අර්බුදය මැද රට භාර ගැනීමට සැරසෙන සෙවල බණ්ඩලා – දුලාන් දසනායක
2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දින යෙදී ඇති අතර ඒ සදහා 30 කට අධික අපේක්ෂකයන් පිරිසක් ඉදිරිපත් වීමට නියමිතය. එහි ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා ලෙස වත්මන් ජනාධීපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජනතා විමුක්ති පෙරමුණේ හා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ඉදිරියට පැමිණ ඇත. මෙම ජනාධිපතිවරණය සුවිශේෂි වන්නේ එය පැවැත්වෙන්නේ ඉතිහාසයේ…