රනිල් අලියා පිටේ නැගී මහා මැතිවරණයට !
මහ මැතිවරණයට අලියා ලකුණෙන් ඉදිරිපත් වීමට සුදානම් වන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ එම පක්ෂයේ කළමනාකරණ කමිටුවට ඊයේ (22) දැනුම් දී ඇත. ජනාධිපතිවරණයේ ප්රතිඵල ප්රකාශ කිරීමෙන් පසුව රනිල් වික්රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුවේ හදිසි සාකච්ජාවක් කැඳවා ඇති අතර එහිදී මෙම උපදෙස් ලබා දී තිබේ. දිවයිනේ සැම දිස්ත්රික්කයක් සඳහාම නාම යෝජනා සකස් කිරීමේ…