|

ණය පොලී 9%න් පහළට

පසුගිය සතිය වන විට මෙරට ප්‍රධාන පෙළේ වානිජ බැංකු කිහිපයක් විසින්ම පිරිනමා ඇති ප්‍රමුඛ ණය පොලී අනුපාතිකයන් සියයට 9.00 මට්ටමින් පහළට පැමිණ ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ සමස්තයක් ලෙස පසුගිය සතිය අවසන් වන විට මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය Average Weighted Prime Lending Rate…

ටිල්වින් සීයා වෙත – රටේ රාළ
|

ටිල්වින් සීයා වෙත – රටේ රාළ

පහුගිය 12 වෙනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට හදුන්වා දුන්න විස්තීර්ණ ණය පහසුකමට අදාල දෙවන සමාලෝචනයට අනුමැතිය ලැබුණා. ඒ අනුව IMF තුන්වන වාරිකයත් අපට ලැබුණා. එතන ඩොලර් මිලියන 336 ක මුදලක් තියනවා.ඒ අනුව IMF විස්තීර්ණ ණය පහසුකම යටතේ අපට ලැබෙන්න නියමිත ඩොලර් බිලියන 2.9 යෙන් ඩොලර් බිලියන එකක් මේ වෙනකොට ලැබිලා තියනවා. IMF තුන්වෙනි වාරිකය ලැබීමත්…

ශ්‍රී ලංකා ආර්ථිකයේ සියයට 5.3 ක වර්ධනයක් ; කර්මාන්ත වර්ධනය සියයට 11.8 යි
|

ශ්‍රී ලංකා ආර්ථිකයේ සියයට 5.3 ක වර්ධනයක් ; කර්මාන්ත වර්ධනය සියයට 11.8 යි

මේ වසරේ මුල් කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.3 කින් වර්ධනය වී ඇති බව මහ බැංකුව නිකුත් කළ අලුත් ම දත්ත මගින් පෙන්වා දෙයි. එම කාලය තුළ වැඩි ම වර්ධනය පෙන්නුම් කර ඇත්තේ කර්මාන්ත අංශයෙනි , එම අංශයේ වර්ධනය සියයට 11.8 කි. සේවා අංශය සියයර 2.6 ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. කෘෂිකර්ම අංශයේ වර්ධනය…

ණය හිමියන්ගේ රැස්වීමේ ලබන සතියේ : ශ්‍රී ලංකාව බංකොලොත් බවෙන් ඉවතට

ණය හිමියන්ගේ රැස්වීමේ ලබන සතියේ : ශ්‍රී ලංකාව බංකොලොත් බවෙන් ඉවතට

ශ්‍රී ලංකාවට නිල වශයෙන් ණය ලබා දී තිබෙන රටවල කමිටුව ලබන සතියේ රැස්වන බවත්, ඉන් පසුව ශ්‍රී ලංකාවේ බංකොලොත් රටක් ලෙස ඇති පිළිගැනීම ඉවත් කරගත හැකි බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. එම රැස්වීමෙන් පසු ශ්‍රී ලංකාවට බංකොලොත් බවින් ඉවත්වීමට හැකියාව ලැබෙන බවට ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය. හලාවත කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසලේ පැවති…

පැරදුණත් දිණුම් ලාංකික දේශපාලනයේ නාකියා – ආචාර්ය මහේෂ් හපුගොඩ
|

පැරදුණත් දිණුම් ලාංකික දේශපාලනයේ නාකියා – ආචාර්ය මහේෂ් හපුගොඩ

  දැන් ගොඩක් අය විලාසිතාවට කියන්න අරගෙන තියෙන දෙයක් තමයි චන්දෙ තිබ්බේ නැත්නම් ඒ තමයි රනිල්ගේ අවසානය කියන එක. චන්දෙ තිබ්බේ නැත්නම් ඒක තමයි යූඇන්පියේ අවසානය කියන එක. ජනමත විචාරණයකට ගියොත් බලාගන්න පුළුවන්, අපි රනිල්ට හොඳ පාඩමක් උගන්වනවා, වගේ පාරම්බාන වාක්‍යවලින් හැමදාම හැම මාධ්‍ය සාකච්චාවක්ම පිරිල ඉතිරිලා යනවා. ඒ වගේම රනිල් විරෝධීන් ඒවාගෙන් සෑහෙන ආතල්…

ඉතිහාසයේ ලොකුම බැඳුම්කර වෙන්දේසිය අතිසාර්ථකයි
|

ඉතිහාසයේ ලොකුම බැඳුම්කර වෙන්දේසිය අතිසාර්ථකයි

  ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (13) දින කැඳවන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සඳහා අධිදායකත්වයක් ලැබී ඇති බව වාර්තා වේ. මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 295,000 ක භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ඒ සඳහා ලැබී තිබුණු සමස්ත ලංසු ප්‍රමාණය රු. මිලියන 517,353 කි. මෙහිදී එක් එක් පරිණත කාල කාණ්ඩයන්ට…

සජිත් සහ අනුර 13 ගෙනැල්ලා – රටේ රාළ
|

සජිත් සහ අනුර 13 ගෙනැල්ලා – රටේ රාළ

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වගේම ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකත් මේ දවස්වල ඉන්නේ යාපනේ.දෙන්නම උතුරේ ඡන්ද එකතු කරන්න ගිහිල්ලා.ඒක ඒ දෙන්නටම තියන අයිතියක්.ඒ වෙනුවෙන් එයාලා උතුරේ ජනතාවත් එක්ක කරන සංවාදයේ වැදගත් කරුණු වගේම හාස්‍යය උපද්දවන කරුණුත් තියනවා. මේ හාස්‍යය උත්පාදක වැඩේ හොඳටම කරන්නේ සජිත්.හොඳම උදාහරණය තමයි සජිත් යාපනේ ගිහින්…

ආර්ථිකය තවමත් අවදානමේ බව IMF කියයි

ආර්ථිකය තවමත් අවදානමේ බව IMF කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති විස්තීර්ණ ණය පහසුකමට අදාළ දෙවන සමාලෝචනය සඳහා අනුමැතිය හිමිවුණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ඊයේ (12) දිනයේ අදාළ අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ. ඒ අනුව මාස 48ක් සඳහා ක්‍රියාත්මක ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමට අදාළ තෙවන වාරිකය ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර…

රට අද දේශපාලන වශයෙනුත් බංකොලොත් – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

“අද රටේ ආර්ථික බංකොළාත්භාවය පිළිබඳ සියලු දෙනා කතා කරනවා. මම ඊට එකඟ නැහැ. මේ රට ආර්ථික වශයෙන් පමණක් නොවෙයි දේශපාලන වශයෙන්ද බංකොළොත්භාවයට පත්ව තිබෙනවා. මේ කරුණු දෙකම අද වෙන් කළ නොහැකි ගැටලුවක් වී තිබෙනවා.” යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. එමෙන් ම  ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ…

රනිල් අනුරගේ නැට්ටත් කරකවලා – රටේ රාළ
|

රනිල් අනුරගේ නැට්ටත් කරකවලා – රටේ රාළ

පහුගිය ජූනි 06 වෙනිදායින් පස්සේ විවාද කරච්චලය ඉවරයි කියලා ගොඩක් දෙනෙක් හිතාගෙන හිටියා.ITN විවාදයට ආපු අනුර කිව්වේ සජිත් එක්ක ආයෙත් විවාද නෑ කියලයි.හැබැයි සජිත්ගේ පැත්තෙන් නං තවමත් විවාදය අතෑරලා නෑ.08 වෙනිදා පුත්තලම දිස්ත්‍රික්කයේ සමගි ධීවර ජන පවුරේ රැස්වීමකදී සජිත් ආයෙත් පරණ අභියෝගයම මාලිමාවට කළා.සජිත් කියන්නේ හෙට උනත් කමක් නෑ විවාද දෙකටම දින දාගමු කියලයි.ඉස්සෙල්ලා ආර්ථික…

|

ජනපතිවරණයේ රනිල්, සජිත්, අනුර කරට කර ; කාටවත් සියයට් 25 ක් නැහැ ; සියයට 35ක් නිහඬයි – ජාත්‍යන්තර සමීක්ෂණ ආයතනයක වාර්තාවක් ඩේලි මිරර් හෙළිකරයි

ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක තිදෙනා ජනමතය අනුව කරට කර සිටින බවත්, කිසිවකුට සියයට 25 ඉක්මවූ ජන මතයක් නැති බවත්, සියයට 35 ක් මෙතෙක් තීරණයක් ගෙන නැති බවත්, ජාත්‍යන්තර සමීක්ෂණ කණ්ඩායමක් පවසන බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි. ඉන්දියාවේ මොදිගේ ජයග්‍රහණය ගැන නිවැරදි අනාවැකි කියූ එම ජාත්‍යන්තර සමීක්ෂණ ආයතනය මෙරට…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෝෂයක් නිසා රනිල්ට සහ පාර්ලිමේන්තුවට තවත් වසරක් බලයේ ඉන්න අවස්ථාවක් !
|

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෝෂයක් නිසා රනිල්ට සහ පාර්ලිමේන්තුවට තවත් වසරක් බලයේ ඉන්න අවස්ථාවක් !

  ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින දෝෂයක් හේතුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ පාර්ලිමේන්තුවට ජනමත විචාරණයකින් තොරව තම නිල කාලය තවත් වසරකින් දීර්ඝ කරගැනීමට  අවස්ථාව හිමි වී ඇති බව ECONOMY NEXT වෙබ් අඩවිය වාර්තා කරයි. ජනාධිපති නිල කාලය වසර 6 සිට 5 දක්වා අඩු කිරීමට 2015 ගෙනා 19 වැනි සංශෝධනය අවස්ථාවේ ඒ අනුව ඇතැම් වගන්ති…