගකිව යුතු බවට නිර්මානය කළ බොරුව මට වැටහුණ නිසාය. (පසු සටහන : තිස්සමහරාමයේ ගල් වලක ගිලී මියගිය දරුවන් දෙදෙනාගේ ඛේදජනක ඉරණමට…

ජපානය නැවත ශ්‍රී ලංකාවේ වැඩ අරඹයි
|

ජපානය නැවත ශ්‍රී ලංකාවේ වැඩ අරඹයි

ශ්‍රී ලංකාව තුළ නවතා තිබූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා අරමුදල් නිදහස්  කිරීමට කටයුතු කරන බව ජපානය අද (24) නිල වශයෙන් නිවේදනය කළේය. ඒ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් ජපාන තානාපති මිසුකොෂි හිදෙයකි,  JICA ශ්‍රී ලංකා කාර්යාල ප්‍රධානී යමාඩා ටෙට්සුයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද  මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුණි. අද දෙරණ

මහ බැංකු පොලී අනුපාත තවත් පහළට

මහ බැංකු පොලී අනුපාත තවත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (23) පැවති රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.25 සහ සියයට 9.25…