ණය සහ බදු: තවදුරටත් අප්‍රසන්න සත්‍යයන් පසක් නොකරගෙන සිටිය හැකි ද? – මහාචාර්ය රොහාන් සමරජීව
මීට දින කිහිපයකට පෙර, පිරිපුන් දේශයක් නම් සංවිධානයක් විසින් සංවිධානය කරන ලද ප්‍රතිපත්තිමය යෝජනා අඩංගු ලියවිල්ලක් එළිදැක්වීමේඅවස්ථාවකට මා සහභාගී වූ අතර අවම වශයෙන් එක් ජනාධිපති අපේක්ෂකයෙකු හෝ එයට සහභාගී වී සිටියේ ය. එම ලේඛනයේ (සහ ඉදිරිපත් කිරීම්වල) ණය හෝ බදු ගැන සඳහනක් නොවීම ගැන මම පුදුමයට පත් වීමි. වියත් මග විසින් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ගොඩනැගූ…