නිදහසින් පසු රට බිඳ වැටුණු කතාව බේගලයකටත් එහා ගිය එකක්! – මහාචාර්ය ප්රණීත් අභයසුන්දර
නිදහසින් පසු ගත වූ වසර හැත්තෑ හය තුළ මෙරට පාලනය කළ දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයන් විසින් දිගින් දිගටම මෙරට ජාතික ධනය සූරාකෑම ඇතුළු අනේක විධ අවභාවිතාවන් හි යෙදීම හේතු කොට ගෙන මේ වන විට ශ්රී ලාංකේය ජනතාව සමාජ, ආර්ථික වශයෙන් බරපතල බිඳවැටීමකට පත්ව ඇතැයි යන මතයක් සමාජය පුරා පැතිර යමින් තිබේ. මෙම අදහස නැවත නැවතත්…