දේශපාලකයන්ගේ වත්කම් හොයා ගන්න පහසු ක්‍රමයක්! – ඉකොනොමැට්ටා
| |

දේශපාලකයන්ගේ වත්කම් හොයා ගන්න පහසු ක්‍රමයක්! – ඉකොනොමැට්ටා

ජනාධිපතිවරණයට පෙර, මෙවර ජනාධිපති ධුරයට තරඟ වදින රනිල් වික්‍රමසිංහගේ, සජිත් ප්‍රේමදාසගේ, අනුර කුමාර දිසානායකගේ, නාමල් රාජපක්ෂගේ, විජයදාස රාජපක්ෂගේ හෝ සරත් ෆොන්සේකාගේ වත්කම් මොනවාද කියා දැන ගන්න අවශ්‍යද? එහෙමත් නැත්නම් මහින්ද රාජපක්ෂ, ධම්මික පෙරේරා වැනි අයෙකුගේ වත්කම් ගැන දැනගන්න අවශ්‍යද? මේ වැඩේ දැන් ඉතාම පහසුයි. ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැනි මහජන නියෝජිතයින්ගේ වගේම අග විනිසුරු, මහ…

ආර්ථිකයේ පිබිදෙන නව ගැම්ම – සුනන්ද මද්දුමබණ්ඩාර
| |

ආර්ථිකයේ පිබිදෙන නව ගැම්ම – සුනන්ද මද්දුමබණ්ඩාර

    සංචාරක ව්‍යාපාරයත්, ඉන් ලැබෙන ආදායමත් රටේ ආර්ථික ක්‍රියාකාරීත්වයේදී වැදගත් මෙහෙවරක් ඉටුකරනු ලබයි. අපනයන සහ විදේශ ප්‍රේෂණ යන ආදායම් මාර්ග දෙකට අමතරව ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබාදෙන ප්‍රධාන ආදායම් මාර්ගයක් වී ඇත්තේ සංචාරක ව්‍යාපාරයයි. කෝවිඩ් වසංගතය සහ ඉන් පසුව ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නැත්තටම නැතිවී යන තත්වයකට පත්වූ නමුත්…

තව පිරිසක් රනිල් ලඟට

තව පිරිසක් රනිල් ලඟට

සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. වේලුකුමාර්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවනන්ද, දිගාමඩුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සහ හිටපු ඇමතිනි ශ්‍රීයානි විජේවික්‍රම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණසේකරම් ශංගර්, එක්සත් ජනතා පෙරමුණ පක්ෂයේ නායක ආචාර්ය සිරිමසිරි හපුආරච්චි යන මහත්ම මහත්මිහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සහාය පළ කර ඇත.

රනිල්ට ගෑස් සිලින්ඩරය

රනිල්ට ගෑස් සිලින්ඩරය

2024 ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද සලකුණ ලෙස ගෑස් සිලින්ඩරය ලබාදී තිබේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් එම ලකුණ ලබාදී ඇත.

බදියුදීන්ගේ මන්ත්‍රීවරු තිදෙනෙක් රනිල්ට එක් වෙති

බදියුදීන්ගේ මන්ත්‍රීවරු තිදෙනෙක් රනිල්ට එක් වෙති

රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් සමගි ජන බලවේගය ඔස්සේ පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්, දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ එස්.එම්.එම් මුෂාරෆ් මෙලෙස ජනාධිපතිවරයාට සහාය…

සමගි ජන බලවේගයේ තවත් මන්ත්‍රීවරයෙක් ජනපතිට සහාය දෙයි

සමගි ජන බලවේගයේ තවත් මන්ත්‍රීවරයෙක් ජනපතිට සහාය දෙයි

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එම් වේලු කුමාර් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. ඔහු සමගි ජන බලවේගය නියෝජනය කරමින් පසුගිය මහ මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරි පත්වුණි. අද දෙරණ

ශ්‍රීල­නි­පය ප්‍රමුඛ පක්ෂ-සංවි­ධාන 21ක් ඇතුළත් පොදු­ජන එක්සත් පෙර­මුණේ සහා­ය ජන­පතිට – නායක අනුර ප්‍රිය­ද­ර්ශන යාපා කියයි

ශ්‍රීල­නි­පය ප්‍රමුඛ පක්ෂ-සංවි­ධාන 21ක් ඇතුළත් පොදු­ජන එක්සත් පෙර­මුණේ සහා­ය ජන­පතිට – නායක අනුර ප්‍රිය­ද­ර්ශන යාපා කියයි

රාජ්‍යයේ අයි­තිය සුර­ක්ෂිත කර­මින්, සියලු දෙනා ඒක­රාශි කර ගනි­මින් බිඳ වැටුණු රට සුර­ක්ෂිත කිරීම සඳහා ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ප්‍රමුඛ පක්ෂ සහ සංවි­ධාන 21ක සහ­යෝ­ග­යෙන් ඇති කළ පොදු­ජන එක්සත් පෙර­මුණ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට සහ­යෝ­ගය ලබා­දී­මට තීර­ණය කළ බව පොදු­ජන එක්සත් පෙර­මුණේ නායක, පාර්ලි­මේන්තු මන්ත්‍රී අනුර ප්‍රිය­ද­ර්ශන යාපා මහතා ඊයේ (14) ප්‍රකාශ කළේය….

රිෂාඩ් ,චම්පික සජිත්ට, අතාවුල්ලා සහ තවත් අය රනිල්ට

රිෂාඩ් ,චම්පික සජිත්ට, අතාවුල්ලා සහ තවත් අය රනිල්ට

  ඉදිරි ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට පාටලී චම්පික රණවක මහතාගේ ජනරජ පෙරමුණ සහ රිෂාඩ් බදුයුදීන් මහතාගේ සමස්ත ලංකා මහජන කොන්ග්‍රසය තීරණය කොට ඇති අතර ඒ එල් එම අතාවුල්ලා මහතාගේ ජාතික කොන්ග්‍රසය රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට ඉදිරිපත් වී ඇත. චම්පික රණවක මහතා සජිත්ට සහය දීමේ ගිවිසුමකට අද අත්සන් තැබීය. ඉදිරි ජනාධිපතිවරණයේදී සමස්ත…

පාඨළීගේ කුසලතාවය ලැජ්ජා නැතිකමද? – රටේ රාළ
|

පාඨළීගේ කුසලතාවය ලැජ්ජා නැතිකමද? – රටේ රාළ

පාඨළී චම්පික රණවක කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ දේශපාලන චරිතයක්.සාමානයෙන් පඨළීට වැඩක් බාරදුන්නොත් වැඩේ ගොඩදානවා කියලා කතාවක් තියනවා.පාඨළීට බාරදුන්න අමාත්‍යංශවල කටයුතු සාපේක්ෂව හොඳ මට්ටමක තිබුණා.පාඨළී කියන්නේ ලිබරල් ලක්ෂණ වැඩිපුර කළවම් දෙමුහුම් දේශපාලන චරිතයක්.පාඨළීට පවතින තත්වයන් සම්බන්ධව දේශපාලන විග්‍රහයක් තිබුණා.අනෙක් අයගේ විග්‍රහයන් එක්ක සන්සන්දනය කරද්දී යම් තරමක හෝ යථාර්ථවාදීකමක් පාඨළීගේ විග්‍රහයන් ඇතුලේ තිබුණා. පාඨළී නූතනත්වය ගැන…

උද්ධමනය හා වැටුප් වැඩිවීම – ඉකොනොමැට්ටා
| |

උද්ධමනය හා වැටුප් වැඩිවීම – ඉකොනොමැට්ටා

පහත තිබෙන්නේ 2020 ජනවාරි මාසයේදී පැවති මට්ටමට සාපේක්ෂව 2024 මැයි මාසය වන විට භාණ්ඩ හා සේවා මිල ගණන් වැඩි වී ඇති ආකාරය සහ ඊට සමාන්තරව විවිධ අංශ වල වැටුප් වැඩි වී ඇති ආකාරය. භාණ්ඩ හා සේවා මිල ගණන් වැඩි වීම = 87% සමස්තයක් ලෙස විධිමත් පෞද්ගලික අංශයේ වැටුප් වැඩි වීම = 92% වීධිමත් පෞද්ගලික අංශය…

අර්බුදය මැද රට භාර ගැනීමට සැරසෙන සෙවල බණ්ඩලා – දුලාන් දසනායක
|

අර්බුදය මැද රට භාර ගැනීමට සැරසෙන සෙවල බණ්ඩලා – දුලාන් දසනායක

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දින යෙදී ඇති අතර ඒ සදහා 30 කට අධික අපේක්ෂකයන් පිරිසක් ඉදිරිපත් වීමට නියමිතය. එහි ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා ලෙස වත්මන් ජනාධීපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජනතා විමුක්ති පෙරමුණේ හා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ඉදිරියට පැමිණ ඇත. මෙම ජනාධිපතිවරණය සුවිශේෂි වන්නේ එය පැවැත්වෙන්නේ ඉතිහාසයේ…

රාජිත කසකාරයාද? – රටේ රාළ
|

රාජිත කසකාරයාද? – රටේ රාළ

සජබ කදවුරේ දැවැන්තයෙක් උන රාජිත අද (13) රනිල්ගේ පාර්ශවයත් එක්ක එකතු වුනා.රාජිත, ෆොන්සේකා,වෙල්ගම,පඨළී කියන්නේ කාලයක් තිස්සේ සජිත් එක්ක ප්‍රතිපත්තිමය ගැටුමක හිටපු අය,මේ හතර දෙනාගෙන් දෙන්නෙක් දැන් එළියට බැහැලා.ඒ අතරින් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා.සමහරවිට ෆොන්සේකාගේ සහ නාමල්ගේ භූමිකාව එකක් වෙන්නත් පුළුවන්. නාමල් රනිල්ගේ ඡන්ද කඩනවා වගේම ෆොන්සේකාත් සජිත්ගේ ඡන්ද කඩන්න එනවා වෙන්න පුළුවන්.පාඨළීට තීරණයක් ගන්න බැරිව…