නියැදි සමීක්ෂණ හා අහඹු නියැදි සමීක්ෂණ – ඉකොනොමැට්ටා
| |

නියැදි සමීක්ෂණ හා අහඹු නියැදි සමීක්ෂණ – ඉකොනොමැට්ටා

මැතිවරණයක ජනමතය හරියටම දැන ගත හැක්කේ කොහොමද? පිළිතුර ඉතාම පැහැදිලියි. ජනමතය හරියටම දැන ගත හැක්කේ අදාළ මැතිවරණය පවත්වලාම තමයි. නමුත් මැතිවරණයකට පෙර ජනමතය පරීක්ෂා කිරීම සඳහා නියැදි සමීක්ෂණ කරන එක සාමාන්‍ය දෙයක්. “ලංකාවේ වැඩිහිටි ජනගහණයෙන් කොපමණ ප්‍රතිශතයකට දෙමළ භාෂාව හොඳින් කතා කළ හැකිද?” දැන් මේ වගේ කරුණක් හා අදාළව සැබෑ තත්ත්වය ගැන දැන ගැනීමට නියැදි…

මාධ්‍යවේදී සී ජේ අමරතුංගගේ ” විකල්පයක් නැත ” පොත දැන් සරසවි පොත්හල් වෙතින් ; මිල රු: 200.00 යි.

මාධ්‍යවේදී සී ජේ අමරතුංගගේ ” විකල්පයක් නැත ” පොත දැන් සරසවි පොත්හල් වෙතින් ; මිල රු: 200.00 යි.

  මාධ්‍යවේදී සී ජේ අමරතුංග විසින් රචිත ” විකල්පයක් නැත – ආර්ථික අර්බුදය සහ විසඳුම් ගැන විමසුමක් ” පොත දැන් සරසවි පොත්හල් වෙතින් ලබාගත හැකිය. මෙය WE HAVE A DREAM ප්‍රකාශනයකි . මිල රු: 200.00 යි.

පොහොට්ටුවේ එදා සහ අද ප්‍රතිපත්තිය – සුනන්ද මද්දුමබණ්ඩාර
|

පොහොට්ටුවේ එදා සහ අද ප්‍රතිපත්තිය – සුනන්ද මද්දුමබණ්ඩාර

  2022 මැයි 09 වැනිදා රාජපක්ෂ පරපුරේ මහගෙදර වන මැදමුලන නිවස විරෝධතාකරුවන් විසින් දවා අළු කරන ලදි. මහින්ද රාජපක්ෂ මහතාගේ පියාණන් වූ ඩී.ඒ. රාජපක්ෂ මහතා සහ එම මැතිනිය සිහිකිරීම සඳහා ඉදිකර තිබු සොහොන ද, කෞතුකාගාරය ද එලෙසම වනසා දමනු ලැබීය. ඒ වනවිට ජනාධිපතිධුරයේ සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාය. අගමැතිවරයා වශයෙන් කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මහතාය. එදින…

මාස තුනෙන් වෘත්තීය ගැටළු සියල්ල ඉවරයි, ඉවසපල්ලා – රටේ රාළ
|

මාස තුනෙන් වෘත්තීය ගැටළු සියල්ල ඉවරයි, ඉවසපල්ලා – රටේ රාළ

” ඉතිහාසයේ පලමු වතාවට මෙරට පීඩිතයන්ගේ සහ ප්‍රගතිශීලීන්ගේ ආණ්ඩුවක් ඉදිරි මාස දෙක ඇතුලේ බිහිවෙනවා ” කියලා ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත කියනවා.ඒ ආණ්ඩුවෙන් වෘත්තීය සමිති නියෝජිතයන්ගේ සියලු ගැටලුවලට විසඳුම් දෙන හින්දා මේ මාස දෙක තුනේදී කිසිම වැඩ වර්ජනයක් කරන්න එපා කියලත් ලාල් කාන්ත කියනවා. ලාල් ඔය කියන්නේ මාලිමාවේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර යටතේ…

ආර්ථික පරි­ව­ර්තන පනත දීර්ඝකාලීන ඉලක්ක සහි­තයි – මහා­චාර්ය සේම­සිංහ වන්නි­නා­යක
| |

ආර්ථික පරි­ව­ර්තන පනත දීර්ඝකාලීන ඉලක්ක සහි­තයි – මහා­චාර්ය සේම­සිංහ වන්නි­නා­යක

ආර්ථික අර්බු­ද­යට හේතු වූ කරුණු නිසි ලෙස අධ්‍ය­ය­නය කර ඉදිරි පිළි­වෙ­තට යා යුතුයි  IMF වැඩ­ස­ට­හන දෙස අපි බැලිය යුත්තේ සුබ­වා­දී­වයි කෘෂි ක්ෂේත්‍රයේ ඵල­දා­යි­තාව ඉහළ නැංවීම සහ නවීන තාක්ෂ­ණය හඳුනා ගැනීම වැද­ගත් ආර්ථික පරි­ව­ර්තන පනත, ආර්ථික ප්‍රති­ප­ත්තිය මඟින් මෙරට ජාතික ආර්ථි­කය යහ­පත් දිශා­ව­කට යොමු කළ හැකි ආකා­රය, නව ආර්ථික පනත මඟින් මෙරට ආර්ථි­ක­යට දීර්ඝ­කා­ලී­නව ලැබෙන වාසි මොන­වාද…

සජිත් හා රනිල් ඉදිරියට! අනුර විශාල පසුබෑමක!! – ඉකොනොමැට්ටා
|

සජිත් හා රනිල් ඉදිරියට! අනුර විශාල පසුබෑමක!! – ඉකොනොමැට්ටා

පහත තියෙන්නේ ඊයේ පළ කළ සටහනට පාඨකයෙකු විසින් දමා තිබුණු ප්‍රතිචාරයක්. “IHP ආයතනය අපේක්ෂිත මහ මැතිවරණ ප්‍රතිඵල ගැන මෙන්ම ජනාධිපතිවරණය ගැනත් සමීක්ෂණ පසුගිය වසරේ සිට කළා. වර්තමාන සන්දර්භය අනුව මහ මැතිවරණයක් නොපැවැත්වෙන බව තහවුරු නිසා ඒ සමීක්ෂණ ජනාධිපතිවරණයට අදාළ කරගැනීම තේරුමක් නැති දෙයක්. ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතර සියලුම වාර්තාවල දිගටම ඉදිරියෙන් හිටියෙ අනුර කුමාර. මහමැතිවරණය මුලින්…

මහින්දට මෙහෙම කළේ ඇයි ? – (සපුමලී සමුද්‍රදේවි)
|

මහින්දට මෙහෙම කළේ ඇයි ? – (සපුමලී සමුද්‍රදේවි)

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග දේශපාලන පිටිය පොර පිටියක්ව ඇත. දිනෙන් දින අලුත් වන පුවත් අතර, දිනන අපේක්ශකයා කවුදැයි අනුමාන කිරීමට නම් දේශපාලන සාක්ශරතාවය තිබිය යුතුමය. මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මත එක මන්ත්‍රී ආසනයකට හිමිකම් කී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපති වීම දක්වා කතාපුවත අප කවුරුත් හොදින් දන්නෙමු. නමුත් අද වන විට…

මහින්ද සිරිසඟබෝ වෙයි – රටේ රාළ
|

මහින්ද සිරිසඟබෝ වෙයි – රටේ රාළ

සිරිසඟබෝ රජතුමා සියල්ල දන් දීලා අන්තිමට හිසත් දන් දුන්නා කියලා අපි අහලා තියනවා. හැබැයි මහින්දට උනේ ඕකේ අනිත් පැත්ත. මහින්ද සියල්ල පවුලට එකතු කරගන්න ගිහින් බෙල්ල ගහලා ගියා.සිරිසඟබෝගේ හිස දන් දුන්නේ මතු බුදුවෙන්න හිතාගෙන. මහින්දගේ බෙල්ල ගහලා ගියේ නාමල්ට දේශපාලන අනාගතයක් හදන්න ගිහින් වැරදි තීරණ අරගෙන. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සීයක් එක රැයකින් නැතිවුනා කියන්නේ බෙල්ල ගහලා…

දැන් රැල්ල කොයි පැත්තටද? – ඉකොනොමැට්ටා
|

දැන් රැල්ල කොයි පැත්තටද? – ඉකොනොමැට්ටා

මේ ලිපිය ලියන්නේ ලංකාවේ වේලාව අනුව අගෝස්තු මාසය එළැඹුනාට පසුවයි. ඒ අනුව, ජනාධිපතිවරණ දිනයට තව තියෙන්නේ දින 51ක් පමණයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා ව්‍යවස්ථානුකූලව අවශ්‍ය අවම කාලය දින 52ක්. ඒ කියන්නේ, මේ මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියත් මහ මැතිවරණය පවත්වන්න වෙන්නේ ජනාධිපතිවරණ දිනයට පස්සේ. මහ මැතිවරණය තියන්න වෙන්නේ ජනාධිපතිවරණ දිනයට පසුව වුනත්, අවශ්‍යනම්…

මෙම ආර්ථික වැඩ පිළිවෙළ පිළිගන්නා පිරිසක් තෝරා ගැනීම ජනතා වගකීමක් – මහාචාර්ය අමින්ද මෙත්සිල
| |

මෙම ආර්ථික වැඩ පිළිවෙළ පිළිගන්නා පිරිසක් තෝරා ගැනීම ජනතා වගකීමක් – මහාචාර්ය අමින්ද මෙත්සිල

  යන්තම් ගොඩ යමින් තිබෙන මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන යාම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වී ඇති වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යා යුතු බවත්, එය පිළිගන්නා සහ ඒ වැඩ සටහන් ක්‍රියාත්මක කළ හැකි පිරිසක් ඉදිරි මැතිවරණයේ දී තෝරා ගැනීමට ජනතාව වගකීමෙන් ක්‍රියා කළ යුතු බවත් , වයඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල…

පොහොට්ටුව වෙනම ඉල්ලන එක ඉතාම සුබයි.. දැන් රනිල් එක්ක සාකච්චා කරන්න පුළුවන් – චම්පික රණවක
|

පොහොට්ටුව වෙනම ඉල්ලන එක ඉතාම සුබයි.. දැන් රනිල් එක්ක සාකච්චා කරන්න පුළුවන් – චම්පික රණවක

  මෙවර ජනාධිපතිවරණයට  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් රට බංකොලොත් කරපු අපේක්ෂකයෙකු තනිවම ඉදිරිපත් කිරීමට ගනු ලැබූ තීරණය ඉතාමත් හොඳ බවත් ඒ අනුව එම අපේක්ෂකයාට ජනතාව මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදීව සැලකිය යුතු බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.     එමෙන්ම ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මේ මොහොතේ තවදුරටත් රාජපක්ෂ පවුලට ගැතිකම් කරමින් සිටිනවාද යන්න…