මේක මේ රටේ Bi අදහස – චින්තන ධර්මදාස
මේ ටිරාන් අලස් කියන කතාවම තමයි අර ජාජාබෙ නලින් හේවගේ කියන්නෙත්. මේක මේ රටේ Bi අදහස. බොරුවට බිරුවට ඕකම තමයි තිස්ස කුට්ටි පිලිගන්නෙත්. පොහොට්ටුව ප්රධානව, මේ කාලෙ ජාජාබෙ මේ අදහස දරන අය ඉන්නවා. (සජබෙ/එජාපෙ වුනත් ඉන්න පුළුවන්) අපරාධකරුවන් marala රටක් හදන්න යනවා කියන එක තරම් සාපරාධී අදහසක් මනුස්සයෙකුට හෝ පක්ෂෙකට තියෙන්න බෑ. නලින් හේවගේ කියන…