වතු සේවක දෛනික වැටුප රු.1700 දක්වා ඉහලට – රනිල් කියයි – ගැසට් නිවේදනය නිකුත් කරයි
වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ පැවසීය. ඔහු එබව ප්රකාශයට පත්කර සිටියේ, අද (01) පෙරවරුවේ කොටගල මහජන ක්රීඩාංගණයේ පැවති ලංකා කම්කරු කොංග්රසයේ මැයි දින රැළියට එක්වෙමිනි. ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්..