|

බැඳුම්කර ණය කැපීමේ සහනය සියයට 52 ක් – CAL Research පර්යේෂණ ආයතනය කියයි

ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්ගෙන් ශ්‍රී ලංකාවට ලැබී ඇති ණය සහනය සියයට 52 ක් බව පෞද්ගලික අංශයේ පර්යේෂණ ආයතනයක් වන CAL Research ආයතනය ප්‍රකාශ කරයි. බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරණයේ පදනම් එකඟතාවය අනුව වර්තමාන  මූර්ත වටිනාකම ( Net Present Value – NPV) අඩු කිරීම මගින් බැඳුම්කර හිමියන් දරන පාඩුව සියයට 52 ක් බවත්, ආර්ථිකයේ අව වර්ධනයක දී එය සියට…

ලාංකේය ගුරු භූමිකාව සහ දේශපාලනය – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
|

ලාංකේය ගුරු භූමිකාව සහ දේශපාලනය – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

පාසල් පැවැත්විය යුතු (උදේ 7.30 සිට 1.30 තෙක්) කාලය ඍජුව හෝ වක්‍රව කඩා කප්පල් කිරීමට කිසිසේත් ඉඩ නො දිය යුතු බවට ජනාධිපතිවික්‍රමසිංහ ජූලි 3 බදාදා අරලියගහ මන්දිරයේදී ගුරු සේවයේ විදුහල්පතින් ඇතුළු ශ්‍රේණිධාරින් අමතා කළ ප්‍රකාශය ඇසූ නීතිඥ වෘත්තිකයෙක්, රාජ්‍ය සේවා වර්ජන රැල්ලක් ඉස්මතුව තිබියදී, පාසල් දරුවන් වෙනුවෙන් කළ ප්‍රකාශය පාසල් යන දරුවන්ගේ පියෙකු හැටියට ඛෙහෙවින්…

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ ඩොලර් බිලියන 08ක සහනයක් ලබා ගැනීමට හැකි වුණා – ජනාධිපති

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ ඩොලර් බිලියන 08ක සහනයක් ලබා ගැනීමට හැකි වුණා – ජනාධිපති

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව ද්විපාර්ශ්වික ණය හිමියන් වෙතින් ඩොලර් බිලියන 05ක ණය පොලී සහනයක් සහ වාණිජ ණය හිමියන් එකඟ වී ඇති ආකාරයට ඩොලර් බිලියන 03ක ණය කපා හැරීමක් සිදුවන බවත් ඒ අනුව ගෙවීමට තිබූ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 08ක සහනයක් රටේ ජනතාවට ලබාදීමට හැකි වී තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව…

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම සහ ආර්ථික ක්‍රියාමාර්ග – චේතනා ගෝමිස්
| |

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම සහ ආර්ථික ක්‍රියාමාර්ග – චේතනා ගෝමිස්

ප්‍රධාන ණය ආපසු ගෙවීමේ සහන කාලය 2028 දක්වා දීර්ඝ කිරීමෙන් රටට ඩොලර් කෝටි 500ක් ඉතිරි වේ. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමක් ද ශ්‍රී ලංකාව අවසන් කර ඇත. ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37 ක් පවතින අතර එයින් ඩොලර් බිලියන 10.6ක් ද්වී පාර්ශවික ණය වේ. මෙවැනි තත්වයක රජය මූලික ණය අඩු කිරීමක්…

බැඳුම්කර හිමියන්ගේ ණය සහනය සියයට 40 යි ; අවමය සියයට 27 යි – මුදල් රාජ්‍ය ඇමති සෙහාන් සේමසිංහ
|

බැඳුම්කර හිමියන්ගේ ණය සහනය සියයට 40 යි ; අවමය සියයට 27 යි – මුදල් රාජ්‍ය ඇමති සෙහාන් සේමසිංහ

ශ්‍රී ලංකාවේ බැඳුම්කර හිමියන්ගෙන් මෙරටට ලැබී ඇති ණය සහනය සියයට 40 ක් බවත්, අවම තත්ත්වයක දී වුවත් එම සහනය සියයට 27 කට වඩා අඩු නොවන බවත් මුදල් රාජ්‍ය ඇමති සෙහාන් සේමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි. ඒ මහතා පෙන්වා දෙන්නේ බැඳුම්කර හිමියන් එකඟ වී ඇති ණය කපාහැරීම සහ අනෙකුත් සහනවල වර්තමාන මුර්ත වටිනාකම සියයට 40…

ණය, සංවර්ධනයේ අත්‍යවශ්‍ය සාධකයක් ලෙස – සී ජේ අමරතුංග ( විකල්පයක් නැත පොතෙනි )
| |

ණය, සංවර්ධනයේ අත්‍යවශ්‍ය සාධකයක් ලෙස – සී ජේ අමරතුංග ( විකල්පයක් නැත පොතෙනි )

රාජ්‍ය ණය පිළිබඳව සාකච්ඡා කරන විට සාමාන්‍ය ජනයා අතර සමහරු ප්‍රශ්න කරන්නේ මෙතරම් ණය ගැනීම හරි ද යනුවෙනි. මේ ණය ගෙවා අවසන් කරන්නේ කවදා ද යනුවෙන් ද ප්‍රශ්න කරන උදවිය ද සිටිති. නමුත් තේරුම් ගත යුතු වැදගත් කරුණක් වන්නේ ණය යනු  සංවර්ධන ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය සාධකයක් බව යි. ලෝකයේ දියුණු ම රටවල් දෙස බලා ඔවුන්ගේ ණය…

IMFයෑම අපට තිබුණු අවසාන විසඳුම කියලා ආර්ථික විද්‍යාව දන්න අය දන්නවා – ආර්ථික විද්‍යා දේශක ධනුෂ්ක ලක්මාල්
| |

IMFයෑම අපට තිබුණු අවසාන විසඳුම කියලා ආර්ථික විද්‍යාව දන්න අය දන්නවා – ආර්ථික විද්‍යා දේශක ධනුෂ්ක ලක්මාල්

මෙරට ආර්ථි­කය නැවත අර්බු­ද­යෙන් මිදී නැඟී සිටින්නේ කෙසේද? මෙරට ආර්ථි­කය ශක්ති­මත් කිරීම සඳහා තව­දු­ර­ටත් ගත යුතු ක්‍රියා­මාර්ග මොන­වාද?  පසු­ගි­යදා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පාර්ලි­මේ­න්තුව අමතා කළ කතාවේ තිබෙන ආර්ථික විද්‍යා­ත්මක වටි­නා­කම කුමක්ද? යනා­දිය කරුණු කාරණා පිළි­බ­ඳව මෙරට නව පර­පුරේ ජන­ප්‍රිය ආර්ථික දේශ­ක­යකු සහ ආර්ථික විද්‍යා ගුරු­ව­ර­යකු වන ධනුෂ්ක ලක්මාල් මහතා සමඟ කළ සාක­ච්ඡා­වකි මේ.  ජනා­ධි­ප­ති­තුමා පාර්ලි­මේ­න්තු­වේදී…

2027 වන විට ශ්‍රී ලංකා ආර්ථිකය ඩොලර් බිලියන 100 ඉක්මවා යනවා – ආචාර්ය හර්ෂ ද සිල්වා
|

2027 වන විට ශ්‍රී ලංකා ආර්ථිකය ඩොලර් බිලියන 100 ඉක්මවා යනවා – ආචාර්ය හර්ෂ ද සිල්වා

ශ්‍රී ලංකාව ඉදිරි වසර කිහිපයේ දී වේගවත් ආර්ථික වර්ධනයක් ලබනු ඇති බවත්, 2028 වම විට දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 100 ඉක්මවා යනු ඇති බවත්, රාජ්‍ය මුදල් කමිටුවේ සභාපති සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා කියන්නේ මුල්‍ය අරමුදලේ තක්සේරුව වන ඩොලර් බිලියන 88.6 ට වඩා අපගේ දළ දේශීය නිෂ්පාදිතය…

ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමත් සාර්ථකයි ; ඩොලර් බිලියන තුනක ණය කපාහරී
|

ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමත් සාර්ථකයි ; ඩොලර් බිලියන තුනක ණය කපාහරී

ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් ශ්‍රී ලංකාවේ ණය සඳහා සියයට 28 ක ණය කැපීමකට එකඟ වී ඇති බවත්, ඒ අනුව ඩොලර් බිලියන තුනකට ආසන්න ණය කපා හැරීමක් සිදුවනු ඇති බවත්, ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ඩොලර් බිලියන 12.25 ක් වටිනා බැඳුම්කර වෙනුවට ඩොලර බිලියන 9.36 ක් වටිනා නව බැඳුම්කර හුවමාරු කර ගැනීමට එකඟ වී තිබේ. ශ්‍රී…

ශ්‍රී ලංකා ණය – මිථ්‍යාවේ යටි අරුත – සුනන්ද මද්දුම බණ්ඩාර
|

ශ්‍රී ලංකා ණය – මිථ්‍යාවේ යටි අරුත – සුනන්ද මද්දුම බණ්ඩාර

  නිදහසින් පසු රටේ ඉතිහාසය තුළ මුහුණදුන් දරුණුම ආර්ථික අර්බුදය සැලකිය යුතු මට්ටමකින් පාලනය කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවී තිබේ. ජනතාව අතිවිශාල පීඩනයකට පත්වු අවස්ථාව හා සංසන්දනය කිරීමේදී අද වනවිට බොහෝ දේවල් වෙනස් වී තිබේ. ජීවිතයට යළිත් වරක් සතුට, ප්‍රබෝධය, සැහැල්ලු‍ව ගෙන එන තත්වයක් දක්වා වර්ධනය වීම සඳහා වූ පසුබිමක් සැකසෙමින් පවතී. වෙසක් උත්සවයට දුන්…

බයේ පැනලා ගිය එක සුබ ද අසුබ ද ?

බයේ පැනලා ගිය එක සුබ ද අසුබ ද ?

අස්වැසුම, උරුමය වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙන්ම රට තුළ නව කර්මාන්ත ශාලා ආරම්භ කරමින් තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා උදාකර දීමට රජය පියවර ගෙන ඇත්තේ මන්දපෝෂණය සහ දුප්පත්කම පිටුදැකීමට මෙන්ම විරැකියාව තුරන් කිරීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මන්දපෝෂණය, දුප්පත්කම සහ විරැකියාව සුබද? අසුබද? කියා පාර්ලිමේන්තුවේ දී අද…

මුහුදේ පා වෙන බෝතල්වලින් මත්පැන් කියා වස පානය කරන ගුරුවරු – අජිත් පැරකුම් ජයසිංහ
|

මුහුදේ පා වෙන බෝතල්වලින් මත්පැන් කියා වස පානය කරන ගුරුවරු – අජිත් පැරකුම් ජයසිංහ

  රජයේ සේවකයන්ට වැටුප් වැඩි කරගන්නට අවශ්‍ය නම්, ඔවුන් පළමුව රාජ්‍ය ආදායම් වැඩි කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටිය යුතුය. බදු අය කිරීම සිදුකරන රාජ්‍ය ආයතන එය හරියට කළ යුතුය. අය කරන බදුවලින් කාර්යක්ෂම සේවාවක් රජය ලබාදෙන බව සහතික කළ යුතුය. බදු ගෙවන ජනතාව බදු ගෙවීමට නිර්ලෝභී වන්නේ එවිටය. සරලව කියනවා නම් රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව…