අනුරව උඩ යවා පහත හෙලූ රවී රන්නන්ගේ සමීක්ෂණ කෙරුවාවේ හෙළුව – කථිකාචාර්ය සකීෆ් සාම්
IHP ආයතනයේ ජුනි මාසයට අදාළ සමීක්ෂ වාර්තාවත් නිකුත් වෙලා. සජිත්ට 43%ක් අනුරට 30%ක් හා රනිල්ට 20%ක් වශයෙන් ඉලක්කම් වෙනස් වෙලා තියෙනවා මෙවර වාර්තාවේ. වාර්තාව සකස් කර තිබුණේ 446කගෙන් දුරකතන සංවාදයක් කරලා. අප්‍රේල් මාසයේ භාවිත කළ නියැදිය පුද්ගලයින් 444ක්. එහි ප්‍රඵිපලය අනුව 39% බැගින් අනුර දිසානායක සහ සජිත් ප්‍රේමදාස ලබා ගනු ඇතැයි පැවසුව. නමුත් සමීක්ෂණය ආරම්භයේ…