IMF වැඩපිළිවෙළින් ඉවත් වුණොත් මූල්‍ය විනයක් නැති රටක් වෙනවා – මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා
මෙරට මහජනතාවගෙන් වැඩිදෙනකු ආර්ථික දුෂ්කරතා මැද දිවි ගෙවති. එය එසේ තිබියදී රටටම යම් සහනයක් ඉකුත් කාලයේදී ලැබුණු බවත් සැවොම පිළිගන්නා කරුණකි. එහෙත්, දැන් නැවත අපට කලින් පැවැති අර්බුදකාරී තත්ත්වයටම මුහුණ දීමට සිදුවේ දැයි බියක් සමාජයේ පවතියි. මැතිවරණ ඉලක්ක කර ගනිමින් කරන, පක්ෂ, විපක්ෂ මතවාද සමඟ එය එසේ වී ඇතැයි ඇතැම් විද්වත්හු පෙන්වා දෙති. අපි ඒ…