බැසිල් බැසිල්ගේම උඟුලේ හිරවීම – රටේ රාළ
|

බැසිල් බැසිල්ගේම උඟුලේ හිරවීම – රටේ රාළ

බැසිල් කියන්නේ අති දක්ෂ News Planter කෙනෙක්.හැබැයි බැසිල් Plant කරන News හැම එකම,හැමවෙලේම එයාලගේ වාසියට හිටියේ නෑ. බැසිල් මේ විදිහට News Plant කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ දේශපාලන පිටිය අවුල් කිරීමයි.ඒ කියන්නේ ජනාධිපතිවරණය වෙනුවෙන් හැදෙන දේශපාලන පෙළගැස්ම සහ මැතිවරණ සූදානම අවුල් කිරීමයි. බැසිල්ලා මුලදීම Plant කරපු News එක උනේ ඉස්සෙල්ලා එන්නේ ජනාධිපතිවරණය නෙවෙයි මහ මැතිවරණයක කියන එකයි….

| |

වත්කම් ව්‍යාප්තිය හා ධන බද්ද -ඉකොනොමැට්ටා

ඉදිරියේදී පැනවීමට යෝජිත ධන බද්ද/ වත්කම් බද්ද ගැන යම් සංවාදයක් ඇති වී තිබෙනවා. බොහෝ විට මේ බද්ද ගෙවන්නට සිදු වනු ඇත්තේ යම් අවම වත්කම් ප්‍රමාණයක් තිබෙන අයටයි. පහත තිබෙන්නේ ක්‍රෙඩිට් සුවිස් ආයතනයේ ඇස්තමේන්තු අනුව ලංකාවේ වැඩිහිටියන්ගේ වත්කම් ව්‍යාප්තියේ සංයුතියයි. ඩොලර් 10,000ට අඩු (රුපියල් මිලියන 3ට අඩු) – 50.7% ඩොලර් 10,000-100,000 අතර (රුපියල් මිලියන 3-30 අතර)…

ෆොනී,රාජිත කසකරුවන් – එන බව කියන පෙරහැර කුමක්ද? – රටේ රාළ
|

ෆොනී,රාජිත කසකරුවන් – එන බව කියන පෙරහැර කුමක්ද? – රටේ රාළ

සමගි ජන බලවේගයයේ නායක සජිත් ප්‍රේමදාස මේ දවස්වල සජබය ඇතුලෙන් දැඩි ප්‍රහාරයකට ලක් වෙනවා.එක පැත්තකින් ෆොන්සේකාගේ අනුකම්පා විරහිත කෲෂ් මිසයිල ප්‍රහාරයකට ලක්වුනා.අනිත් පැත්තෙන් රාජිතගේ උපායමාර්ගික දේශපාලන ප්‍රහාරයකට ලක්වෙමින් ඉන්නවා. මේ ප්‍රහාර දෙක වෙනස් තලවල ක්‍රියාත්මක උනත් ප්‍රහාර දෙකම අතිශයින්ම දේශපාලනිකයි. ෆොන්සේකාගේ ප්‍රහාරයට තවමත් සජිත්ගේ පැත්තෙන් හරි ප්‍රතිචාර ලැබිලා නෑ.ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී සජිත්ට එල්ල කරපු ප්‍රහාරයට එවෙලේම…

මැද රටේ ආර්ථිකය – ඉකොනොමැට්ටා
| |

මැද රටේ ආර්ථිකය – ඉකොනොමැට්ටා

පසුගිය 2023 වර්ෂයේදී චීනයේ දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 126.1ක්. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 17.9ක් පමණ. එම වසරේ ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 27.4ක්. ඒ කියන්නේ ඇමරිකන් ආර්ථිකය තවමත් චීන ආර්ථිකයට වඩා 53%කින් විශාලයි. යුරෝපීය සංගමයේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 18.4ක් පමණ වුවත්, එහි ප්‍රධානම ආර්ථිකය වන ජර්මනිය වගේම, ලෝකයේ විශාලතම ආර්ථික…

මැද රට විත්ති.. – ඉකොනොමැට්ටා
| |

මැද රට විත්ති.. – ඉකොනොමැට්ටා

. ජපානය, ජර්මනිය වැනි රටවල් ගණනාවක මිනිස්සු තමන්ගේ රට හඳුන්වන්නේ බාහිර ලෝකය ඒ රටවල් හඳුන්වන නමින් නෙමෙයි. ජපන්නුන්ට තමන්ගේ රට නිහොන් (日本). ජර්මානුවන්ට තමන්ගේ රට ඩොයිච්ලන්ඩ් (Deutschland). චීනයටත් මේ කතාව පොදුයි. චීන්නුන්ට තමන්ගේ රට චොංගුආ (中国). චොංගුආ කියන්නේ මැද රට. කාලයක් තිස්සේ චීන්නු හිතාගෙන හිටපු විදිහට චීනය කියන්නේ ලෝකයේ මැද. මේ විදිහට හිතාගෙන හිටපු එකම…

ශ්‍රී ලංකාව ණය හිමියන් සමග ගිවිසුම් අත්සන් කිරීම 26 දා
| |

ශ්‍රී ලංකාව ණය හිමියන් සමග ගිවිසුම් අත්සන් කිරීම 26 දා

ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් සඳහා අත්සන් තැබීම මෙම මස 26 දා සිදු කිරීමට නියමිත බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි. ඉන්දියාව ජපානය ඇතුළු නිල ණය හිමි කමිටුව සමග මෙන් ම චීනයේ එක්සිම් බැංකුව සමග ද මෙම ගිවුසුම් එකවර අත්සන් කිරීමට නියමිත ය. ඒ අනුව ණය නොගෙවන බංකොලොත් රටක් ලෙස…

|

විප්ලවයද? මැතිවරණද? – අජිත් පැරකුම් ජයසිංහ

විප්ලවය පිළිබඳ අදහස මුලින්ම පැනනැගෙන ඇරිස්ටෝටලියානු යුගයේදීයි. ඒ කාලයේ එයින් අදහස් වූයේ ආණ්ඩු ක්‍රමවල චක්‍රීය වෙනස්කම් පිළිබඳවයි. එහෙත්, නූතන යුගයට එන විට විප්ලවයෙන් අදහස් කරනු ලබන්නේ පෙර පැවති දේශපාලන පර්යායට අභියෝගයක් වන රැඩිකල් ලෙස වෙනස් වූ නව පිළිවෙලක් ස්ථාපිත කරනු ලැබීමයි. ඉතිහාසයේ මහා විප්ලවයන් ලෙස සැලකෙන ඉංග්‍රීසි, ප්‍රංශ සහ රුසියානු විප්ලවයන්වලදී ආණ්ඩු ක්‍රමය මෙන්ම එම…

ශ්‍රීලනිප නව සභාපති නිමල් සිරිපාල, ලේකම් දුමින්ද

ශ්‍රීලනිප නව සභාපති නිමල් සිරිපාල, ලේකම් දුමින්ද

ශ්‍රීලනිප   නව සභාපති  නිමල් සිරිපාල ද සිල්වා මහතාත් ලේකම් ලෙස දුමින්ද දිසානායක මහතාත් පත්කරගනු ලැබ ඇත. අද පැවති විධායක සභා රැස්වීමේ දී මෙම පත්කිරීම් සිදුව තිබේ. මීට පෙර එම දෙදෙනා එම තනතුරුවල වැඩ බලන ලෙස කටයුතු කළහ.  මෙම තෙරණයෙන් එම පත්වීම් ස්ථිර වෙයි.

අපි ආවොත් තොපි ගොඩ….? (යන්නේ නැත.) :  නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
|

අපි ආවොත් තොපි ගොඩ….? (යන්නේ නැත.) :  නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

තුන්වෙනි වාරිකය ලංකාවට ලැබීමෙන් මාධ්‍යවේදියෙකු මැතිවරණ ගැන විමසූ විට, මැතිවරණ යනු ලාංකික ජනතාවගේ තීරණයක් බවත්, ලංකාව තවමත් පවත්නා අවදානමෙන් මිදී නැති බව ජාත්‍යන්තර අරමුදලේ  ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානි පීටර් බෘවර් කියා සිටියේ අවවාදයකට වඩා තරවට්ටුවක ස්වභාවයෙනි. පීටර් බෘවර් සඳහන් කළ මේ ”අවදානම” ණය ප්‍රති ව්‍යුහගත කිරීම හෝ රාජ්‍ය මූල්‍ය කළමණාකරණයට අදාළ යමක් නොවේ. ඉන්ධන…

|

ණය පොලී 9%න් පහළට

පසුගිය සතිය වන විට මෙරට ප්‍රධාන පෙළේ වානිජ බැංකු කිහිපයක් විසින්ම පිරිනමා ඇති ප්‍රමුඛ ණය පොලී අනුපාතිකයන් සියයට 9.00 මට්ටමින් පහළට පැමිණ ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ සමස්තයක් ලෙස පසුගිය සතිය අවසන් වන විට මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය Average Weighted Prime Lending Rate…

ටිල්වින් සීයා වෙත – රටේ රාළ
|

ටිල්වින් සීයා වෙත – රටේ රාළ

පහුගිය 12 වෙනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට හදුන්වා දුන්න විස්තීර්ණ ණය පහසුකමට අදාල දෙවන සමාලෝචනයට අනුමැතිය ලැබුණා. ඒ අනුව IMF තුන්වන වාරිකයත් අපට ලැබුණා. එතන ඩොලර් මිලියන 336 ක මුදලක් තියනවා.ඒ අනුව IMF විස්තීර්ණ ණය පහසුකම යටතේ අපට ලැබෙන්න නියමිත ඩොලර් බිලියන 2.9 යෙන් ඩොලර් බිලියන එකක් මේ වෙනකොට ලැබිලා තියනවා. IMF තුන්වෙනි වාරිකය ලැබීමත්…

ශ්‍රී ලංකා ආර්ථිකයේ සියයට 5.3 ක වර්ධනයක් ; කර්මාන්ත වර්ධනය සියයට 11.8 යි
|

ශ්‍රී ලංකා ආර්ථිකයේ සියයට 5.3 ක වර්ධනයක් ; කර්මාන්ත වර්ධනය සියයට 11.8 යි

මේ වසරේ මුල් කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.3 කින් වර්ධනය වී ඇති බව මහ බැංකුව නිකුත් කළ අලුත් ම දත්ත මගින් පෙන්වා දෙයි. එම කාලය තුළ වැඩි ම වර්ධනය පෙන්නුම් කර ඇත්තේ කර්මාන්ත අංශයෙනි , එම අංශයේ වර්ධනය සියයට 11.8 කි. සේවා අංශය සියයර 2.6 ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. කෘෂිකර්ම අංශයේ වර්ධනය…