මැතිවරණ පොරොන්දු: මුදල් කොහෙන් ද? – මහාචාර්ය රොහාන් සමරජීව
මූලික කරුණ මුදල් ය. ගොඩගැසී ඇති ණය කන්ද කළමනාකරණය කිරීම; පුම්බාගත් නිලධරයේ සහ සන්නද්ධ හමුදාවන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීම, පමණක් නොව, අපි ජනාධිපතිවරණය ලෙස හඳුන්වන ලංසු තැබීමේ යුද්ධයේ කොටසක් ලෙස පොරොන්දු වන බොහෝ නව වැඩසටහන්වල පිරිවැය පියවීම සඳහා වියදම් කරන්නේ කෙසේද?නිදසුනක් වශයෙන්, අඩු පොලී සහ දිගු ආපසු ගෙවීමේ කාලයක් සහිත ණය සහ රාජ්‍ය සේවකයින්…