යළිත් ආර්ථිකයට කම්පනයක් ඇති නොවිය යුතුයි – ආර්ථික විශ්ලේෂක, ශ්රී ලංකා කෘෂිකාර්මික ප්රතිපත්ති සභාවේ සාමාජික, චිත්රාල් ජයවර්ණ
ශ්රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් පසුගිය කාලපරිච්ඡේදය තුළදී විවිධ පාර්ශ්වයන් අදහස් දක්වන ලද අතර මෙහිදී අඩු වැඩි වශයෙන් විෂය පිළිබඳ ප්රාමාණික උගතුන් පෙන්වා දෙන කරුණු සලකා බැලීමේ දී සමහර පාර්ශ්වයන් පෙන්වා දෙන්නේ ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවයි. නමුත් තවත් පාර්ශ්වයක් පෙන්වා දෙන්නේ ලංකාවේ ආර්ථිකය යහපත් නොවන බවත් මෙය තාවකාලික තත්ත්වයක් මත ගොඩනැඟුණු ලද්දක් වන…