නිදහස් අධ්‍යාපන ඝෝෂාව – කුසල් පෙරේරා
ඉකුත් මැයි 03 වැනි සිකුරාදා දින සවස “නිදහස් අධ්‍යාපනය” බේරා ගැනීමේ සටනකට “වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව” නමින් කැඳවීමක් තිබිණ. ඒ විරෝධය පොලිස් ප්‍රහාර සමගින් විසුරුවා හැරිණ. විරෝධතා මර්දනය කිරීම මේ ආණ්ඩුවේ දෛනික කටයුත්තක්ව ඇත. ඊට විරුද්ධ වන්නට සියලු ප්රජාතන්ත්රවාදී සංවිධාන හා දේශපාලන පක්ෂ පෙරමුණ ගැනීම අත්‍යවශ්‍ය වූවත් සිදු වන්නේ එය නොවේ. නිතර අහන්න දකින්න…