ශ්‍රීලනිපයට වැරදුණේ කොතන ද? – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
දේශපාලන පක්ෂ අතර අර්බුද පුද්ගලික හේතූන් මිස, රටේ යහපත පිළිබඳ නොවේ. සමසමාජ පක්ෂය, (1935) කොමියුනිස්ට්, බෝල්ෂේවික්, විප්ලවකාරි, අසංකෙයියක් ජාත්‍යන්තර, චීන පිළ, චේ ගුවේරා, ජවිපේ, පෙරටුගාමි, මාලිමා ආදි ලෙස කැඩී ඛෙදී ගියේත් එහෙමය. ජවිපෙය නම් ජරා අමුඩය උඩින් මාලිමා රෙද්ද පටලා ගැනීමත් එවැන්නකි. මාක්ස් ලෙනින් අනුහසින් බිහිවූ රටක් රාජ්‍යයන් විසි එක්වෙනි සියවසේ ලෝක සිතියමේ කොහේවත්ම නැත….