සජිත් රනිල් එක්වෙයිද? – රටේ රාළ
සජිත් රනිල් එකතු වෙන්න යනවා කියන එක ප්රබල විදිහට සමාජගතවෙලා තියන මාතෘකාවක්.එක පැත්තකින් යම් පිරිසක් එහෙම මතයක් සංවිධානාත්මකව plant කරනවා.තවත් පිරිසක් ඒ මතය දැඩි ලෙස ප්රතික්ෂේප කරනවා. අනුර කුමාරත් එයාගේ රැස්වීම්වල දැන් කියන්නේ අනුර පරාජය කිරීමේ කුමන්ත්රණයක් ක්රියාත්මකයි කියලා. කුමන්ත්රණය විදිහට අනුර දකින්නේ රනිල්ගේ සහ සජිත්ගේ එකතුවක් තුලින් එයා පරද්දන්න හදනවා කියලයි.ඇත්තටම කුමන්ත්රණය ඒක නෙවෙයි.කුමන්ත්රණය…