මන්නාරම සහ පුනරීන්හි සුළං විදුලි බලාගාර සංවර්ධනය සඳහා කැබිනට් අනුමැතිය

මන්නාරම සහ පුනරීන්හි සුළං විදුලි බලාගාර සංවර්ධනය සඳහා කැබිනට් අනුමැතිය

මන්නාරම සහ පුනරීන්හි සුළං විදුලි බලාගාර සංවර්ධනය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඉන්දියාවේ M/s Adani Green Energy Limited විසින් මන්නාරම සහ පූනරීන්හි සුළං විදුලි බලාගාර සංවර්ධන කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස 2022.3.7 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව එම සමාගම විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනාව ඇගයීම පිණිස අමාත්‍ය…

අධිකරණ ඇමතිගේ පෙත්සම අධිකරණය විභාගයට නොගෙන විසි කරයි
|

අධිකරණ ඇමතිගේ පෙත්සම අධිකරණය විභාගයට නොගෙන විසි කරයි

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ගොනුකරනු ලැබූ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද නියම කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළadhikarana ක්වාලමින් තමන් වෙත කොළඹ දිසා අධිකරණය විසින් ඉකුත්දා නිකුත් කළ වාරණ නියෝගය ක්‍රියාත්මකවීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විජයදාස රාජපක්ෂ මහතා විසින් මෙම පෙත්සම ගොනුකර…

ශ්‍රී ලංකාවේ නිල සංචිත ඩොලර් මිලියන 5,438 කට නගී ; 2021 ජනවාරි මාසයෙන්  පසු ඉහළ ම අගය
|

ශ්‍රී ලංකාවේ නිල සංචිත ඩොලර් මිලියන 5,438 කට නගී ; 2021 ජනවාරි මාසයෙන් පසු ඉහළ ම අගය

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය 2021 ජනවාරි මාසයෙන් පසු ඉහළ ම අගය වාර්තා කරමින් 2024 අප්‍රේල් මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 5,438 ක්  දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය 2024 මාර්තු මාසය අවසන් වන විට පැවති ඩොලර් මිලියන 4,960 හා සැසඳීමේ දී 9.6% ක වර්ධනයක් වේ. නිල…

ජවිපෙ – මාලිමා ගුටි කෙලියක් අත ළඟ – රටේ රාළ
|

ජවිපෙ – මාලිමා ගුටි කෙලියක් අත ළඟ – රටේ රාළ

ජවිපෙ මෙතනින් එහාට මැතිවරණවලට ඉදිරිපත් වෙන්නේ මාලිමාවෙන්.මාලිමාවේ ප්‍රධාන ලේකම් ජවිපෙ නොවන කෙනෙක්. ඉතිහාසයේ ජවිපෙ හිතවතෙක්. ජවිපෙ මාලිමාවෙන් සියලුම මැතිවරණවලට ඉදිරිපත් වෙන බව දැන් සහතිකයි.ඉදිරි ජනාධිපතිවරණයට ජවිපෙ ඉදිරිපත් වෙන්නේ මාලිමාවෙන්.ඒ විතරක් නෙවෙයි මීට අවුරුද්දකට විතර උඩදී තියන්න හදලා කල්දාපු පලාත් පාලන මැතිවරණයටත් ජවිපෙ ඉදිරිපත් උනේ මාලිමාවෙන්. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට සහ පලාත් සභා මැතිවරණයටත් ජවිපෙ එන්නේ මාලිමාවෙන්….

අනුර – සජිත් විවාදය වැඩවසම් කුලප්පුවකි – රටේ රාළ
|

අනුර – සජිත් විවාදය වැඩවසම් කුලප්පුවකි – රටේ රාළ

සජිත් – අනුර විවාදය ගැන සංවාදය දැන් මාස ගානක් තිස්සේ තියෙන එකක්.දෙගොල්ලෝම දෙපැත්තට බෝලය පාස් කරකර සෑහෙන කාලයක් ආවා.දැන් ආයෙත් පන්දුව මාලිමාව පැත්තට එල්ල වෙලා.මැයි දිනයට ඉස්සෙල්ලා මාලිමාව පැත්තෙන් විවාදයට දින හතරක් දීලා ඒවායින් කැමති දිනයක් දන්වන්න කියලා සජබෙට දන්වලා තිබුණා.මැයි 07.09,13,14 තමයි ඒ දවස් හතර.හැබැයි ඒ දවස්වල සජිත්ට බෑ, සජිත් busy කියලා දන්වලා තිබුණා….

ස්වෛරිත්ව බැඳුම්කර ස්ථායිකරණ පණත – ඉකොනොමැට්ටා
| |

ස්වෛරිත්ව බැඳුම්කර ස්ථායිකරණ පණත – ඉකොනොමැට්ටා

පණත කලට වේලාවට සම්මත වුවහොත් එයින් ක්ෂණික හා වැඩිම වාසිය ලැබෙන්නේ ලංකාවටයි : මේ මොහොතේ ශ්‍රී ලාංකිකයින්ගේ සාමූහික අනාගතය කෙරෙහි විශාල බලපෑමක් කළ හැකි දේවල් අතරින් ප්‍රධාන එකක් වන්නේ රටේ ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කෙරෙන ආකාරයයි. ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සාපේක්ෂව මෙය විශාල අභියෝගයක්. ඊට හේතුව මෙම ණයහිමියන්ගේ විෂමජාතිත්වයයි (heterogeneity). ස්වෛරිත්ව බැඳුම්කරහිමියන් අතර ගිජුළිහිණි අරමුදල් ආදියද…

ගොවීන්ට ඉඩම් අයිතිය දුන්නාම ඔවුන් දුප්පත් වෙනවාද? – අජිත් පැරකුම් ජයසිංහ
|

ගොවීන්ට ඉඩම් අයිතිය දුන්නාම ඔවුන් දුප්පත් වෙනවාද? – අජිත් පැරකුම් ජයසිංහ

මේ දැන්වීම ෂෙයා කරන්නෙ පැහැදිලි දේශපාලනික හේතුවක් ඇතුව. ලංකාවේ ජාතිකවාදී වාමාංශිකයන් කාලයක් තිස්සේ ප්‍රවර්ධනය කරන අදහසක් තමයි, ගොවීන්ට ඉඩම් අයිතිය ලබාදුන්නොත්, ඔවුන් තමන්ගේ ඉඩම් බහුජාතික සමාගම්වලට විකුණනවාය කියන අදහස. මේක තරමක් විහිළු අදහසක් වුණත්, මේ අදහසම තමයි රාජපක්ෂ බලවේගය 2019 වසරෙදි ඇමරිකාවෙන් ලැබුණු එම්සීසී ඩොලර් මිලියන 500 ප්‍රදානය ප්‍රතික්ෂේප කරන්නට මහජනයා බලමුළුගන්වන්නටත් පාවිච්චි කළේ. ලංකාව…

නලින්ගේ ඇමෙරිකානු සිහිනය… – මහේෂ් හපුගොඩ
|

නලින්ගේ ඇමෙරිකානු සිහිනය… – මහේෂ් හපුගොඩ

නලින් ද සිල්වා මහතා විදේශ රටක මිය යෑමට කැමැත්තෙන් සිටීම සහ එම කැමැත්තට අනුවම ආගන්තුක දුරු රටක ඇත්තටම මිය යාමට ලැබීමත් වාසනාවක්. ඉනුත් විශේෂයෙන් ඇමෙරිකාව කියන රටේ මිය යාම සහ එම රටේම මිහිදන් වීමත් වාසනාවක්. අපේ වගේ දුප්පත් ලෝක ගෝලයේ කේන්ද්‍රයෙන් ඈත රටක කෙනෙකුට එහෙම කැමැත්තක් තිබිල ඒ කැමැත්ත ඒ විදියටම යථාර්තයක් කරගන්න පුළුවන් වීම…

නලින් ද සිල්වා මිය ගියාට ඔහුගේ දේශපාලන පදනම මිය ගොස් නැත – අජිත් පැරකුම් ජයසිංහ
|

නලින් ද සිල්වා මිය ගියාට ඔහුගේ දේශපාලන පදනම මිය ගොස් නැත – අජිත් පැරකුම් ජයසිංහ

නලින් ද සිල්වාගේ මතවාදී අරගලය හා දේශපාලනය විසින් සිදු කරනු ලැබුවේ සිංහල බෞද්ධ ගොවිගම පිරිමි රාජ්‍ය ආධිපත්‍යය තහවුරු කිරීමයි. රාජපක්ෂ පවුල් පාලනය එහි උච්චතම ප්‍රතිඵලයයි. නලින් ද සිල්වා සිංහල බෞද්ධ වුවත්, ගොවිගම නොවේ. එහෙත්, ඔහු ගොවිගම බලය පිළිගත් අයෙකි. එයට හේතුව පැහැදිලිය. බලවත් සුළුතර කරාව කුලයේ උන්නතිකාමය සමග සෙසු සිංහල බෞද්ධ ගොවිගම පිරිමි නොවන සියලු…

රනිල් වචනය දුන් ගමන් ඔහුට සහාය දෙන්න ලෑස්තියි..- විමල්ගේ මන්ත‍්‍රී නිමල් පියතිස්ස
|

රනිල් වචනය දුන් ගමන් ඔහුට සහාය දෙන්න ලෑස්තියි..- විමල්ගේ මන්ත‍්‍රී නිමල් පියතිස්ස

දෙපැත්තේම තව පිරිසක් සුදානමින් : ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ස්ථිර මම ප්‍රකාශයට පත් කළ කළායින් පසු ඔහුට සහාය දීම සඳහා විපක්ෂයේ මන්ත‍්‍රීවරු රැසක් සූදානමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් පියතිස්ස මහතා සඳහන් කරයි.     සති අන්ත මව්බිම පුවත්පත වෙත ඔහු සඳහන්…

පශ්චාත් මැයි දින සමාලෝචනය – රටේ රාළ
|

පශ්චාත් මැයි දින සමාලෝචනය – රටේ රාළ

ගෙවීගිය මැයි දින සමරුවේදී ඒ ඒ දේශපාලන පක්ෂ දාපු වැඩකිඩ ගැන ගහන ලොකු පම්පෝරිවලින් මේ දවස්වල අපේ කන් පිරිලා. ඇත්තටම මේ මැයි දිනය ගැන ලොකු උනන්දුවක් හැම දේශපාලන පක්ෂයකම වගේ තිබුණා. ජනාධිපතිවරණය ළඟ ඒම ඒකට ප්‍රධාන හේතුව වෙන්න ඕනි.ඒක නිසා මැයි දිනය වෙනුවෙන් මොනයම් ආකාරයක හරි මැයි දින ක්‍රියාකාරකමක යෙදෙන්න දේශපාලන පක්ෂ අමතක කළේ නෑ.ඒකයි…

ශ්‍රම බලකා සහභාගීත්වය – ඉකොනොමැට්ටා
|

ශ්‍රම බලකා සහභාගීත්වය – ඉකොනොමැට්ටා

කලින් සටහනෙන් ලංකාවේ විරැකියා අනුපාතය හා අධ්‍යපන සුදුසුකම් අතර තිබෙන සම්බන්ධයේ විකෘතිය ගැන කතා කළා. රටක විරැකියා අනුපාතය කියන්නේ කුමක්ද? විරැකියා අනුපාතය කියා කියන්නේ රටේ ජනගහණයෙන් (හෝ වැඩිහිටි ජනගහණයෙන්) රැකියාවක් නොකරන ප්‍රතිශතයට නෙමෙයි. රැකියාවක් කිරීමේ අපේක්ෂාවෙන් සිටින එහෙත් රැකියාවක් නැති නිසා රැකියාවක් නොකරන ප්‍රතිශතයට. රටක ශ්‍රම බලකාය ලෙස හඳුන්වන්නේ මේ විදිහට රැකියාවක් කිරීමේ අපේක්ෂාවෙන් සිටින…