අර්ථසාධක හිමියන්ට කෙළ වුණාද?
දේශීය ණය ප්රතිව්යුහගත කිරීමේ දී අර්ථ සාධක හිමියන්ට 2027 දක්වා සියයට 12 පොලියපොළියක් සහතික කළේ ය. ඉන්පසු කාලය සඳහා සහතික කළ පොලියපොළිය සියයට 9 කි. මෙලෙස සහතික නොකළේ නම් පොළිය තීරණය වන්නේ භාණ්ඩාගාර බිල්පත් විකිණෙනෙන පොළී අනුපාත අනුව ය. පසුගිය සතිය වන විට එම පොළී අනුපාත සියයට දහයට පහළින් සටහන්ව තිබිණි. මහ බැංකුව කියන පරිදි…