බණ්ඩාරනායක හිටියා නම් ඇත්තටම පව් – රටේ රාළ
සිංහල,දෙමල අලුත් අවුරුද්ද ගෙවිලා ගියත් තවමත් රට පුරා ගොඩක් තැන්වල අවුරුදු උත්සව සංවිධානය වෙනවා.ඇත්තටම ඒවාට සහභාගී වෙන අය වගේම අන්තර් ජාලයට දාන සමහර තරඟ නරඹලා ඔයාලත් සතුටු වෙනවා ඇති.අවුරුදු උත්සවවලට අමතරව මේ දවස්වල අපට විනෝදය සපයන ප්රධානතම ආයතනය බවට පත්වෙලා තියෙන්නේ ශ්රී ලංකා නිදහස් පක්ෂය. දේශපාලන වශයෙන් හිතුවොත් අවුරුදු ක්රීඩා ඔක්කොම ඩාලි පාරේ සහ ඒ…