දේශපාලකයන්ගේ වත්කම් හොයා ගන්න පහසු ක්‍රමයක්! – ඉකොනොමැට්ටා
ජනාධිපතිවරණයට පෙර, මෙවර ජනාධිපති ධුරයට තරඟ වදින රනිල් වික්‍රමසිංහගේ, සජිත් ප්‍රේමදාසගේ, අනුර කුමාර දිසානායකගේ, නාමල් රාජපක්ෂගේ, විජයදාස රාජපක්ෂගේ හෝ සරත් ෆොන්සේකාගේ වත්කම් මොනවාද කියා දැන ගන්න අවශ්‍යද? එහෙමත් නැත්නම් මහින්ද රාජපක්ෂ, ධම්මික පෙරේරා වැනි අයෙකුගේ වත්කම් ගැන දැනගන්න අවශ්‍යද? මේ වැඩේ දැන් ඉතාම පහසුයි. ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැනි මහජන නියෝජිතයින්ගේ වගේම අග විනිසුරු, මහ…