දූෂණ විරෝධී පනත ශක්තිමත් යන්ත්‍රණයක් ; චෝදනා කරලා වැඩක් නෑ ; නීතිය ඉදිරියට යන්න -මානව හිමිකම් ක්‍රියාකාරි, ආචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාමහේවා
ආර්ථික අපරාධ වැළැක්වීමට දේශීය යන්ත්‍රණයක් තිබිය යුතුයි යාවත්කාලීන විය යුතු තවත් වැදගත් නීති ගණනාවක් තියෙනවා ළමාවියේ පටන්ම සත්‍ය, ගුණගරුක වීමට දරුවන් පෙලඹීම වැදගත් වංචාව, දූෂණය මැඬලීම ඇතුළු කාරණා රැසක් වෙනුවෙන් විශාල වැඩ කොටසක් ආණ්ඩුව ඉකුත් දෙවසර තුළ කර ඇතැයි යන්න නීති විශාරදයන් ඇතුළු විද්වතුන් පිළි ගන්නා කරුණකි. ඒ අනුව මෙරට හෙට දවස පිළිබඳව අපි දැන්…