ආර්ථික පරිවර්තන පනතින් රටේ ආර්ථිකය යා යුතු මඟ කියා දෙනවා – මහාචාර්ය සිරිමල් අබේරත්න
මෙරට ආර්ථිකය පූර්ණ ප්රතිසංස්කරණයකට ලක් විය යුතු බව බොහෝ දෙෙනක් පෙන්වා දෙති. ඉකුත්දා පාර්ලිමේන්තුවේදී ආර්ථික පරිවර්තන කෙටුම්පත සම්මත කර ගැනුණේ ඒ අතරේය. එහෙත් කලක් තිස්සේ ඒ පිළිබඳ පක්ෂ හා විපක්ෂ මත පැවැතිණ. අදටත් එය එසේමය. ඒ කෙසේ වෙතත් දැන් පනතක් එසේත් නැතිනම් නීතියක් බවටත් සම්මත කර තිබෙන මෙය මඟින් රටට අත්වන දේ ගැන මහාචාර්ය සිරිමල්…