රනිල්ගෙන් රාජපක්ෂලා ගැලවීම අවුලක්ද? – රටේ රාළ
පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් දාන්න තීරණය කරණවාත් එක්ක රාජපක්ෂලා නොහිතපු ප්රතිචාරයක් පොහොට්ටුව ඇතුලෙන් එන්න පටන් අරන්.රටේ රාළ කිව්වේ පැය 24 ක් ඇතුළත පොහොට්ටුව දෙකඩ වෙනවා කියලයි.දැන් පොහොට්ටුව දෙකඩ වෙලා ඉවරයි.පොහොට්ටුවේ පාර්ලිමේන්තු නියෝජනය 100 ට 30 අනුපාතයෙන් රනිල් සහ රාජපක්ෂලා අතර බෙදීගිහින්. ඇත්තටම රාජපක්ෂලා යටත් වෙන්න තවමත් ඉඩ තියනවා.දැන් රාජපක්ෂලා යටත් වෙනවා නම් ඒකටත් නෝ…