නිදහසින් පසු කාගේත් වැරදි රනිල් නිවැරදි කරමින් සිටිනවා – එජාප සභාපති වජිර අබේවර්ධන
නිදහසින් පසුව සියලුම නායකයන් කළ වැරදි රනිල් වික්රමසිංහ විසින් නිහඬව බාරගෙන නිවැරදි කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහත ගාල්ලේ දී පැවසීය. දෙකෝටි විසි ලක්ෂයක් ජනතාව හිඟමනට පත්ව සිටි මොහොතක රට බාරගෙන ඔවුන් හිඟමනින් මුදාගත් නායකයා තරම් පින් කරගත් නායකයෙක් තවත් නැතැයිද අබේවර්ධන මහතා කීය. එක්සත් ජාතික පක්ෂයේ ගාලු…