IMF කොන්දේසි නැවත සාකච්ඡා කළ යුත්තේ ඇයි ? – සී ජේ අමරතුංග . Yukthiya Srilanka යු ටියුබ් නාලිකාවේ පළ කළ වීඩියෝව ලිපියක් ලෙස කියවීම සඳහා .....
“කුප්පිය” – සමානයින් ගේ කතිකාවේ පළමු සංවාදයෙන් අප කතා කරන්න බලාපොරොත්තු වන්නේ මේ වන විට බොහෝ දෙනා ගේ සාකච්ඡාවට, වාද විවාදයට බඳුන් වී තිබෙන අයි එම් එෆ් හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳ ය. වඩාත් පැහැදිලිව කියන්නේ නම්; එහි කොන්දේසි සහ ඒ කොන්දේසි ඉටු කිරීමට අප ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සහ ඒවා නැවත සාකච්ඡා කළ යුතු…