බැඳුම්කර හිමියන් සමග මුලික එකඟත්වයක් ! – එක සමාන සහනයක් !!
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම අත්සන් කිරීමට පෙර නිල ණය හිමි කමිටුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරට ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමග මුලික එකඟත්වයකට පැමිණ ඇති බව තම විශ්වාසය බව අඩ්වෝකාටා ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සංකීර්ණ ක්‍රියාවලිය තුළ එබඳු එකඟත්වයකින් තොරව මෙබඳු ගිවිසුම් අත්සන් නොකරන බව…