ටෙලිකොම් පනතේ සංශෝධන මගින් අනාගතය ආමන්ත්‍රණය නොකරයි – මහාචාර්ය රොහාන් සමරජීව
රට වෙනස්වෙමින් පවතියි. සෑම තැනකම මහල් නිවාස සහ සහාධිපත්‍ය නිවාස බිහිවෙමින් පවතී. තාක්ෂණය සහ වෙළෙඳපොළ වෙනස් වෙමින් පවතී. ගූගල් සිතියම් නොමැතිව වීදිවල සැරිසැරීම සිතාගත නොහැකි බව පෙනෙන්නට තිබේ. මීට වසර විසිපහකට පෙර මාසයක දී පරිභෝජනය කළ දත්ත ප්‍රමාණය දැන් පැය කිහිපයකින් පරිභෝජනය කරයි. ලෝකය වෙනස් වෙමින් පවතියි. අපගේ මෝටර් රථ (සහ අපගේ රක්ෂණ සමාගම්) තවමත්…