අනුර එයිද – මොන පිස්සුද? – රටේ රාළ
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එක්ක අපි එකඟවෙලා තියන ගිවිසුම සංශෝධනය කරන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නයට අදාලව IMF එකත් සම්බන්ධ කරගත්ත සජීවී සංවාදයකට තමන් එක්ක එන්න කියලා රනිල් සජිත්ට සහ අනුරට අභියෝගය කළා.සජිත්ගේ පැත්තෙන් අභියෝගය බාරගත්ත බව කියවුනත් අනුරගේ පැත්තෙන් නං තාමත් මීක් සද්දයක් නෑ.සජිත් කිව්ව විදිහට එයා ජනාධිපති උනාට පස්සේ කේසර සිංහයෙක් වගේ IMF එක ඉස්සරහට…