මා අසාර්ථක අයෙක්.. විදේශයකදී මියයාම හොදයි..- නලින්ද සිල්වා වේලාසන ලියලා..
|

මා අසාර්ථක අයෙක්.. විදේශයකදී මියයාම හොදයි..- නලින්ද සිල්වා වේලාසන ලියලා..

තමන් විදේශයකදී මිය යාමට වඩා කැමති බවත් එවිට බොරුවට මුහුණ පෙන්වීමට ඇතැමුන් තම මළගමට නොඑනු ඇති බවත් මහාචාර්ය නලින්ද සිල්වා මහතා සඳහන් කර ඇත. ඊයේ දිනයේ ඇමරිකාවේදී අභාවප්‍රාප්ත වූ ඒ මහතා විසින් රචනා කරන ලද ලිපියක මේ සඳහන් කර ඇත්තේ 2019 වසරේදීය. අදාළ සම්පූර්ණ ලිපිය මෙසේය. නික්ම යෑමට පෙර – අදින් අවුරුදු හැත්තෑපහකට කලින් නරක…

ගෑස් මිල අඩු කරයි

ගෑස් මිල අඩු කරයි

අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 175 කින් අඩු කරන බව ලිට්රෝ ගෑස් සමාගම නිවේදනය කර ඇත. ඒ අනුව ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව ප්‍රකාශ කොට ඇත. ඒ අනුව…

මාක්ස් කියවමු … “හිස්ට්‍රි රිපීට්ස්” – ප්‍රියශාන්ත රාජපක්ෂ
|

මාක්ස් කියවමු … “හිස්ට්‍රි රිපීට්ස්” – ප්‍රියශාන්ත රාජපක්ෂ

සීතා අරඹේපොල විසින් එදා ගෝඨාගේ වේදිකාවේදී කිවූ “රජෙක් ලැබුනොත් කැවුම් කිරිබත් කඤ්ඤං..සාදුකාරෙන් ගිගුම් දෙන්නම්..යන කවි පදය උපුටමින් හෙට අනිද්දට ලංකාවේ මහා රජෙක් පහල වෙන බව කිවූ කතාව අද එක අකුරක් හෝ වෙනස් නොකර මාළිමා වේදීකාවේ කොට්ටහච්චි සහෝදරියගේ මුවින් පැවසෙනු දුටිමි… මහා දාර්ශනික කාල් මාක්ස්ට අනුව ඉතිහාසය නැවත නැවතත් සිදුවෙනු ඇත..ඒ පළමුවර ඛේදවාචකයක් ලෙසත් දෙවනවර විගඩමක්…

අධ්‍යාපනය හා රැකියා අවස්ථා – ඉකොනොමැට්ටා
|

අධ්‍යාපනය හා රැකියා අවස්ථා – ඉකොනොමැට්ටා

පහත තිබෙන්නේ 2022 වසරේදී සාමාන්‍යය 3.0%ක් වූ ඇමරිකාවේ විරැකියා අනුපාතය අධ්‍යාපන මට්ටම අනුව වෙනස් වූ ආකාරය. උසස් පෙළ අසමත් මට්ටම – 5.5% උසස් පෙළ මට්ටම – 4.0% උසස් පෙළ මට්ටමට වඩා වැඩි එහෙත් උපාධියක් නොමැති – 2.7% දෙවසරක උපාධියක් – 2.7% වසර හතරක උපාධියක් – 2.2% පශ්චාත් උපාධි මට්ටම – 1.9% වෘත්තීය උපාධියක් – 1.4%…

අනුර කෝ රතු මැයි රැලිය – රටේ රාළ
|

අනුර කෝ රතු මැයි රැලිය – රටේ රාළ

ජාත්‍යන්තර කම්කරු දිනය කිව්ව ගමන් ලංකාවේ ගොඩක් දෙනෙකුට මතක් වෙන්නේ ජවිපෙ රතු මැයි රැලිය.රෝහණ විජේවීර ජවිපෙ පටන් ගත්තට පස්සේ පක්ෂය තහනම් කරපු කාලවල හැර දිගටම මැයි පෙලපාලියක් සහ මැයි රැලියක් තිබ්බා.ඒ මැයි රැලිය නම් කළේ ” ජවිපෙ රතු මැයි රැලිය ” කියලා.2004 දී ජවිපෙ ශ්‍රිලනිපය එක්ක එක්සත් ජනතා නිදහස් සන්ධානය නිර්මාණය කළාට පස්සේ දෙගොල්ලෝ ඒකාබද්ධ…

මෙරට දළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 05 ඉක්මවයි – ශ්‍රී ලංකා මහ බැංකුව
|

මෙරට දළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 05 ඉක්මවයි – ශ්‍රී ලංකා මහ බැංකුව

මෙරට දළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 05ක් දක්වා වැඩි වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, පසුගිය මාර්තු මාසය වන විට දළ නිල සංචිත ප්‍රමාණය මෙලෙස ඉහළ ගොස් ඇති බවය. දළ නිල සංචිත ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම මහ බැංකුව විසින් ශුද්ධ පදනම මත දේශීය විදේශීය විනිමය වෙළෙඳපලෙන් සැලකිය යුතු ලෙස විදේශ විනිමය…

අපනයන ආදායම ඉහළට
|

අපනයන ආදායම ඉහළට

වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 2023 වසරේ මාර්තු මාසයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 1,037 ට සාපේක්ෂව 2024 වසරේ මාර්තු මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 1,139 ක් දක්වා සියයට 9.8කින් ඉහළ ගියේය. සියලුම ප්‍රධාන අපනයන කාණ්ඩවල ආදායම් හි වර්ධනයක් දක්නට ලැබුණු අතර ඉහළම වර්ධනය කාර්මික භාණ්ඩ අපනයනවල සිදුවිය. 2024 වසරේ මාර්තු මාසයේ දී…

එජාප නායකයෝ මැයි දින වේදිකාවේ නිර්පාක්ෂික වෙති !
|

එජාප නායකයෝ මැයි දින වේදිකාවේ නිර්පාක්ෂික වෙති !

  නිර්පාක්ෂික පොදු අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණය තරග කිරීමට තීරණය කොට ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිලිබඳ සඥාවක් ලබා දීමට මැයි දින වේදිකාව යොදාගෙන තිබු බවක් පෙනෙන්නට තිබිණි. තම පක්ෂයේ සුපුරුදු කොළ පැහැය අතහැර පක්ෂයේ නායකයෝ සුදු ඇඳුමින් සැරසී මැයි දින වේදිකාවේ පෙනී සිටියෝ ය. සියලු නායකයින් සුදු ඇඳුමින් සැරසී සිටීම කැපී පෙනෙන සිදුවීමක් වී…

රනිල් සජිත්ට සහ අනුරට කළ හදියක් – රටේ රාළ
|

රනිල් සජිත්ට සහ අනුරට කළ හදියක් – රටේ රාළ

අද 2024/05/01 දා.ජාත්‍යන්තර කම්කරු දිනය අදයි.ලෝකය පුරා ශිෂඨ ජාතීන් බොහෝමයක් අද ජාත්‍යන්තර කම්කරු දිනය සමරනවා.1886 මැයි 01 දා ඇමරිකාවේ චිකාගෝ නුවර වැඩකරන ජනතාව කම්කරු අයිතින් වෙනුවෙන් කළ සටනකින් ජාත්‍යන්තර කම්කරු දිනය නිර්මාණය වීමට පදනම වැටුනා. 1886 මැයි ආරම්භ උන ඇමරිකාවේ කම්කරුවන්ගේ සටන් රැල්ල දැවැන්ත ඛේදවාචකයකින් කෙලවර උනත් එයාලා කරපු කැපකිරීම් ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරයක ආරම්භය සනිටුහන්…

ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ පංගු – ඉකොනොමැට්ටා
|

ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ පංගු – ඉකොනොමැට්ටා

පසුගිය 2023 වසරේදී ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 27,360.9ක්. දළ දේශීය නිෂ්පාදිතය කියා කියන්නේ එම වසර තුළ ඇමරිකාවේ සිදු වූ මුළු භාණ්ඩ හා සේවා නිෂ්පාදිතයේ වෙළඳපොළ වටිනාකම. මෙම අගය ඇස්තමේන්තු කරන්නේ නිෂ්පාදනයේදී යොදා ගත් අමුද්‍රව්‍ය වල වෙළඳපොළ අගය අඩු කරලා. ඒ කියන්නේ වසර තුළ ශුද්ධ වශයෙන් සිදු වූ අගය එකතු වීම. දළ දේශීය නිෂ්පාදිතය…

රාජිත-තලතා SJB මැයි රැළියට නොපැමිණේ

රාජිත-තලතා SJB මැයි රැළියට නොපැමිණේ

සමගි ජන බලවේග විසින් අද පවත්වන ලද මැයි රැළිය සඳහා එම පක්ෂයේ ප්‍රභලයන් කිහිප දෙනෙකු සහභාගී නොවීම කැපී පෙනෙන සිදුවීමක් විය. රාජිත සේනාරත්න තලතා අතුකෝරළ යන එම පක්ෂ මන්ත්‍රීවරුන් මෙන්ම සමගි ජන බලවේගය සමඟ සන්ධානගත වී සිටින රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාද ඒ සඳහා  නොපැමිණියේය. lanka C news