ආර්ථික ඉතිහාසයේ සුබ දවසක් – සුනන්ද මද්දුම බණ්ඩාර
| |

ආර්ථික ඉතිහාසයේ සුබ දවසක් – සුනන්ද මද්දුම බණ්ඩාර

  “ජාතික කොඩියට පහළින් ආරංචිය සුබයි” යනුවෙන් දැක්වෙන පෝස්ටරයක් රටපුරා ප්‍රදර්ශනය වී ඇති අතර, එය මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල මහා කැළඹීමක් ඇති කිරීමට හේතුවී තිබේ. එම පෝස්ටරය රජයට සම්බන්ධ පිරිසකගේ කාර්යයක් ලෙස පෙනුණ ද මේ වනවිට එයට වැඩිම ප්‍රසිද්ධියක් ලබාදී ඇත්තේ සහ වැඩි වශයෙන්ම එය සමාජ මාධ්‍යවල බෙදාහැර (Share) ඇත්තේ විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවලට…

නිල ණය හිමි­යන්ගේ ගිවි­සු­ම්ව­ලට අමෙරිකා, චීන, ජපන් තානා­ප­ති­වරු සුබ පතති

නිල ණය හිමි­යන්ගේ ගිවි­සු­ම්ව­ලට අමෙරිකා, චීන, ජපන් තානා­ප­ති­වරු සුබ පතති

ද්විපා­ර්ශ්වික ණය හිමි­යන්ගේ නිල කමි­ටුව සමඟ අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 5.8ක ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­රණ අව­සන් එක­ඟ­තා­වට පැමි­ණී­මට සහ ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීම සම්බ­න්ධ­යෙන් චීන අප­න­යන ආන­යන බැංකුව සම­ඟත් ගිවි­සු­ම­කට එළැ­ඹී­මට ශ්‍රී ලංකා­වට හැකි වීම පිළි­බඳ විදෙස් තානා­ප­ති­වරු රැසක් ශ්‍රී ලංකා­වට සුබ පැතුම් එක් කර තිබේ. චීන අප­න­යන ආන­යන බැංකුව සමඟ සහ­න­දායී ණය ගිවි­සු­මට අත්සන් තැබූ චීනයේ ශ්‍රී ලංකා…

අපේ අය කට පරිස්සම් කර ගත යුතුයි.. ඊලොන් මස්ක්ට ආර්ථික ඝාතක කීම වැරදියි..- හරිනි
|

අපේ අය කට පරිස්සම් කර ගත යුතුයි.. ඊලොන් මස්ක්ට ආර්ථික ඝාතක කීම වැරදියි..- හරිනි

තමන්ගේ කටින් පිටවන වචන ගැන තම පක්ෂයේ අය ඉතා සැලකිලිමත් යුතු බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී හරිනී අමරසූරිය මහත්මිය පවසයි. එම පක්ෂයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්වති මහතා ලොව ප්‍රකට ව්‍යාපාරික ඉලොන් මස්ක් සම්බන්ධයෙන් සිදුකරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පිළිබඳව කළ විමසීමකදී ඇය මේ බව කියා සිටියේ දෙරණ නාලිකාවේ පැවති වැඩසටහනට එක්වෙමිනි. හදුන්නෙත්ති මහතා ව්‍යාපාරික…

සුබ ආරංචිය ගැන සජිත්-හර්ෂ එලිපිට මත ගැටේ.. සජිත් බනිද්දී හර්ෂ අගයයි..
|

සුබ ආරංචිය ගැන සජිත්-හර්ෂ එලිපිට මත ගැටේ.. සජිත් බනිද්දී හර්ෂ අගයයි..

චීනය ජපානය ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවේ අනෙකුත් ණය හිමියන් සමග ණය ප‍්‍රතිව්‍යුහගතකරණ එකඟතාවයට පැමිණීම ගැන සන්තෝෂ වන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. රටේ ජනතාවට හොඳක් වන්නේ නම් ශ‍්‍රී ලංකා මාතාව පැත්තෙන් පැත්තට ඇදගෙන යාමට සූදානම් නැති බවත් තමන් කුහකයන් නොවන බවත් ඔහු කියා සිටියේය. කෙසේ වෙතත් මෙම ණය ගිවිසුම…

ජූලි දෙවෙනිදා සජිත්ට ජූලි හතයි
|

ජූලි දෙවෙනිදා සජිත්ට ජූලි හතයි

රට බංකොලොත් බවෙන් මුදවා ගත් බවට අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජූලි 02 දින පාර්ලිමේන්තු විවාදයක් පවත්වා ඡන්ද විමසීමේ යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් පවතින බව අනාවරණය වේ. එම ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහ වෙත 134 ඉක්මවූ ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමේ අරමුණින් 28 වෙනිදා – හෙට සිට මෙහෙයුමක් දියත් කර තිබේ. සමගි ජන බලවේගයේ මන්ත්‍රී…

|

සුබ ආරංචියෙන් සංවර්ධන ව්‍යාපෘති 200 කට මුදල් – මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටට ප්‍රකාශයට  පත්කළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් අත්සන් කිරීමත් සමග මෙතෙක් නතරව තිබු සංවර්ධන ව්‍යාපෘති 200 ක් පමණ යළි ක්‍රියාත්මක කිරීමට මුදල් ලැබෙනු ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා ප්‍රකාශ කරයි. කොළඹ – මහනුවර අධිවේගී මාර්ගය, කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනය, සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආදී ව්‍යාපෘති මෙලෙස යළි කිර්යත්මක…

දුයිෂෙන් පන්ති කාමරයක් තුල මරාදැමු ජවිපෙ දේශපාලනය – රටේ රාළ
|

දුයිෂෙන් පන්ති කාමරයක් තුල මරාදැමු ජවිපෙ දේශපාලනය – රටේ රාළ

සමහරවිට ඔයාලා ” ගුරු ගීතය ” පොත කියවලා ඇති.ජවිපෙ දේශපාලනයට අත්පොත් තියන හැම සහෝදරයෙකුටම,සහෝදරියකටම මුලින්ම කියවන්න නිර්දේශ කරන පොත් දෙකෙන් එකක් තමයි ගුරු ගීතය.අනිත් පොත ” අම්මා ” රුසියානු සාහිත්‍යයේ අති විශිෂ්ඨ කෘතින් අතරින් එකක් වන ගුරු ගීතය ඇතුලේ තමයි අපට දූයිෂෙන් කියන ගුරුවරයාත්,අල්තිනා කියන ශිෂ්‍යයාවත් හම්බ වෙන්නේ. දූයිෂෙන් කියන්නේ අතිශය වැඩවසම් සමාජ පසුබිමක ඉදිමින්…

ජාතිය අමතා ජෝකර්ලා පෙන්වීම – රටේ රාළ
|

ජාතිය අමතා ජෝකර්ලා පෙන්වීම – රටේ රාළ

රටේ ජනාධිපති ජාතිය අමතනවා කියන්නේ විශේෂ අවස්ථාවක්.ජාතියට වැදගත් පණිවිඩයක් දෙන්න තමයි ජනාධිපතිවරයෙක් ජාතිය ඇමතන්නේ.ඒක නිසා ජනාධිපතිගේ ජාතිය ඇමතීම ජනතාවත් ටිකක් සීරියස් ගන්නවා. දේශපාලන වශයෙන් ජනාධිපතිට පක්ෂ උනත් නොවුනත් ජාතිය අමතා ජනාධිපති කරන කතාව කැමත්තෙන් හරි අකමැත්තෙන් හරි අහන්න කවුරුත් පෙළඹෙනවා. ජනාධිපති ජාතිය අමතලා ඉවර උනහම ජාතියම එකතුවෙලා ජනාධිපතිට විතරක් නෙවෙයි ජනාධිපතිගේ දෙමව්පියන්ටත් එක්ක අමතන කාලපරිච්ඡේදයකුත්…

තව පෝය කිහිපයකින් අනුර ජනපති වෙනවා නම් ඇයි ස්ටාලින් රනිල්ගෙන් ම වැඩි වැටුප් ඉල්ලන්නේ ? – අන්තර් ජාලයෙන් ලැබුණු පොස්ටුවක්

තව පෝය කිහිපයකින් අනුර ජනපති වෙනවා නම් ඇයි ස්ටාලින් රනිල්ගෙන් ම වැඩි වැටුප් ඉල්ලන්නේ ? – අන්තර් ජාලයෙන් ලැබුණු පොස්ටුවක්

තව පෝය කිහිපයකින් අනුර ජනපති වෙනවා නම් ඇයි ස්ටාලින් රනිල්ගෙන් ම වැඩි වැටුප් ඉල්ලන්නේ ? – අන්තර් ජාලයෙන් ලැබුණු පොස්ටුවක්

මාලිමා රැල්ලට මොකද වුනේ – රටේ රාළ
|

මාලිමා රැල්ලට මොකද වුනේ – රටේ රාළ

මීට මාස හත අටකට උඩදී මාලිමාවට තිබුණ රැල්ල කෝ කියන ප්‍රශ්නය දැන් හැම කෙනාම අහන එකක්.මාලිමා රැල්ලට අහුවෙලා බොහෝ දෙනෙක් ගහගෙන යද්දී,මාලිමා රැල්ල දැකලා ගොඩ දෙනෙක්ගේ කකුල් වෙව්වද්දී මාලිමා රැල්ලට නොබියව මුහුණ දුන්න කණ්ඩායම් අතර රටේ රාළ බලකායට හිමිවෙන්නේ පළවෙනි තැන. රැලි පිට රැලි නගිමින් මාලිමා රැල්ල ගහද්දී රටේ රාළ කිව්වේ මාලිමාවට රැල්ල පවත්වාගෙන යන්න…

ණය ඩොලර් බිලියන 100 පන්නයි – ඉකොනොමැට්ටා
| |

ණය ඩොලර් බිලියන 100 පන්නයි – ඉකොනොමැට්ටා

‍ මෙම වසරේ පළමු කාර්තුව අවසානයේදී රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 100 ඉක්මවා ඇති බවත්, කාර්තුව තුළ එම ණය ප්‍රමාණය ඩොලර් බිලියන 4කින් පමණ ඉහළ ගොස් ඇති බවත් සඳහන් වාර්තාවක් සම්බන්ධව පාඨකයින් කිහිප දෙනෙකු විසින් අපෙන් විමසීමක් කර තිබුණා. ඇත්තටම ඒ විදිහට ණය ඉහළ ගිහින්ද? එහෙමනම් එහෙම ණය ඉහළ ගියේ කොහොමද? මෙම සංඛ්‍යාලේඛණය තිබෙන්නේ මුදල්…

2024 මැයි මාසයේ දී ඩොලර් මිලියන 1,287 ක අපනයන ආදායමක්
|

2024 මැයි මාසයේ දී ඩොලර් මිලියන 1,287 ක අපනයන ආදායමක්

2024 මැයි මාසයේ අපනයන කාර්ය සාධනය ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, 2024 මැයි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඇමෙරිකානු ඩොලර් මිලියන 960.2 ක් වූ අතර එය පෙර මාසය වන 2024 අප්‍රේල් මාසයට සාපේක්ෂව 9.4% ක වර්ධනයකි.තවද, 2023 මැයි මාසයට සාපේක්ෂව 2024 මැයි මාසයේ අපනයන කාර්ය සාධනය 5.81% කින් අඩු වී ඇත. 2024 මැයි මාසය සඳහා සේවා අපනයනවල…