ශ්රී ලංකා ආර්ථිකයේ සියයට 5.3 ක වර්ධනයක් ; කර්මාන්ත වර්ධනය සියයට 11.8 යි
මේ වසරේ මුල් කාර්තුවේ දී ශ්රී ලංකා ආර්ථිකය සියයට 5.3 කින් වර්ධනය වී ඇති බව මහ බැංකුව නිකුත් කළ අලුත් ම දත්ත මගින් පෙන්වා දෙයි. එම කාලය තුළ වැඩි ම වර්ධනය පෙන්නුම් කර ඇත්තේ කර්මාන්ත අංශයෙනි , එම අංශයේ වර්ධනය සියයට 11.8 කි. සේවා අංශය සියයර 2.6 ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. කෘෂිකර්ම අංශයේ වර්ධනය…