ශ්රිලනිප – ලන්සා නව සන්ධානයේ වැල්ලවාය රැලිය – රටේ රාළ
ලන්සා – ශ්රිලනිප නව සන්ධානයේ දෙවෙනි ජන රැලිය පහුගිය 29 වෙනිදා වැල්ලවායේදී පැවැත්වුනා.ඇත්තටම ඒකත් අති සාර්ථක මහජන රැලියක්.රැළියට සෙනඟ ගෙනත් තිබුණේ ජගත් පුෂ්පකුමාර මන්ත්රීවරයා.වෙනත් දිස්ත්රික්කවලින් සෙනඟ ඇඳපු බවක් පේන්න තිබුණේ නෑ.ශ්රිලනිප ආසන සංවිධායකයන් සෑහෙන්න ප්රමාණයක් මේ රැස්වීමට පෞද්ගලිකව සහභාගීවෙලා හිටියා. දැන් ශ්රිලනිපය සම්පුර්ණයෙන්ම වගේ විජේදාස – මෛත්රී පාර්ශවයෙන් ගැලවීලා නිමල් සිරිපාල – දුමින්ද පාර්ශවයට එකතුවෙලා….