විදුලිබල පනත සම්මතයි
ශ්රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ දී සම්මත වී ය. දෙවැනි වර කියවීමේ දී වැඩි ඡන්ද 44 කින් සම්මත වූ එය තෙවැනි වර කියවීමේ දී ඡන්දයකින් තොරව සම්මත වී ය. කාරක සභා අවස්ථාවෙන් අනතුරුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ ශ්රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත තෙවන වර කියවීම සංශෝධන සහිතව සම්මත වූ බවය. ඒ ඡන්ද විමසීමකින් ද…