අර්බුදය මැද රට භාර ගැනීමට සැරසෙන සෙවල බණ්ඩලා – දුලාන් දසනායක
|

අර්බුදය මැද රට භාර ගැනීමට සැරසෙන සෙවල බණ්ඩලා – දුලාන් දසනායක

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දින යෙදී ඇති අතර ඒ සදහා 30 කට අධික අපේක්ෂකයන් පිරිසක් ඉදිරිපත් වීමට නියමිතය. එහි ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා ලෙස වත්මන් ජනාධීපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජනතා විමුක්ති පෙරමුණේ හා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ඉදිරියට පැමිණ ඇත. මෙම ජනාධිපතිවරණය සුවිශේෂි වන්නේ එය පැවැත්වෙන්නේ ඉතිහාසයේ…

රාජිත කසකාරයාද? – රටේ රාළ
|

රාජිත කසකාරයාද? – රටේ රාළ

සජබ කදවුරේ දැවැන්තයෙක් උන රාජිත අද (13) රනිල්ගේ පාර්ශවයත් එක්ක එකතු වුනා.රාජිත, ෆොන්සේකා,වෙල්ගම,පඨළී කියන්නේ කාලයක් තිස්සේ සජිත් එක්ක ප්‍රතිපත්තිමය ගැටුමක හිටපු අය,මේ හතර දෙනාගෙන් දෙන්නෙක් දැන් එළියට බැහැලා.ඒ අතරින් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා.සමහරවිට ෆොන්සේකාගේ සහ නාමල්ගේ භූමිකාව එකක් වෙන්නත් පුළුවන්. නාමල් රනිල්ගේ ඡන්ද කඩනවා වගේම ෆොන්සේකාත් සජිත්ගේ ඡන්ද කඩන්න එනවා වෙන්න පුළුවන්.පාඨළීට තීරණයක් ගන්න බැරිව…

ජනාධිපතිවරණය : නාමල් රාජපක්ෂ (ජ්‍යෙෂ්ඨ) ඇප බඳියි , දැන් නාමල් රාජපක්ෂලා දෙන්නයි

ජනාධිපතිවරණය : නාමල් රාජපක්ෂ (ජ්‍යෙෂ්ඨ) ඇප බඳියි , දැන් නාමල් රාජපක්ෂලා දෙන්නයි

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥයකු වන නාමල් රාජපක්ෂ වෙනුවෙන් අද (13) ඇප මුදල් තැන්පත් කර තිබේ නාමල් රාජපක්ෂ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ‘සමබිම’ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙසයි. පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නීතිඥ නාමල් රාජපක්ෂ හෙට (14) දිනයේ ඇප මුදල් තැම්පත් කිරීමට නියමිතය.

රනිල් දිනවන ගිවිසුමකට රාජිත – රනිල් අත්සන් තබති

රනිල් දිනවන ගිවිසුමකට රාජිත – රනිල් අත්සන් තබති

ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමේ ගිවිසුමකට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද අත්සන් තැබීය. ගංගාරාම විහාරයේ සීමා මාලකයේ දී මෙම ගිවිසුම අත්සන තැබීම අද සවස සිදුකරනු ලැබී ය. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බවට මෙම ගිවිසුම මගින් ප්‍රතිඥා දී ඇත. ඔහු…

විමල්ගෙ මන්ත්‍රී රනිල්ගේ සහයට

විමල්ගෙ මන්ත්‍රී රනිල්ගේ සහයට

ජාතික නිදහස් පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර මහතා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබාදීමට තීරණය කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ ජගත් ප්‍රියංකර මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ලබාදෙන බව දැනුම් දුන් බව වාර්තා වේ. සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පසු හිස් වු පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා ජගත් ප්‍රියංකර මහතා පත්කරන ලදි.

රනිල් දැන් ජනතාව විශ්වාස කළ යුතුයි – රටේ රාළ
|

රනිල් දැන් ජනතාව විශ්වාස කළ යුතුයි – රටේ රාළ

” මිනී කන්නන්ගේ දේශයකට අත වනනු එපා ” ලිපියෙන් රටේ රාළ ජනාධිපතිවරණ කැම්පේන් එක කොටස් තුනකට බෙදුවා.ඒ නොමිනේෂන් අවසන් වෙන අගෝස්තු 15 වෙනිදා දක්වා කාලය, අගේස්තු 15 වෙනිදා ඉඳන් අගෝස්තු 31 වෙනිදා දක්වා කාලය සහ සැප්තැම්බර් පළවෙනිදා ඉඳන් සැප්තැම්බර් 21 ක දක්වා කාලය කියලා.දැන් අපි ඉන්නේ පළවෙනි අදියරේ.පළවෙනි අධියර කියන්නේ නීත්‍යනුකූලව අපේක්ෂකත්වය තහවුරු කරගැනීම සහ…

ඉලෝන් මස්ක්ගේ  STARLINK සේවා සැපයීමට බලපත්‍රය නිකුත් කෙරේ

ඉලෝන් මස්ක්ගේ STARLINK සේවා සැපයීමට බලපත්‍රය නිකුත් කෙරේ

ලෝකයේ ධනවත් ම පුද්ගලයා ලෙස සැලකෙන ඉලෝන් මස්ක්ගේ ප්‍රධාන ව්‍යාපෘතියක් වන ස්ටාර් ලින්ක් අන්තර්ජාල සබඳතා ලබාදීමේ ආයෝජනය සඳහා අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා තුළ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයීම සඳහා STARLINK ලංකා පෞද්ගලික සමාගමට අදාළ බලපත්‍රය නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පැවසුවේ, එම සමාගමට විදුලි සංදේශ…

වැටුප් 24% කින් ඉහළට – අවම වැටුප 55000 යි – රාජ්‍ය සේවක වැටුප් සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

වැටුප් 24% කින් ඉහළට – අවම වැටුප 55000 යි – රාජ්‍ය සේවක වැටුප් සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2025 අයවැය මඟින් එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මීට පෙර ලබා දී තිබුණි. ඒ අනුව හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද විශේෂඥ කමිටුව…

ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය හා ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය – ඉකොනොමැට්ටා
|

ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය හා ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය – ඉකොනොමැට්ටා

ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය හා ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය කියන්නේ එකෙනෙකට සම්බන්ධ, එහෙත් වෙනම සංකල්ප තුනක්. මේ තුනම යම් ආකාරයක සම්මුතීන්. රටක දේශපාලන ස්ථාවරත්වය කෙරෙහි ඔය කරුණු තුනම බලපානවා. මේ තුනෙන් මුල් දෙක වාස්තවික ලෙස මනින්න අසීරු විෂයමූලික සංකල්ප දෙකක්. තුන්වැන්න බොහෝ දුරට තාක්ෂණික කරුණක්. කිසියම් අවස්ථාවක, කිසියම් තැනක, ඔය තුනම ශක්තිමත්ව තියෙන්න පුළුවන්. එහෙම නැති වෙන්නත් පුළුවන්….

රුපියල යළි ශක්තිමත් වෙයි ; ඩොලරය රුපියල් 300 න් පහළට

රුපියල යළි ශක්තිමත් වෙයි ; ඩොලරය රුපියල් 300 න් පහළට

ශ්‍රී ලංකා රුපියල යළි ශක්තිමත් වෙමින් ඊයේ ඩොලරය රුපියල් 300 න් පහළ අගයකට පැමිණ තිබේ. වෙළෙඳපොළ වාර්තා සඳහන් කළේ අද උදෑසන ඩොලරයක් රුපියල් 299.50 / 70 අගයකින් හුවමාරු වූ බව යි. වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් මිල රුපියල් 296 ක් ආසන්නයේ පැවති අතර විකුණුම් මිල රුපියල් 303 ක් ආසන්නයේ පැවතිණි .

මහා ලේකම්ගේ දිස්ත්‍රික්කයෙන් සජිත් පතුලට ම වැටිලා

මහා ලේකම්ගේ දිස්ත්‍රික්කයෙන් සජිත් පතුලට ම වැටිලා

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර නියෝජනය කරන මොනරාගල දිස්ත්‍රික්කයේ පොහොට්ටු පක්ෂ මන්ත්‍රී දිනා ගැනීමට තිබූ තරඟයෙන් රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කර ඇති බව වාර්තා වේ. මේ වනවිටත් පොහොට්ටු මන්ත්‍රීන් දිනා ගැනීම වෙනුවෙන් පවතින තරඟයේ දී ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු රනිල් වික්‍රමසිංහ සමඟ එක් වී සිටින අතර ආචාර්ය නාලක ගොඩහේවා සහ මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ…

මිනී කන්නන්ගේ දේශයකට අත වනනු එපා – රටේ රාළ
|

මිනී කන්නන්ගේ දේශයකට අත වනනු එපා – රටේ රාළ

. කාගෙ කාගෙත් ජනාධිපතිවරණ කැම්පේන් පිම්මේ ඉස්සරහට යනවා.රනිල්,සජිත්,අනුර කියන ප්‍රධාන අපේක්ෂකයන් තුන්දෙනා අතරට පහුගිය 07 වෙනිදා තවත් ප්‍රබල අපේක්ෂකයෙක් එකතු වුනා.ඒ නාමල් රාජපක්ෂ.දැන් අපි හරියටම අපේක්ෂකයෝ ටිකයි සපෝටර්ලා ටිකයි වෙන් කරගන්න ඕනි.රනිල්,සජිත්,අනුර වෙනුවෙන් දාපු සපෝටර්ස්ලා කීපදෙනෙක්ම ඉන්නවා. සපෝටර්ස්ලාට ලොකු වැඩක් කරන්න බෑ. පොදුවේ ජනාධිපති අපේක්ෂකයෙකුට හම්බ වෙන වරප්‍රසාද ටික හම්බවෙයි.පාස්පෝට් එකටත් ජනාධිපති අපේක්ෂකත්වය හොඳයි.හැබැයි සමහර…